මෙන්න_අපේ_ලේ_දන්දීමේ_වැඩසටහන.

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
තව තවත් මෙවැනිම වූ පින්කම් සිදුකිරීමට වාසනාව, ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.....!
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට මේ වගේ දේවල් තමයි මචන් මිනිස්සුන්ගෙ අතින් වෙන්න ඕනේ
    මේ වගේ දේවල් හැමදාම කරන්න ශක්තිය දහිරිය ලැබේවා
    තෙරුවන් සරණයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පින් සිද්ධ වෙන වැඩක් මචෝ... මාත් දැනට දෙපාරක් ලේ දන් දීලා තියෙනවා.. :yes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උඹලට මේ වගේ දේවල් කරලා ලැබෙන පින වෙන කිසිම දෙයක් කරලා ලබා ගන්න බැහැ.
    ලේ දන් දෙනවා කියන්නෙත් තමන්ගේ ශරීරයෙන් කොටසක් දුන්න වගේ තමයි.
    තව මිනිසෙකුට ජීවිතයක් දුන්න වගෙයි......!
    ඔබලාට තව තවත් මෙවැනිම වූ පින්කම් සිදුකිරීමට වාසනාව, ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.....!
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    meka kiyavala photo dakinakotata apitath hari sathutak danuna macho, mevani punya kriya tavath kereeme shakthiya oba samata labeva.