මෙන්න Facebook එකේ උණු උණු වැඩ
ෆේස් බුකියේ චැට් කරන්න ගියාම අපේ අය අතර ප්‍රසිද්ද මූනු ටිකක් තියෙනව
කාත් එක්ක චැට් කරත් එකම මූනු ටික තමයි දාන්නේ
.කාටද ඔය ඔක්කොම ඒව ගහන හැටි මතක තියාගන්න පුලුවන්.ඕකට ලේසිම ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.මේකෙන් කරන්නේ චැට් බොක්ස් එකේ උඩට ඔක්කොම මූනුටික ගන්න ක්‍රමයක්.

මේ වගේ චැට් බොක්ස් එකට ඔක්කොම මූනුටික ගන්න කැමතිද?
හරිලේසි.කරන්න තියෙන්නේ ඇඩෝන් ටිකක් ඉන්ස්ටෝල් කරන්න විතරයි.එහෙනම් මේ පහල තියෙන ඇඩෝන් එක පාවිච්චි කරන බ්‍රව්සරේ අනුව ඉන්ස්ටෝල් කරන්න 
Google Chrome සදහා.මේ ලින්ක් එකෙන් දාගන්න.
https://chrome.google.com/webstore/detail/boeajhmfdjldchidhphikilcgdacljfm?ct=category
ඔබ Firefox භාවිතා කරන්නෙක් නම්, මේ ක්‍රියාවලිය සදහාත් Greasemonkey Add-on එකේ පිහිට පතන්න වෙනවා, මොකද Userscript එකක් run කරන්න පුළුවන්, මේ Greasemonkey එක උඩ ටිතරයි.ඒ නිසා පළමුවෙන්ම Greasemonkey නැති අය මෙතනින් Add-on එකදාගන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/
මෙන්න userscript එක.මේකත් Install කරන්න.
http://userscripts.org/scripts/source/50826.user.js
දැන් ඉතින් මතක තියාගෙන ගහනව වගේ ගහන එකයි ඇත්තේ

එහෙනම් මේව බලල නිකම්ම යන්නේ නැතුව බම්ප් එකක්වත් දාල යන්න.එතකොට අනිත් අයටත් බලාගන්න පුලුවන්නේ

රෙප් දුන්නට කමක් නෑලු

Last edited:

elane 