රත්තරං;18803126 said:100ට 100ක්ම අදාල නැති රිප්ලයි එකක්... මම කියපු එක එක්කෝ තේරිලා නෑ එක්කෝ තේරුම් ගන්න මොලයක් නෑ
මම මෙතන කියල තියෙන්නේ කැම්පස් ගියා හෝ නෑ කියල වෙනසක් නෑ. ඒ නිසා කැම්පස් නොගිය කෙල්ලෝ සහ කැම්පස් ගිය කෙල්ලෝ කියල බෙදන එක තේරුමක් නෑ කියලයි
මම උබට reply කරන්නෙ උබෙ අර 15000 කතවට බන්.. නැතුව අනික් දෙවල් වලට අවුලක් නැ බන්..






