මෙන්න මේ Air Blower & Dust Collector එක හොදයි ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මෙන්න මේ Air Blower & Dust Collector එක හොදයි ද?

    https://www.daraz.lk/products/750w-...-power-cable-220v-i114342162-s1026154742.html

    c747c26aec3407ca7b57bad7e45adc67.jpg
     
    • Like
    Reactions: kinkon

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම එකක් ගත්තා. blower එකක් විදිහට අවුලක් නෑ. vacuum power එක නම් මදි. price එකට හොඳටම වටිනවා.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම එකක් ගත්තා. blower එකක් විදිහට අවුලක් නෑ. vacuum power එක නම් මදි. price එකට හොඳටම වටිනවා.
    එහෙමද. 230v එකට ද බං ඕක වැඩ? නැත්නම් 12v ද?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Nithara nithara pawichiyata nam tikak hoda brand ekakta yanna 12+ wei habai. 1200w wath giyoth Vacum poddak hodai. lokuwatama sarthaka na
     
    • Like
    Reactions: U-tag and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Nithara nithara pawichiyata nam tikak hoda brand ekakta yanna 12+ wei habai. 1200w wath giyoth Vacum poddak hodai. lokuwatama sarthaka na
    ඔව්. මේක 750W vacuum power මදි. භාණ්ඩේ පට්ට විදිහට රත්වෙන නිසා එක දිගට ඔපරේට් කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: U-tag

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    electric ඒවා ගන්නවනම් cordless ඵකක් ගන්න..

    electric-leaf-blowers-makita-1661523944.jpg
     
    • Like
    Reactions: U-tag

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    Air blower ekak hatiyata hondai. Vaccum eka wedak ne. Ekadigata godak wela use karanawanam honda brand ekak ganna. neththan one ekak shape
     
    • Like
    Reactions: U-tag

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Black & Decker එකේ අවුරුදු 8 ක් විතර පරන එකක් office එකේ තියේ තාම යකා වගේ වැඩ.
     
    • Like
    Reactions: U-tag

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    • Like
    Reactions: U-tag