පැටියා;17549545 said:රත්තරං කියන්නෙ උඹලගෙම එකෙක්. ඌත් මහින්දට කඩේ යනවා, ලැට් හෝදනවා අනං මනං විකාර ලෝකයයි. බලපං ඕකා මහින්දට වචනයක් කියලා තියනවද කියලා?
මේ ලඟකදි ඉඳලා රත්තරං දෙපැත්ත කැපෙන ටෝක්ස් දෙන්න පටං අරං තියනවා මහින්ද ගැන බයේද කොහෙද ඌ මහින්දගෙ හෙංචයියෙක් කියලා මේකෙ එවුං දැනගන්නවට.![]()

ටහිකෙයි කිව්වලු..




මාත් කාලයක් බබා සර්ගෙ ඉංග්රීසි පන්තියට ගියා 

