ඇත්තටම මේ රෙසිපිය වෙනත් චිකන් ෆ්රයි රෙසපීස් බලලා මම අත්හදා බලලා නිර්මාණය කරපු එකක්. කවුරු වුනත් මේ විදියට හදලා ඒ හදපු විදිය දැම්මට මගේ කිසිම අකමැත්තක් නෑ!! ඒකෙ වරදකුත් නෑ!!
නමුත් සහෝදරයා ගෙඩි පිටින්ම විළිලැජ්ජා නැතිව මංකොල්ලයක් කරලා තියෙන්නෙ!!
මේ එළකිරියෙ ඔය හොර වැඩ කරන්න බෑ පුතේ අපේ එවුන් ඇස් කන් ඇරගෙන ඉන්නෙ!!
අනෙක ඔය චිකන් එක මගේ අතින් හදලා කාපු එවුනුත් ඉන්නවා!!
රෙසිපිය බලලා හදලා කාපු එවුනුත් ඉන්නවා!!
එහෙම තියෙද්දි හොර වැඩ අනිවා මාට්ටු වෙනවා !!
සීනියර් මෙම්බරයෙක් කරපු එකයි පුදුමෙ!!
හා හා උබත් ශ්රී ayyage chicken කෑව නෙද??????
Last edited:



