මෙන්න මේ වගේ ඇනිමේෂන් හදන්නේ මොකෙන්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මේ වගේ එව්වා හදන්නේ after effects වලින්ද? envato එකේ එහෙම නැද්ද මේ වගේ එකක් අරගෙන ලෝගෝ 4-5ක් එක වීඩියෝ එකක පෙන්නන template එකක්? ඒ කියන්නේ ඔය එකම ඉෆෙක්ට් එක loop එකක් විදිහට වැඩ කරන එකක්. එකක් පෙන්නනවා ඒක මැකෙනවා ආයේ අනිත් ලෝගෝ එක පෙන්නනවා. ඒ වගේ සීන් එකක් හදාගන්න ඕන. envato එකේ බැලුවා සෙට් වුනේ නෑ ඒකෙ තියෙන template. බොලා දන්න එකක් තියේද ගන්න තැනක්? :oo:

    https://www.behance.net/gallery/105...ce=search_projects_recommended|logo+animation
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    oya glitch effect, pixelated effect nam hoyaganna puluwan wei. anith ewwa nam manual karapuwa
    ග්ලිච් නම් තියෙනවා සෑහෙන්න හැබැයි පට්ට කම්ප්ලිකෙටඩ්. මේකේ නයිකි එක පට්ට සිම්පල් ග්ලිච් එකක්. ඒකෙත් මට ටියුටෝරියල් එකක් සෙට් වුනා.

    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ග්ලිච් නම් තියෙනවා සෑහෙන්න හැබැයි පට්ට කම්ප්ලිකෙටඩ්. මේකේ නයිකි එක පට්ට සිම්පල් ග්ලිච් එකක්. ඒකෙත් මට ටියුටෝරියල් එකක් සෙට් වුනා.

    tutorial balanawata wada template ekak aran karanna eka lesi.
    igena ganna karanwa nam tutorial baluwata awulak na.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ඒ කිව්වේ?
    e gif tika hadanna puluwan widi kiwwe. inna hoyala dannam video monawa hari set unoth.

    1. data glitch 2 kiyala after effects script ekak thiyenwa. eken puluwan 1 eke wage hadanna.

    2. ilaga eka hadala thiyenne after effects shape modifier ekak thiyenwa trim path kiyala eken.

    3. hadala thiyenne nikan shapes tika animate karala eke wadi deyak naha. letter tikai ara udin ena tikai animate karala. udin ena ewa wala layer eka trim karala thiyenne magadi hide wenna ganata timing walata.

    4. coca cola eke wage godak aya karanne frame by frame software walin (adobe animate software eke wage). ae walin karannath puluwan ara quality eka naha habai.
    oka balanna.

    5. lego eka karana widiha glitch ekai track matte walinui wenna ona. mage laga issara tutorial ekak thibba mathaka naha hariyatama. ekata wenama mukuth ona naha after effects withrai.

    6. ilga eka after effects wala eka shape ekaka idala wena ekata morph karanna puluwan. eth eka ehema nemi wage mata hithena widihata 3 weni eka karapu widihama wenna ona.

    oya mama kiwwe owa hadana hati mama dakala thiyena widiha. oya wadiya after effects danne naththan template ekak aran use karana eka pahasui.
     
    ශා පට්ට, තැන්ක්ස්. උඹ කරනවද බන් මෙව්වා? මට ඔය පොට්ෆොලියෝ එකේ තියෙන තරම් ටෙම්ප්ලේට් සෙට් වුනේ නෑ බන්.
     
    • Like
    Reactions: RottenCOLT

    Lucky96

    Active member
  • Oct 29, 2021
    96
    102
    33
    මේ වගේ එව්වා හදන්නේ after effects වලින්ද? envato එකේ එහෙම නැද්ද මේ වගේ එකක් අරගෙන ලෝගෝ 4-5ක් එක වීඩියෝ එකක පෙන්නන template එකක්? ඒ කියන්නේ ඔය එකම ඉෆෙක්ට් එක loop එකක් විදිහට වැඩ කරන එකක්. එකක් පෙන්නනවා ඒක මැකෙනවා ආයේ අනිත් ලෝගෝ එක පෙන්නනවා. ඒ වගේ සීන් එකක් හදාගන්න ඕන. envato එකේ බැලුවා සෙට් වුනේ නෑ ඒකෙ තියෙන template. බොලා දන්න එකක් තියේද ගන්න තැනක්? :oo:

    https://www.behance.net/gallery/105629637/logo-animation?tracking_source=search_projects_recommended|logo+animation
    ඔයාට පුලුවන් ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට් එකක් අරගෙන ඔයාට ඔනෙ හැම ලෝගො එකටම එක ඇප්ලයි කරල වෙන වෙනම එක්ස්පෝට් කරලා ප්‍රිමිය ප්‍රෝ එකෙන් සින්ගල් වීඩියෝ එකකට ගන්න

    මෙන්න මේ සයිට් එකේ ඉස්සර තිබ්බ ගොඩක් පේඩ් ටෙම්ප්ලේට්ස් ෆ්‍රී ඩව්න්ලෝඩ් කරන්න දැන් කොහොමද දන්නේ නෑ.
    https://aedownload.com/

    එන්වාටෝ එලිමන්ට්ස් එකේ මොනවහරි තියෙනව නම් කියන්න මට ඩව්න්ලෝඩ් කරලා දෙන්න පුලුවන්
    ------ Post added on Oct 25, 2022 at 1:37 AM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ශා පට්ට, තැන්ක්ස්. උඹ කරනවද බන් මෙව්වා? මට ඔය පොට්ෆොලියෝ එකේ තියෙන තරම් ටෙම්ප්ලේට් සෙට් වුනේ නෑ බන්.
    me wada mata enne naha ban. awath epa wenawa mage pc eke rendering karanna. 😭

    uba cgpeers innawada. eke balanna aniwa athi.

    nathinam after effects ekata motion bro wage extension ekak dagena glitch pack ekak daganna. ewath template wage thamai.

    uba gig ekak karanwanam template awulak naha. naththan ithin tutorial balala igena gaththanam hodai template use nokara. katha unata kamak naha mulin :oo: eduard mykhailov kiyala ekekge course ekak thyenwa download karagena balanna owage wada walata asanam.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    me wada mata enne naha ban. awath epa wenawa mage pc eke rendering karanna. 😭

    uba cgpeers innawada. eke balanna aniwa athi.

    nathinam after effects ekata motion bro wage extension ekak dagena glitch pack ekak daganna. ewath template wage thamai.

    uba gig ekak karanwanam template awulak naha. naththan ithin tutorial balala igena gaththanam hodai template use nokara. katha unata kamak naha mulin :oo: eduard mykhailov kiyala ekekge course ekak thyenwa download karagena balanna owage wada walata asanam.

    ආසාවක් තියෙනවා ඉගෙනගන්න ආෆ්ටර් ඉෆෙක්ට්ස්. මගෙත් මැසිම තමා ඖල් රෙන්ඩරින් කරන්න. :(
     
    • Sad
    Reactions: RottenCOLT