මෙන්න මේකයි මගේ කතාව...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    තව්වක් අල්ලන්න දෙන ගේමක්.. ටිපිකල් ෆේල් පොන්නයෙක්.. මුන් වගේ උන් තව නූල් දාලා ෆේල් කියලා ලෝකෙට කියන්නෙ..😄
    මුට ගොනෙක් ගස්සපන් යකෝ. ඔයි අමාරුව හොද කරපන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මූ ගොනාගෙ අඩුපාඩු හොයයි පැය පුරාම හුකන්නෙ නැතුව..
    Spit Take Lol GIF by Justin
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,906
    1
    102,369
    113
    34
    Kalutara
    කතාව උඩ ඉදං කියවං එනකොට මේ නං bpd+narcissistic කෙල්ලෙක් කියල කමෙන්ට් එක දානවයි කියල හිතං ආවේ. අන්තිම ටිකේ උඹම ඒක තේරුම් අරං තියෙනව කියල දැක්කම සංතෝසයක් ආව.. මුළු ත්‍රෙඩ් එකම කියෙව්වෙ නෑ, හැබැයි narcissistic personality disorder එකෙං බැට කාපු එකෙක්ට ලයිෆ් එකේ රිකවර් වෙන්න ටික කාලයක් යනව මචං.. ජනවාරි වල දාපු ත්‍රෙඩ් එකක් නිසා දැං ගොඩක් දුරට උඹ රිකවර් වෙලා ඇතියී කියල හිතනව.. එහෙම නැත්තං තාමත් කල් තියෙනව.. ලංකාවෙ මේ වගේ දේවල් වලට එමෝශනල් සපෝර්ට් එක සෑහෙන අඩුයි. විශේශයෙන් කොල්ලන්ට.. උඹට දීර්ඝකාලීන ඉම්පැක්ට් එකක් මේකි නිසා යටිහිතේ කොහේ හරි වුනාද කියල කල්පනා කරල බලහං. කතා කරන්න ඕනෙ නං pm එකක් දාහං.. ගොඩක් මිනිස්සු මේකෙන් වෙන ඉම්පැක්ට් එක තේරුම් ගන්නකොට ඩැමේජ් එක වෙලා ඉවරයි

    දැන් නම් 90%කටත් වඩා හීල් වෙලා තියෙන්නේ. ඒ වුනාට තාමත් සැරින් සැරේට තරහක්, ඩේස්පරේට් ගතියක් එනවා. වැඩියෙන්ම හැමෝ එක්කම ලොකු තරහක් තමා එන්නේ. :(
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ආරාමේ ගෑනි මේ කෙල්ලගේ නෑදැයොද දන්නේ නෑ 😁
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,542
    6,419
    113
    කලින් යාලු වෙච්ච එකා එක්ක පැය ගනන් කෝල් කරන බඩුවක් කසාද බදින්න හිතන එකා නම් අමුම අමු හරකෙක් හැබැය්.

    උබට නොකිය රූම් ගිහිල්ලත් ඇති ඕක
     
    • Sad
    Reactions: Nidarshana_k