මෙන්න_ඩ්‍රාමා_18+

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;18803126 said:
    100ට 100ක්ම අදාල නැති රිප්ලයි එකක්... මම කියපු එක එක්කෝ තේරිලා නෑ එක්කෝ තේරුම් ගන්න මොලයක් නෑ

    මම මෙතන කියල තියෙන්නේ කැම්පස් ගියා හෝ නෑ කියල වෙනසක් නෑ. ඒ නිසා කැම්පස් නොගිය කෙල්ලෝ සහ කැම්පස් ගිය කෙල්ලෝ කියල බෙදන එක තේරුමක් නෑ කියලයි

    මම උබට reply කරන්නෙ උබෙ අර 15000 කතවට බන්.. නැතුව අනික් දෙවල් වලට අවුලක් නැ බන්.. :D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් උබ කියන විදියට මොලේ තියෙන කෙල්ලෙක් කැම්පස් ගියොත් ඒකි නිකම්ම වැඩකට නැති කෙල්ලෙක් වෙනවා? උඹ කියන්නේ එතකොට මොලේ තියෙන්නත් ඕනේ ඒත් ඉගෙන ගන්නත් හොඳ නෑ. ?? :rofl:
    අන්දයට දී කිරේ සුද පෙන්නනවා වගේ බන්:lol::lol::lol::lol::lol::lol:

    ඊලග ආත්මෙවත් යාන්තම් කැම්පස් ගියාආආආ කියල නම ගෑවෙන්න ආර්ට් ෆැකල්ටියකටවත් බඩගාගෙන ඇත්ත නැත්ත සියැසින් බලාගන්න පුලුවන් වේවා කියල ප්‍රාර්තනා කරල බලු කපුටු දානයක් දීලා පින් අනුමෝදම් කරමු බන්...:lol::lol::lol:

    ගමරාල දිවියලෝකේ ගිහිල්ලත් නෑ.. හැබැයි කතාව දිවියලෝකේ ගැන.. දිවියලෝකේ ඉන්න එකෙක්ට ගමරාලගේ දේශනාව ඇහුවොත් පුක පලන් මැරෙයි:lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් බන් campus නොගිය එවුන්ගේ චරිතේ හොදයි කියන්නේ කොහොමද හරියටම ?

    හරියටම කියන්න බැහැ...නරක අයත් ඇති..

    හිතපන් උබ ළඟ ෆෝන් දෙකක් තියෙනවා...උබ ගමනක් යනවා...යනකොට අතේ තිබ්බ ෆෝන් එක වැටෙනවා ලොකු වතුර වලකට..දැන් උබට කෝල් එකක් ගන්න ඕනේ නම් උබ අර වතුරේ වැටුන එක අහුලන් කෝල් එක ගන්නවද නැත්තම් අර අනිත් ෆෝන් එකෙන් ගන්නවද?

    වතුරේ වැටුණු එක උබ දන්නවා කොහොමත් තෙමිලා..වැඩ කරන්න තියෙන ඉඩ කඩ අඩුයි...එත් අතේ තියෙන එක කිසි අවුලක් නැතුව වැඩ කරන්න ඕනේ වතුරේ වැටුණු එකට සාපේක්ෂව..නමුත් එකෙත් ප්‍රශ්න තියෙන්න බැරි වෙන්නේ නැහැ...

    වතුරේ වැටුනට, අනිත් ෆෝන් එක කැඩිලා නැති වෙන්නත් පුළුවන්..එත් සාපේක්ෂව උබට විස්වාසයි වතුරේ වැටුණු එකට වඩා මේක වැඩ කරනවා කියල....ඒ වගේ තමයි..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    campus යන්න එකිගෙ එහෙම ලොකු අසවක් නැ බන්.. අ උනට එකිගෙ යලුවො ටික තමයි එකිව අවුස්සන්නෙ

    නවත්තන්න එපා, යන්න දීපන් බන්. උබ ජොබක් කරලා ලගදීම ඒකිව බදින්න පුළුවන් කමක් තියේ නම් නවත්ත ගනින්. නැත් නම් යන්න දීලා ඉස්සරහට වෙන දේවල් එක්ක තීරණයක් ගනින්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හරියටම කියන්න බැහැ...නරක අයත් ඇති..

    හිතපන් උබ ළඟ ෆෝන් දෙකක් තියෙනවා...උබ ගමනක් යනවා...යනකොට අතේ තිබ්බ ෆෝන් එක වැටෙනවා ලොකු වතුර වලකට..දැන් උබට කෝල් එකක් ගන්න ඕනේ නම් උබ අර වතුරේ වැටුන එක අහුලන් කෝල් එක ගන්නවද නැත්තම් අර අනිත් ෆෝන් එකෙන් ගන්නවද?

    වතුරේ වැටුණු එක උබ දන්නවා කොහොමත් තෙමිලා..වැඩ කරන්න තියෙන ඉඩ කඩ අඩුයි...එත් අතේ තියෙන එක කිසි අවුලක් නැතුව වැඩ කරන්න ඕනේ වතුරේ වැටුණු එකට සාපේක්ෂව..නමුත් එකෙත් ප්‍රශ්න තියෙන්න බැරි වෙන්නේ නැහැ...

    වතුරේ වැටුනට, අනිත් ෆෝන් එක කැඩිලා නැති වෙන්නත් පුළුවන්..එත් සාපේක්ෂව උබට විස්වාසයි වතුරේ වැටුණු එකට වඩා මේක වැඩ කරනවා කියල....ඒ වගේ තමයි..

    පට්ට talk එක බන් :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18803160 said:
    අන්දයට දී කිරේ සුද පෙන්නනවා වගේ බන්:lol::lol::lol::lol::lol::lol:

    ඊලග ආත්මෙවත් යාන්තම් කැම්පස් ගියාආආආ කියල නම ගෑවෙන්න ආර්ට් ෆැකල්ටියකටවත් බඩගාගෙන ඇත්ත නැත්ත සියැසින් බලාගන්න පුලුවන් වේවා කියල ප්‍රාර්තනා කරල බලු කපුටු දානයක් දීලා පින් අනුමෝදම් කරමු බන්...:lol::lol::lol:

    ගමරාල දිවියලෝකේ ගිහිල්ලත් නෑ.. හැබැයි කතාව දිවියලෝකේ ගැන.. දිවියලෝකේ ඉන්න එකෙක්ට ගමරාලගේ දේශනාව ඇහුවොත් පුක පලන් මැරෙයි:lol::lol::lol:

    මේකට කියන්න දේවල් නම් තියෙනවා බන් ඇති තරම්. ඒත් එතකොට නිකන් කැම්පස් ගියපු එවුන් කැම්පස් යන බැරිවෙච්ච එවුන්ව දෙකේ කොලේට දාල කතා කරනවා වගේ අදහසක් නේ එන්නේ.

    අපි කියන්නෙත් කැම්පස් ගියා නොගියා කියල වෙනසක් නෑ කියලා.. අරුන් කියන්නෙත් ඒකමයි. හැබැයි ඒ එක්කම කියනවා කැම්පස් ගියපු කෙල්ලෙක් නම් කවදාවත් බඳින්නේ නෑලු.
    :rofl::rofl:
     
    :lol::lol::lol: මටයි කිව්වේ කියල හිතා ගන්නම්කො.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නවත්තන්න එපා, යන්න දීපන් බන්. උබ ජොබක් කරලා ලගදීම ඒකිව බදින්න පුළුවන් කමක් තියේ නම් නවත්ත ගනින්. නැත් නම් යන්න දීලා ඉස්සරහට වෙන දේවල් එක්ක තීරණයක් ගනින්.

    ඔව් බන්.. ලගදිම job එකක් නම් කරන්න පුලුවන් බන්.. එකි campus ගියොත් out වෙන්න තව අවුරුඩු 5 ක් වත් යනවනෙ බන්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකට කියන්න දේවල් නම් තියෙනවා බන් ඇති තරම්. ඒත් එතකොට නිකන් කැම්පස් ගියපු එවුන් කැම්පස් යන බැරිවෙච්ච එවුන්ව දෙකේ කොලේට දාල කතා කරනවා වගේ අදහසක් නේ එන්නේ.

    අපි කියන්නෙත් කැම්පස් ගියා නොගියා කියල වෙනසක් නෑ කියලා.. අරුන් කියන්නෙත් ඒකමයි. හැබැයි ඒ එක්කම කියනවා කැම්පස් ගියපු කෙල්ලෙක් නම් කවදාවත් බඳින්නේ නෑලු.
    :rofl::rofl:

    උ ඔක අපිට කිවුවෙ බන්.. අපි campus ගියෙ නැනෙ බන් .. :(:(:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    මේකට කියන්න දේවල් නම් තියෙනවා බන් ඇති තරම්. ඒත් එතකොට නිකන් කැම්පස් ගියපු එවුන් කැම්පස් යන බැරිවෙච්ච එවුන්ව දෙකේ කොලේට දාල කතා කරනවා වගේ අදහසක් නේ එන්නේ.

    අපි කියන්නෙත් කැම්පස් ගියා නොගියා කියල වෙනසක් නෑ කියලා.. අරුන් කියන්නෙත් ඒකමයි. හැබැයි ඒ එක්කම කියනවා කැම්පස් ගියපු කෙල්ලෙක් නම් කවදාවත් බඳින්නේ නෑලු.
    :rofl::rofl:

    අඩෝ මන් කිව්වේ නෑ ගියපු කෙල්ලෙක් බදින නෑ කියල. ඉදපු කෙල්ල කැම්පස් ගියා ඒකිට ඒ ජිවිතේ විදින්න දීලා පැත්තකට උන කියල මන් කිව්වේ. මට වැඩක් නෑ යාලු වෙන කෙල්ල මොන ලබ්බක් කලින් කරලා තිබ්බත් කලින්. ඔය කියන කෙල්ල අදටත් කතා කරනවා. උබයි රත්තරනුයි හදන්නේ මන් කියපු දේවල් අනික් උන් කියපුවත් එක්ක මික්ස් කරන්න.
    මන් කියන්නෙත් තමුන්ට ගැලපෙන කෙනා හොයාගත්තම ඉවරයි කියල. රෙද්ද. අයිත නම් උබල ඉන්න තැනක මුකුත් කියන් නැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803120 said:
    100ට 100ක්ම අදාල නැති රිප්ලයි එකක්... මම කියපු එක එක්කෝ තේරිලා නෑ එක්කෝ තේරුම් ගන්න මොලයක් නෑ

    මම මෙතන කියල තියෙන්නේ කැම්පස් ගියා හෝ නෑ කියල වෙනසක් නෑ. ඒ නිසා කැම්පස් නොගිය කෙල්ලෝ සහ කැම්පස් ගිය කෙල්ලෝ කියල බෙදන එක තේරුමක් නෑ කියලයි

    යන්නේ කොහෙද මල්ලේ පොල්.. පැටියගේ ෆෑන් කෙනෙක් කිව්වනේ. එහෙනම් පුදුමයක් නෑ

    uba ekka waada karanna tharam deyak na ban :rofl: mama patiyagewath mokek ge wath fan kenek nemei...

    u daapu thread mama kiyewwa...uba eka attha kiyala oppu karala me thread eken pennuwa..echarai :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම උබට reply කරන්නෙ උබෙ අර 15000 කතවට බන්.. නැතුව අනික් දෙවල් වලට අවුලක් නැ බන්.. :D:D:D
    එල, මචන් අනික්වට එකගනම් මම මේ කොටසත් පැහැදිලි කරන්නම්කෝ

    මම ඔතනින් අදහස් කලේ මම කෙල්ලෙක් තෝරගන්නේ පටු රාමුවක් සදහා නොවේ. මගේ වයිෆ් වැඩකරනවනම් මම රෙදි ටික මැශින් එකට දාලා කෑමත් හදලා තියෙනවා ඕනේ තරම්. මම විශ්වාස කරන්නේ "මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ" ඒක මගේ වයිෆ්ටත් අදාලයි. එයා කට්ට කාලා ඉගෙනගත්තේ ටිපිකල් ගෑනියෙක් වගේ බත් තම්බ තම්ම මිනිහට පලල් කර කරා
    "විතරක්, හුදෙක්" කල් මරන්න නෙමේ. එතනින් එහා ගිය අභිවුර්දියක් උදෙසා, එයාට ලැබුනු මනුස්ස ජීවිතේ "මනුස්සයෙක් වගේ" ජීවත්වෙන්න. හුදෙක් ස්ත්‍රී පරානයක් වටා සමාජෙන් සංස්කෘතියෙන් බැදුනු රාමුවේම ගෙම්බෙක් වගේ ජීවත් වෙන්න නෙමේ. එයත් හම්බ කරනවා මාත් හම්බ කරනවනම් එයාටත් මගේ වගේම නිදහස තියෙනවා. හවසට මම ටීවී බලද්දි එයත් බලන්න(මිනිහා වැඩට ගිහින් ඇවිත් ටීවී බලනවා ගෑනි දුම් කාගෙන ඉදිආප්ප තම්බනවා), මම හොද කාර් එකක් පාවිච්චි කරනවනම් එයත් හොද කාර් එකක් පාවිච්චි කරන්න, මම බෝතලයක් ගන්න යද්දි චිවාස් බෝතලේකට 6ක් 7ක් දෙනවනම් එයාටත් රුපියල් 6000ක් 7000ක් දීලා සපත්තු දෙකක් ගන්න අයිතිය තියෙනවා නිදහස තියෙනවා. ඔය උයන අතුගාන සුද්දකරන ප්‍රාතමික මට්ටමේ වැඩ බන් හරි ගෑනියෙක් ඉස්සරහා හරියට නිකන් මහා මේරු පර්වතේ ඉස්සරහා කුරුම්බැට්ටියක් වගේ.

    ඒ වගේම කරගහගත්තේ උගත්කමක් නැති, රස්සාවකුත් නොකරන, පවුල් පසුබිමක් වත් නැති නිකාන්ම නිකන් පන්චස්කන්දයක් නම් ඉතින් කියන්න පුලුවන් "උදේ ඉදන් ගෙදරට වෙලා නිකාන් උඩ බලන් ඉන්නේ නැතුව ගෙදර වැඩ ටිකවත් කරපන්" කියලා. මොකද සතා ඌරනම් මසට ගන්නවා විනා කිරි ගන්නද? බිත්තර ගන්නද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕනේ නැහැ මචන්...චාර්ටර්ඩ් ෆුල් කොලිෆයි වෙන්න ළඟ කෙල්ලෙක් මට ඉන්නවා :P

    අහ් එහෙනම් අවුලක් නැ බන්.. එක සිරා කරපන්... :D:D
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    thopi boruwata maraganda epa bolaw,
    campas giya nogiya kyla naha,
    jara wada karan un wal wada karana un koheth innwa
    anika okata kollo kello kyla bedayk naha
    hamadama minissu agilla dikanne campas unta
    puduma pahath mansikathwayk thynne.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    ඔව් බන්.. ලගදිම job එකක් නම් කරන්න පුලුවන් බන්.. එකි campus ගියොත් out වෙන්න තව අවුරුඩු 5 ක් වත් යනවනෙ බන්

    කල් නම් යනවා තමයි බන්. මට කිව්වේ එකී ඔය මාව ජොබ් එකක් කරලා බදිනවා නම් කැම්පස් නොයා ඉන්නම් කියල. මට ඒකටත් පුළුවන් කමක් තිබ්බේ නැහැ බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරියටම කියන්න බැහැ...නරක අයත් ඇති..

    හිතපන් උබ ළඟ ෆෝන් දෙකක් තියෙනවා...උබ ගමනක් යනවා...යනකොට අතේ තිබ්බ ෆෝන් එක වැටෙනවා ලොකු වතුර වලකට..දැන් උබට කෝල් එකක් ගන්න ඕනේ නම් උබ අර වතුරේ වැටුන එක අහුලන් කෝල් එක ගන්නවද නැත්තම් අර අනිත් ෆෝන් එකෙන් ගන්නවද?

    වතුරේ වැටුණු එක උබ දන්නවා කොහොමත් තෙමිලා..වැඩ කරන්න තියෙන ඉඩ කඩ අඩුයි...එත් අතේ තියෙන එක කිසි අවුලක් නැතුව වැඩ කරන්න ඕනේ වතුරේ වැටුණු එකට සාපේක්ෂව..නමුත් එකෙත් ප්‍රශ්න තියෙන්න බැරි වෙන්නේ නැහැ...

    වතුරේ වැටුනට, අනිත් ෆෝන් එක කැඩිලා නැති වෙන්නත් පුළුවන්..එත් සාපේක්ෂව උබට විස්වාසයි වතුරේ වැටුණු එකට වඩා මේක වැඩ කරනවා කියල....ඒ වගේ තමයි..
    මම උබත් එක්ක ආයේ වාද කරන්නේ නෑ බන්:lol::lol::lol::lol::lol:
    වයස කීයද මචන් උබේ?

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18803250 said:
    මම උබත් එක්ක ආයේ වාද කරන්නේ නෑ බන්:lol::lol::lol::lol::lol:
    වයස කීයද මචන් උබේ?

    මඩු වලිගයක් නැද්ද බන් හොයා ගන්න? :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකට කියන්න දේවල් නම් තියෙනවා බන් ඇති තරම්. ඒත් එතකොට නිකන් කැම්පස් ගියපු එවුන් කැම්පස් යන බැරිවෙච්ච එවුන්ව දෙකේ කොලේට දාල කතා කරනවා වගේ අදහසක් නේ එන්නේ.

    අපි කියන්නෙත් කැම්පස් ගියා නොගියා කියල වෙනසක් නෑ කියලා.. අරුන් කියන්නෙත් ඒකමයි. හැබැයි ඒ එක්කම කියනවා කැම්පස් ගියපු කෙල්ලෙක් නම් කවදාවත් බඳින්නේ නෑලු.
    :rofl::rofl:
    Reply only to JesonRulez,

    ඇත්ත. ඊට පස්සේ වැරදියට තේරුම් අරන් කියයි "කැම්පස් උන් බුද්දිමත්තු අනික් උන් මෝඩයෝ කියල" අපි කියනවා කියල....

    අනික... කැම්පස් කෙල්ලෝ එපා එපා කියන එකෙක් කැම්පස් කෙල්ලෙක් ඕනේ ඕනේ කිව්වා කියමු,
    ඔය කලා කරලා මලා වගේ වැලේ වැල් නැතුව ඉන්න ආර්ට් ඩිග්‍රි තියෙන කෙල්ලො සෙටෑර් එක ඇරෙන්න වෙන එවුන්ගෙන් 1%ක් වත් කොලිෆයිඩ් නැති නිකාන්ම නිකන් ඇටදෙකයි පයියයි තියෙන කොල්ලන්ව කසාද බදින්නෙත් නෑ බන්:lol::lol::lol::lol::lol: