මෙන්න සිංහලු වෑන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17549545 said:
    රත්තරං කියන්නෙ උඹලගෙම එකෙක්. ඌත් මහින්දට කඩේ යනවා, ලැට් හෝදනවා අනං මනං විකාර ලෝකයයි. බලපං ඕකා මහින්දට වචනයක් කියලා තියනවද කියලා?

    මේ ලඟකදි ඉඳලා රත්තරං දෙපැත්ත කැපෙන ටෝක්ස් දෙන්න පටං අරං තියනවා මහින්ද ගැන බයේද කොහෙද ඌ මහින්දගෙ හෙංචයියෙක් කියලා මේකෙ එවුං දැනගන්නවට. :lol:
    :shocked:
    ටහිකෙයි කිව්වලු..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    since you are an well educated engineer i expects you to reply me from english you moron....
    :lol::lol::lol::lol:

    *since you're a well educated engineer i expect you to reply me on english you moron
    ඌට ඉංග්‍රීසියෙන් පොස්ට් කරන්න කිව්වට උබටවත් හරියට ඉන්ග්ලිෂ් බෑනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉංජිනේරුවෙක් ලු බං..
    ලංකාවේ නෑ හරියට තැන තැන හැම රටකම ඇවිදිනවලු..
    එච්චර එහෙම උගත් මිනිහෙකුට ඉංග්‍රීසි බැරිවෙන්න බෑනේ බන්..
    එත් මූට බෑනේ බං..
    මං මේ නිකන් ඒ මොකද කියල බලනවා වෙන දෙයක් නෑ..
    වැරදියට හිතන්න එපා මම මේ රත්තරංට අරිනවා එහෙම නෙමෙයි..
    :lol::lol::lol::lol:

    මයි ලව්. අයිම් බැක්.. සෝ ෆ්‍රොම් වෙයාර් වී ආ ගොඉන් ටු ස්ටාර්ට්?:P:P:P:rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    *since you're a well educated engineer i expect you to reply me on english you moron
    ඌට ඉංග්‍රීසියෙන් පොස්ට් කරන්න කිව්වට උබටවත් හරියට ඉන්ග්ලිෂ් බෑනේ

    එරෝසාන්ට අපි කව්ද කියල ඔප්පු කරන්න අපිට පාන්ද බන්. කුක්කව නටවලා ආතල් එකක් ගන්නවා



     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;17549545 said:
    රත්තරං කියන්නෙ උඹලගෙම එකෙක්. ඌත් මහින්දට කඩේ යනවා, ලැට් හෝදනවා අනං මනං විකාර ලෝකයයි. බලපං ඕකා මහින්දට වචනයක් කියලා තියනවද කියලා?

    මේ ලඟකදි ඉඳලා රත්තරං දෙපැත්ත කැපෙන ටෝක්ස් දෙන්න පටං අරං තියනවා මහින්ද ගැන බයේද කොහෙද ඌ මහින්දගෙ හෙංචයියෙක් කියලා මේකෙ එවුං දැනගන්නවට. :lol:

    මම එදා ඉදලම මහින්ද මාමගේ පැත්තේ හිටිය භක්තිමත් මුශ්ලිම් මුනියා. නාමල් බේබි ජනාදිපති කරලා දුප්පතාට ලැම්බෝර්ගිනි දීලයි අපි මේක නවත්තන්නේ. ඇයි ඒක උබට අවුල්ද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රත්තරං;17549613 said:
    එරෝසාන්ට අපි කව්ද කියල ඔප්පු කරන්න අපිට පාන්ද බන්. කුක්කව නටවලා ආතල් එකක් ගන්නවා




    let me give us your thoughts කියල අහපන් :sorry: මාත් කාලයක් බබා සර්ගෙ ඉංග්‍රීසි පන්තියට ගියා :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    let me give us your thoughts කියල අහපන් :sorry: මාත් කාලයක් බබා සර්ගෙ ඉංග්‍රීසි පන්තියට ගියා :cool:

    :lol::lol:ඕකට බන් දෙයක් ඔප්පු කරනවට වඩා ලේසියි හම්බයෙක්ට විද්‍යාව උගන්නනවා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රත්තරං;17549623 said:
    :lol::lol:ඕකට බන් දෙයක් ඔප්පු කරනවට වඩා ලේසියි හම්බයෙක්ට විද්‍යාව උගන්නනවා

    attachment.php
    :P:P

    මං පොඩ්ඩක් දොයිය ගන්න යනව බං නැවත හමුවෙමු
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    attachment.php
    :P:P

    මං පොඩ්ඩක් දොයිය ගන්න යනව බං නැවත හමුවෙමු

    මමනම් නයිට් ශිෆ්ට් බන්... කෝ මේ එරෝසාන් කුක්කවත් නෑනේ සෙල්ලම් කරන්න :(:(:(

    සුභ රාත්‍රියක්.. අල්ලා දෙවි පිහිටයි මචන්
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    රත්තරං;17548214 said:

    මෙහෙමනේ මචන් වෙන්නේ. හිතපන් උබ ගාව ලක්ශ 10ක වාහනයක් තියෙනවා. විකුනගන්න බෑ. එතකොට කරන්නේ උබ ඒකට පුලුවන්නම් එකෙක් අල්ලගෙන වැඩිපුර වැලිව් කරලා ලීසින් එකක් දානවා. එතකොට ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවා. මේක තවත් සරල වෙන්න මෙහෙම කියන්නම්, වෑන් එක උබේ කියමු. විකුනගන්නම බෑ, උබ උබේ අම්ම හෝ තාත්තට වෑන් එක විකුනන විදිහට කියනවා ඒ අයට ලීසින් එකක් දාලා වෑන් එක උබෙන් ගන්න කියල. දැන් ඊට පස්සේ ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවනේ. ඒ සල්ලි ටික තියාගෙන වාහනේ ගෙවාගෙන යන්න කරේ ගහනවා

    තේරුනාද?

    dan ban oka gaththu eka leasing eka gewwe nathi unoth wikunapu eka ma ne amaruwe watenne. mata pahadilina oya leasing ekath ekka wikunana scene
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    රත්තරං;17550041 said:
    නෑ මචන්. ලීසින් එක ට්‍රාන්සර් කරනවා. විකුනපු එකාට අව්ලක් වෙන්නේ නෑ

    dan machan lease ekak ganiddi documents hata hutamarak balanawane ohoma transfer karaddith ewa balanawada.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අය්යෙ ඔයාගෙ ඉන්ග්‍රිසි ක්ලාස් එකට අපිට එන්ඩ බැරිද ? :rofl::rofl::rofl:

    දැන් මචං ගූගල් ට්‍රාන්ස්ලේට් සිංහලෙන් තියනවා. එක පැත්තකින් සිංහල දැම්මම අනිත් පැත්තෙන් ඔය වගේ තමයි එන්නේ. බොරු නම් මේ බලපං.:lol:

    Google Translate now have a buddy in Sinhala. On one side, the other side of the Sinhala rerouted from guys like that. Look, this is false.
     
    Last edited: