මෙන්න KFC වගේ චිකන් හදන විදිය.

M@ster Che!F

Member
Sep 2, 2011
290
103
0
mawanella
මෙන්න KFC වගේ චිකන් හදන විදිය.

KFC wage chicken hadamu!!

මෙන්න KFC වගේ චිකන් හදන විදිය.
KFC_Chicken+%25281%2529.jpg

අවශ්‍ය දුව්‍යය-

සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක් (500g)
බිත්තර 1ක්
පාන්පිටි ග්‍රෑම් 250ක්
කෝන් ෆලවර් ග්‍රෑම් 50ක්
ටොමැටෝ සෝස් මේස හැදි 2ක්
රතු මිරිස් කුඩු තේහැදි 1/2ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
ලුණු තේ හැදි 1ක්
අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක්
බැදීමට තෙල් ලීටර් 1ක් පමණ

සාදන ක්‍රමය-

අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න
ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න.
පසුව ටොමැටෝ සෝස් එක්කරන්න.
අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න.
ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න.
වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න.
ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!!
දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න :D

KFC_Chicken+%25281%2529.jpg

KFC.jpg

WIMAL AIYATA SUPPORT EKAK NOWE !! :angry::angry:

REP:D:D++ and COments
 
Last edited:
  • Like
Reactions: iworld

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    may all
    be blessed with peace always;
    all creatures weak or strong,
    all creatures great and small;
    creatures unseen or seen
    dwelling afar or near,
    born or awaiting birth,
    —may all be blessed with peace!

    . . . as with her own life
    a mother shields from hurting her own,
    her only child, —
    let all-embracing thoughts
    for all that lives be thine,
    —an all-embracing love
    for all the universe.

    All beings tremble before danger, all fear death. When a man considers this, he does not kill or cause to kill.
    All beings fear before danger, life is dear to all. When a man considers this, he does not kill or cause to kill.
    He who for the sake of happiness hurts others who also want happiness, shall not hereafter find happiness.
    He who for the sake of happiness does not hurt others who also want happiness, shall hereafter find happiness.

    An enlightened human is one who, “whether feeble or strong, does not kill nor cause slaughter” (Burtt 71). It matters little who kills the turkey; the one who buys a dead bird causes another to be raised and killed, and has thereby caused unnecessary suffering. Buddhist philosophy teaches that a flesh-eater can no more avoid negative karma from eating flesh, than one can escape the effects of dust thrown into the wind. Those who seek happiness in this life but cause misery to others “will not find happiness after death.”

    LORD BUDDHA

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ම්ම්ම්හ්...උඹ කොහෙන්ද මේක හොයාගත්තෙ? මේක sriboysl කියන EK user ගෙ cookery class threads වලින් එකක් එහෙම් පිටින්ම. :D
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    Dakkath Badagini wenawa machan.................

    ada hetama try karala pragathiya me thread ekema kiyannam..................................................

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    mokak de ban meka sriboysl ge thread eke copy ekak ne ban.

    anunge thread gedi pitin copy karanne nathuwa, thamange nirmanayk karanna balanna.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මොනවද ඕයි මේ ලැජ්ජා නැති වැඩ......?? අපේ sriboysl අයියගේ KFC wage chicken hadamu!! ත්‍රෙඩ් එක තමුසේ සම්පූර්ණයෙන්ම උස්සලනේ ඕයි.......!! :frown::angry:

    ලැජ්ජා නැද්ද බං......?? :angry::angry:

    කොහෙද ඉතින් මේ රටේ මහ එකාටත් ලැජ්ජා නෑ නේ ජනතාවගේ දේවල් හොරකම් කරන්න...... :growl: ඉතින් උඹ කරන එක අහන්නත් දෙයක්ද.......?? :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව කෝප්පේ දීල ... එළකිරි එකෙන්ම උස්සල මේකෙම දාලා.... නොදකින් මේ වගේ උන් !! :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව කෝප්පේ දීල ... එළකිරි එකෙන්ම උස්සල මේකෙම දාලා.... නොදකින් මේ වගේ උන් !! :oo:

    :angry::angry: නොදෝමකින්..... අඩු ගානේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකවත් දාලා නැතුව, තමන්ගේ වගේ දාලා......!! :angry::angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොනවද ඕයි මේ ලැජ්ජා නැති වැඩ......?? අපේ sriboysl අයියගේ KFC wage chicken hadamu!! ත්‍රෙඩ් එක තමුසේ සම්පූර්ණයෙන්ම උස්සලනේ ඕයි.......!! :frown::angry:

    ලැජ්ජා නැද්ද බං......?? :angry::angry:

    කොහෙද ඉතින් මේ රටේ මහ එකාටත් ලැජ්ජා නෑ නේ ජනතාවගේ දේවල් හොරකම් කරන්න...... :growl: ඉතින් උඹ කරන එක අහන්නත් දෙයක්ද.......?? :angry::angry:
    aniwa. math baluwa e wachana mai..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇත්තටම මේ රෙසිපිය වෙනත් චිකන් ෆ්‍රයි රෙසපීස් බලලා මම අත්හදා බලලා නිර්මාණය කරපු එකක්. කවුරු වුනත් මේ විදියට හදලා ඒ හදපු විදිය දැම්මට මගේ කිසිම අකමැත්තක් නෑ!! ඒකෙ වරදකුත් නෑ!!

    නමුත් සහෝදරයා ගෙඩි පිටින්ම විළිලැජ්ජා නැතිව මංකොල්ලයක් කරලා තියෙන්නෙ!!

    මේ එළකිරියෙ ඔය හොර වැඩ කරන්න බෑ පුතේ අපේ එවුන් ඇස් කන් ඇරගෙන ඉන්නෙ!!
    අනෙක ඔය චිකන් එක මගේ අතින් හදලා කාපු එවුනුත් ඉන්නවා!!
    රෙසිපිය බලලා හදලා කාපු එවුනුත් ඉන්නවා!!
    එහෙම තියෙද්දි හොර වැඩ අනිවා මාට්ටු වෙනවා !!

    සීනියර් මෙම්බරයෙක් කරපු එකයි පුදුමෙ!!:(
     
    අනිවා ශ්‍රී අයියේ !! :yes::yes:
     
    :yes::yes::yes::yes: