මෙන්න Facebook එකේ උණු උණු වැඩ

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
මෙන්න Facebook එකේ උණු උණු වැඩ

ෆේස් බුකියේ චැට් කරන්න ගියාම අපේ අය අතර ප්‍රසිද්ද මූනු ටිකක් තියෙනව :P කාත් එක්ක චැට් කරත් එකම මූනු ටික තමයි දාන්නේ :rolleyes:.කාටද ඔය ඔක්කොම ඒව ගහන හැටි මතක තියාගන්න පුලුවන්.ඕකට ලේසිම ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.මේකෙන් කරන්නේ චැට් බොක්ස් එකේ උඩට ඔක්කොම මූනුටික ගන්න ක්‍රමයක්.:yes: ;)

303928_182572978491452_100002162545606_405702_1632204692_a.jpg


මේ වගේ චැට් බොක්ස් එකට ඔක්කොම මූනුටික ගන්න කැමතිද?:yes: හරිලේසි.කරන්න තියෙන්නේ ඇඩෝන් ටිකක් ඉන්ස්ටෝල් කරන්න විතරයි.එහෙනම් මේ පහල තියෙන ඇඩෝන් එක පාවිච්චි කරන බ්‍රව්සරේ අනුව ඉන්ස්ටෝල් කරන්න :cool:

Google Chrome සදහා.මේ ලින්ක් එකෙන් දාගන්න.
https://chrome.google.com/webstore/detail/boeajhmfdjldchidhphikilcgdacljfm?ct=category



ඔබ Firefox භාවිතා කරන්නෙක් නම්, මේ ක්‍රියාවලිය සදහාත් Greasemonkey Add-on එකේ පිහිට පතන්න වෙනවා, මොකද Userscript එකක් run කරන්න පුළුවන්, මේ Greasemonkey එක උඩ ටිතරයි.ඒ නිසා පළමුවෙන්ම Greasemonkey නැති අය මෙතනින් Add-on එකදාගන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/

මෙන්න userscript එක.මේකත් Install කරන්න.
http://userscripts.org/scripts/source/50826.user.js

දැන් ඉතින් මතක තියාගෙන ගහනව වගේ ගහන එකයි ඇත්තේ :P :P

එහෙනම් මේව බලල නිකම්ම යන්නේ නැතුව බම්ප් එකක්වත් දාල යන්න.එතකොට අනිත් අයටත් බලාගන්න පුලුවන්නේ :yes: :cool:
රෙප් දුන්නට කමක් නෑලු ;) :D
 
Last edited:

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
එල මචෝ එත් මගේ Google Chrome එකට වැඩ කරේ නැ .. මොකද දන්නේ නැ කේස් ඒක නේ . Firefox වලට වැඩ .

මම මේක චෙක් කරේ නම් ෆයර්ෆොක්ස් වල මචෝ.ක්‍රෝම් පාවිච්චියක් නෑ :(