මෙන්න රොබින්සන් කෲසෝ දාල..

SIC

Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    මේක මරු කතාව බලන්න.චැනල් අයි එකෙන් දාල. ඊය කැළණි පාලම යට වේදිකා නාට්ටිය දාල තිබ්බ, අපහු එක අයින් කරලා හැබැයි.
    මගේ චැනල් එකෙත් මේක ඉස්සා දැම්ම මම. ගොඩක් අය බලල තියනව.

    කැළණි පාලම යට වේදිකා නාට්ටිය downlaod kare nadda :d
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මේක මරු කතාව බලන්න.චැනල් අයි එකෙන් දාල. ඊය කැළණි පාලම යට වේදිකා නාට්ටිය දාල තිබ්බ, අපහු එක අයින් කරලා හැබැයි.
    මගේ චැනල් එකෙත් මේක ඉස්සා දැම්ම මම. ගොඩක් අය බලල තියනව.

    මම මේක බලලා නෑ....අද බලන්න ඕන 😁
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කැළණි පාලම මුන්ට දාන්නා බෑනේ යූටියුබ්, ඒක ටොරානා එකෙන් දාල තිබ්බනේ.
    දාල තියෙන්නේ. මුන්ටත් අයිතියක් තියනව.
    Quality එක අනතිමයිනේ
    සෑහෙන කාලෙකට කලින් හදපුවා නිසා වෙන්න ඇති
    ඔව් ගොඩක් පරණයි. මගේ චැනල් එකේ මිට වැඩ ටිකක් හොද කොලිටි එකක් තියෙන්නේ.
    කැළණි පාලම යට වේදිකා නාට්ටිය downlaod kare nadda :d
    ඕනද???