මෙන්න හලාල් ලිස්ට් එක.....

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    anti-හලාල් කිරි පිටි එකක් නැද්ද බන්? මං එකක් ලඟදි හොයල හොයල අන්තිමට highland එකක් ගත්ත දිය වුනේ නැතත් කමක් නෑ කියල. දැන් බලනකොට ඒකත් හලාල්නෙ..
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මෙන්න මේ සිද්දිය බලන්නකො කෂ්ටිය.. අපිව කඩෙ යවනව වගේ

    අපි හලාල් සහතිකය අරන් නෑ.. නමුත් අපි හලාල් :)
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ සහතිකේද.. හලාල් කියන සංකල්පෙද කියල කැමැත්තෝ සිතත්වා...
    කාටවත් කඩේ යන්න එපා මචංලා..
    කවුරු හරි අපි මෝඩයො කියල හිතාගෙන මෙහෙම රැවටීම් කරනව නම්.. තවදුරටත් මෝඩයෝ වෙන එක ඔබ අතේ...

    රයිගම් (Kingdom of Raigam) අයිතිකරු රවි ලියනගේ (Ravi Liyanage) නැමැත්තා කියනවා අපි හලල් සහතිකය අරන් නෑ කියල.

    picture.php


    කතාව ඇත්ත.. සහතිකේ නෑ.. නමුත් බඩු හලාල්...
    ඔන්න කට්ටියව ගොනාට අන්දන හැටි..
    මෙන්න රයිගම් සොයා පැකට්ටුවෙ හලාල් කියල ගහල තියෙන හැටි:

    picture.php


    මෙන්න පැකට්ටුව නිශ්පාදිත තොරතුරු..

    Manufactured date / Batch No : 2012.12.07 / D462/R
    Expiry Date: 2013.12.06

    දැන් කවුරු කාවද රවට්ටන්නෙ ..
    ඔබට තවත් රැවටෙන්නට අවශ්‍යයිද ?


    picture.php
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    චගු;14359176 said:
    මෙන්න මේ සිද්දිය බලන්නකො කෂ්ටිය.. අපිව කඩෙ යවනව වගේ

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ සහතිකේද.. හලාල් කියන සංකල්පෙද කියල කැමැත්තෝ සිතත්වා...
    කාටවත් කඩේ යන්න එපා මචංලා..
    කවුරු හරි අපි මෝඩයො කියල හිතාගෙන මෙහෙම රැවටීම් කරනව නම්.. තවදුරටත් මෝඩයෝ වෙන එක ඔබ අතේ...



    කතාව ඇත්ත.. සහතිකේ නෑ.. නමුත් බඩු හලාල්...
    ඔන්න කට්ටියව ගොනාට අන්දන හැටි..
    මෙන්න රයිගම් සොයා පැකට්ටුවෙ හලාල් කියල ගහල තියෙන හැටි:


    මෙන්න පැකට්ටුව නිශ්පාදිත තොරතුරු..

    Manufactured date / Batch No : 2012.12.07 / D462/R
    Expiry Date: 2013.12.06

    දැන් කවුරු කාවද රවට්ටන්නෙ ..
    ඔබට තවත් රැවටෙන්නට අවශ්‍යයිද ?
    චගු;14359176 said:
    හලාල් වර්ජනය කරන්න ඕනා ඒත් මේ වගේ සිංහලයාව මෝඩයාට අන්දන්න හදන සිංහලුන්වත් වර්ජනය කරන්න ඕනා... නැත්නම් මේක වෙළද මාෆියාවක් වෙනවා.

    දැන් බලපන් ලංකාවේ හොදම බිස්කට් මෝනවාද කියලා ඒ දෙකත් හලාල් පිටරට චොකලට් ඇරුනු කොට ලංකාවේ කන්න තියෙන හොදම චොකලට් එක් කැන්ඩෝස් ඒකත් හලාල්. හොදම පිටිකිරි මොනවාද ඒවත් හලාල්.. මේකට මීට වඩා හොද විකල්පයක් හොයාගන්න ඕනා හලාල් නැ කියලා බාල දේවල් ගන්නත් බැහැ.. එකම ප්‍රඩක්ට් එක මිල දෙකකින් මාකට් එකට හලාල් ලොගෝ එක දාලයි නොදායි එයි කියලා හිතන්නත් බැහැ.
    ඉතින් මේ හබ්බ උගුලෙන් බේරේන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් රජයෙන් ඉදිරිපත් විය යුතුයි හලාල් සහතිකය රජය දෙන්නත් එකෙන් ලැබෙන ආදායම රජයේ දියුණුවට යොදවන්නත්... හොදින් මතක තියාගන්න ඕනා හැබැයි ඒ සල්ලි මුස්ලිම් කටයුතු පිළබද අමාත්‍යංශයට පමණක් බැර නොවෙන්නත්..

    අනිවාර්යයෙන්ම මැදපෙරදිග හා මුස්ලිම් රටවලට භාණ්ඩ අපනයනය සදහා හලාල් සහතිකය ඕන කරනවා ඒ හින්දයි ගොඩක් අය මේ සහතිකය ගන්නේ ඒ නිසා මේක ගන්න එපා කියලා බල කරලා ව්‍යාපාරිකයන්ව පොළඹවනවාට වඩා පහසුයි රජයට බලපෑම් කරන එක මේ සහතිකය රජයෙන් දෙන්න කියලා රජයට ආදායමක් හොයාගන්නත් එක්ක
     
    Last edited: