කල් නම් යනවා තමයි බන්. මට කිව්වේ එකී ඔය මාව ජොබ් එකක් කරලා බදිනවා නම් කැම්පස් නොයා ඉන්නම් කියල. මට ඒකටත් පුළුවන් කමක් තිබ්බේ නැහැ බන්.
මටනම් අවුලක් නැබන්.. එකයි එකිට යන්න එපා කිවුවෙ බන්..

කල් නම් යනවා තමයි බන්. මට කිව්වේ එකී ඔය මාව ජොබ් එකක් කරලා බදිනවා නම් කැම්පස් නොයා ඉන්නම් කියල. මට ඒකටත් පුළුවන් කමක් තිබ්බේ නැහැ බන්.

උබෙි තර්කෙම උබට පැටලිලානේ බං.
උබට මං කියලා තියෙන්නේ සංඛ්‍යා ලේඛන ගැන මිසක් සහතිකවල හිස්තැන් පුරවන්න නෙවෙිනේ.
හැබැයි උබට පුථවන් මචං ඔනිනමි ශමීක්ෂණයක් කරන්න . කොන්ඩෙ දිග කෙල්ලොද නැති වුන්ද වැඩියෙන් දික්කසාද වෙන්නනේ කියලා බලන්න![]()

u eth thaama hithan inne u hena molakaarayek kiyala...paw hitha riddanna epa 
මටනම් අවුලක් නැබන්.. එකයි එකිට යන්න එපා කිවුවෙ බන්..![]()
රත්තරං;18803250 said:මම උබත් එක්ක ආයේ වාද කරන්නේ නෑ බන්
වයස කීයද මචන් උබේ?

රත්තරං;18803276 said:Reply only to JesonRulez,
ඇත්ත. ඊට පස්සේ වැරදියට තේරුම් අරන් කියයි "කැම්පස් උන් බුද්දිමත්තු අනික් උන් මෝඩයෝ කියල" අපි කියනවා කියල....
අනික... කැම්පස් කෙල්ලෝ එපා එපා කියන එකෙක් කැම්පස් කෙල්ලෙක් ඕනේ ඕනේ කිව්වා කියමු,
ඔය කලා කරලා මලා වගේ වැලේ වැල් නැතුව ඉන්න ආර්ට් ඩිග්‍රි තියෙන කෙල්ලො සෙටෑර් එක ඇරෙන්න වෙන එවුන්ගෙන් 1%ක් වත් කොලිෆයිඩ් නැති නිකාන්ම නිකන් ඇටදෙකයි පයියයි තියෙන කොල්ලන්ව කසාද බදින්නෙත් නෑ බන්![]()
රත්තරං;18803276 said:Reply only to JesonRulez,
ඇත්ත. ඊට පස්සේ වැරදියට තේරුම් අරන් කියයි "කැම්පස් උන් බුද්දිමත්තු අනික් උන් මෝඩයෝ කියල" අපි කියනවා කියල....
අනික... කැම්පස් කෙල්ලෝ එපා එපා කියන එකෙක් කැම්පස් කෙල්ලෙක් ඕනේ ඕනේ කිව්වා කියමු,
ඔය කලා කරලා මලා වගේ වැලේ වැල් නැතුව ඉන්න ආර්ට් ඩිග්‍රි තියෙන කෙල්ලො සෙටෑර් එක ඇරෙන්න වෙන එවුන්ගෙන් 1%ක් වත් කොලිෆයිඩ් නැති නිකාන්ම නිකන් ඇටදෙකයි පයියයි තියෙන කොල්ලන්ව කසාද බදින්නෙත් නෑ බන්![]()
u eth thaama hithan inne u hena molakaarayek kiyala...paw hitha riddanna epa
![]()

මඩු වලිගයක් නැද්ද බන් හොයා ගන්න?

මම නම් කොහොමත් ඒ කාලේ ඉදන්ම කැම්පස් ගිය කෙල්ලෙක් නම් කසාද බදින්නේ නැහැ කියන මතයේ තමයි හිටියේ...තාමත් එහෙමයි...උන්ට නිදහස හම්බුනාම කරන්නේ මොනාද කියන දේවත් සිහියක් නැහැ..එහෙම එකියක් බැඳගන්න එකාට නම් දෙවි පිහිටයි..හැම කෙල්ලම එහෙම නැහැ..එත් බහුතරය කරන දේවල් අහන්න දකින්න ලැබෙනකොට සාදාරන සැකයක් එනවා කෙල්ලෝ කැම්පස් ඇතුලේ කරන දේවල් කොයි වගේද කියල...![]()
එත් බහුතරය කරන දේවල් අහන්න දකින්න ලැබෙනකොට සාදාරන සැකයක් එනවා කෙල්ලෝ කැම්පස් ඇතුලේ කරන දේවල් කොයි වගේද කියල...
mekanAm sirawatama aththa bn... campus gihin kunuharupa kiyaagena, kollo ekka nata nata inna ekata nemei samaajaya gana daneema kiyanne......
campus giya kello campus out wela enakota kollonta wada pissu natanawa bn.. kpohomath campus eke hostal inna kota kellonge ganna deyak nathi wenawa bn.. me video eka beluwama campus kellonge tharama hithaganna puluwan
මචන් උබ ඔය කියපු ටික මමයි උබට කියන්න ඕනේවටේ යන්න එපා මචන්...කියන්න දේවල් නැත්තම් කට වහන් ඉදහන්...දැන් ඔහොම ඇහුවම ඔය හරි ලොකුයි කියල ඔයාට හිතෙනවා නේද? හරි සතුටක් ආවද?
මෝඩයෙක් බන් උබ![]()
අනිවා බන්. degree එකක් තියෙන කෙල්ලෙක් කවදාවත් degree එකක්වත් නැති කොල්ලෙක්ව නම් බඳින්නේ නෑ. එහෙම බඳිනවා නම් ඌ විශේෂ පොරක් වෙන්න ඕනේ (ලොකු business කාරයෙක්, දේශපාලකයෙක් හෝ නළුවෙක් වගේ).

අනිවා බන්. degree එකක් තියෙන කෙල්ලෙක් කවදාවත් degree එකක්වත් නැති කොල්ලෙක්ව නම් බඳින්නේ නෑ. එහෙම බඳිනවා නම් ඌ විශේෂ පොරක් වෙන්න ඕනේ (ලොකු business කාරයෙක්, දේශපාලකයෙක් හෝ නළුවෙක් වගේ).

- ඔබතුමගෙ කලින් comment එකට reply කරන්න අවසරද රත්තරෙනේ

ko bn uba

මට එකම එක දෙයක් කියපන්. මේ කියපු දේවල් හරි කියල තාමත් උඹල හිතනවද?

රත්තරං;18803344 said:
එපා ඒක මම දැම්මේ ජේසන්ට
ඔෆිස් එකේ වැඩ කරන ගමන් පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්න බන් එලකිරි එන්නේ. ඒකයි එක පාර මිසින් වෙන්නේ. සොරි වේවා![]()

ඩිග්රි එකක් ගන්න අපේ රාජ්‍ය විශ්ව විද්යාලයකටම යන්න ඕනේ නැහැ මචන්...අනික උබ කියනවා වගේ කෙල්ලෝ ඔච්චර හොයන්නේ නැහැ..උබලගේ හීන මානය බන්..සල්ලි තියෙනවනම්, ගෙවල්, වාහන තියෙනවනම් කෙල්ලෝ නොබඳ ඉදියි
උබ රෙප්ලයි එකක් දානකන් බලන් හිටියේ...මොකද කෙලින් කතා කරලා කියන්න කොන්ද පන නැති උන් නම දාල උබට විතරක් දැම්ම කියල කියනවනේ...ඒවා අපි quote කරන එක හරි නැහැනේ![]()
.උබලගේ හීන මානය බන්..සල්ලි තියෙනවනම්, ගෙවල්, වාහන තියෙනවනම් කෙල්ලෝ නොබඳ ඉදියි - "නිකාන්ම නිකන්" කියලා වචන දෙකක් තියෙන්නේ, දැක්කේ නැද්ද. ඒකේ අදහස හුදෙක් කියන එකයිReply only to JesonRulez,
ඇත්ත. ඊට පස්සේ වැරදියට තේරුම් අරන් කියයි "කැම්පස් උන් බුද්දිමත්තු අනික් උන් මෝඩයෝ කියල" අපි කියනවා කියල....
අනික... කැම්පස් කෙල්ලෝ එපා එපා කියන එකෙක් කැම්පස් කෙල්ලෙක් ඕනේ ඕනේ කිව්වා කියමු,
ඔය කලා කරලා මලා වගේ වැලේ වැල් නැතුව ඉන්න ආර්ට් ඩිග්‍රි තියෙන කෙල්ලො සෙටෑර් එක ඇරෙන්න වෙන එවුන්ගෙන් 1%ක් වත් කොලිෆයිඩ් නැති නිකාන්ම නිකන් ඇටදෙකයි පයියයි තියෙන කොල්ලන්ව කසාද බදින්නෙත් නෑ බන්![]()
- කියපුවා නොතේරුන එකේ මේකත් අනිවා වැරදියට තේරුම් ගන්නේ කියල ලොකු විශ්වාසයක් තිබ්බා,

ඒකයි ඌට විතරක් දැම්මේ. ඒක ඌට තේරුනා. උබ බාගෙට කියෝලා මරු කියෙව්වා. අන්න ඒකයි බන් ජේසන් වගේ උන්ගෙයි උබලගෙයි වෙනසහරියටම කියන්න බැහැ...නරක අයත් ඇති..
හිතපන් උබ ළඟ ෆෝන් දෙකක් තියෙනවා...උබ ගමනක් යනවා...යනකොට අතේ තිබ්බ ෆෝන් එක වැටෙනවා ලොකු වතුර වලකට..දැන් උබට කෝල් එකක් ගන්න ඕනේ නම් උබ අර වතුරේ වැටුන එක අහුලන් කෝල් එක ගන්නවද නැත්තම් අර අනිත් ෆෝන් එකෙන් ගන්නවද?
වතුරේ වැටුණු එක උබ දන්නවා කොහොමත් තෙමිලා..වැඩ කරන්න තියෙන ඉඩ කඩ අඩුයි...එත් අතේ තියෙන එක කිසි අවුලක් නැතුව වැඩ කරන්න ඕනේ වතුරේ වැටුණු එකට සාපේක්ෂව..නමුත් එකෙත් ප්‍රශ්න තියෙන්න බැරි වෙන්නේ නැහැ...
වතුරේ වැටුනට, අනිත් ෆෝන් එක කැඩිලා නැති වෙන්නත් පුළුවන්..එත් සාපේක්ෂව උබට විස්වාසයි වතුරේ වැටුණු එකට වඩා මේක වැඩ කරනවා කියල....ඒ වගේ තමයි..
ඊට පස්සේ බන් ඕකත් වැරදියට තේරුම් අරන් මෝඩයෙක් වගේ සමහර උන් අහයි ඇයි සල්ලි වතුපිටි තිබ්බොත් කෙල්ලෝ බදින්නේ නැද්ද කියලා. ඔය බලපන්කෝ කොලවරිත් එහෙම අහලා තියෙන්නේ මම "නිකාන්ම නිකන් කොල්ලෙක්" කියලා පැහැදිලිව කියලත් තියෙද්දි. අන්තිමට මාතෘකාව අහක, වෙන එකක් අල්ලන් කියවයිඇයි අපි කලුද.. දුකයි![]()
රත්තරං;18803335 said:මචන් උබ ඔය කියපු ටික මමයි උබට කියන්න ඕනේ
අපි පුන පුනා කියන්නේ කැම්පස් යෑම හෝ නොයෑම නිර්නායකයක් කරගෙන මිනිහෙක් මැනීම වැරදියි කියන එක...
උබ එක වෙලාවකට එක බයිලයක් කියනවා පස්සේ තව එකක් කියනවා. දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව ගැන විවරන වගේ තමා කැම්පස් එකේ අව් රුදු 3/4 නොයිද ඒවා ගැන කියවන එවුනුත්
ඕන එකක් හිතාගනින් මචන්. හුදෙක් මම අදහස් ප්‍රකාශ කලා විතරයි.. හැමෝටම කියන දේ තේරෙන්නේ නෑනේ. කොටල පොවන්නත් බෑ..