උඹලට මේ වගේ දේවල් කරලා ලැබෙන පින වෙන කිසිම දෙයක් කරලා ලබා ගන්න බැහැ.
ලේ දන් දෙනවා කියන්නෙත් තමන්ගේ ශරීරයෙන් කොටසක් දුන්න වගේ තමයි.
තව මිනිසෙකුට ජීවිතයක් දුන්න වගෙයි......!
ඔබලාට තව තවත් මෙවැනිම වූ පින්කම් සිදුකිරීමට වාසනාව, ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.....!