හලාල් වර්ජනය කරන්න ඕනා ඒත් මේ වගේ සිංහලයාව මෝඩයාට අන්දන්න හදන සිංහලුන්වත් වර්ජනය කරන්න ඕනා... නැත්නම් මේක වෙළද මාෆියාවක් වෙනවා.
දැන් බලපන් ලංකාවේ හොදම බිස්කට් මෝනවාද කියලා ඒ දෙකත් හලාල් පිටරට චොකලට් ඇරුනු කොට ලංකාවේ කන්න තියෙන හොදම චොකලට් එක් කැන්ඩෝස් ඒකත් හලාල්. හොදම පිටිකිරි මොනවාද ඒවත් හලාල්.. මේකට මීට වඩා හොද විකල්පයක් හොයාගන්න ඕනා හලාල් නැ කියලා බාල දේවල් ගන්නත් බැහැ.. එකම ප්‍රඩක්ට් එක මිල දෙකකින් මාකට් එකට හලාල් ලොගෝ එක දාලයි නොදායි එයි කියලා හිතන්නත් බැහැ.
ඉතින් මේ හබ්බ උගුලෙන් බේරේන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් රජයෙන් ඉදිරිපත් විය යුතුයි හලාල් සහතිකය රජය දෙන්නත් එකෙන් ලැබෙන ආදායම රජයේ දියුණුවට යොදවන්නත්... හොදින් මතක තියාගන්න ඕනා හැබැයි ඒ සල්ලි මුස්ලිම් කටයුතු පිළබද අමාත්‍යංශයට පමණක් බැර නොවෙන්නත්..
අනිවාර්යයෙන්ම මැදපෙරදිග හා මුස්ලිම් රටවලට භාණ්ඩ අපනයනය සදහා හලාල් සහතිකය ඕන කරනවා ඒ හින්දයි ගොඩක් අය මේ සහතිකය ගන්නේ ඒ නිසා මේක ගන්න එපා කියලා බල කරලා ව්‍යාපාරිකයන්ව පොළඹවනවාට වඩා පහසුයි රජයට බලපෑම් කරන එක මේ සහතිකය රජයෙන් දෙන්න කියලා රජයට ආදායමක් හොයාගන්නත් එක්ක