මෙන්න_ඩ්‍රාමා_18+

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    රත්තරං;18803417 said:
    "උබ රෙප්ලයි එකක් දානකන් බලන් හිටියේ...මොකද කෙලින් කතා කරලා කියන්න කොන්ද පන නැති උන් නම දාල උබට විතරක් දැම්ම කියල කියනවනේ...ඒවා අපි quote කරන එක හරි නැහැනේ"

    මචන් උබ හොද සිහියෙන්ද ඉන්නේ නැත්නම් සම්මත තත්වයෙන් අපගමනයකද? :rolleyes::rolleyes:

    මාත් ඉතින් අයියව කෝට් නොකර එක තැනක නම දම්මනේහ්. ඔන්න කෝට් කළා.:rolleyes::rolleyes: කියන ඕනි දෙයක් බාරගන්නවා. මොකද මන් දිව්‍ය ලෝකේ නොගිය ගමරාල කෙනෙක් වෙන නිසා. :D:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනිවා බන්. degree එකක් තියෙන කෙල්ලෙක් කවදාවත් degree එකක්වත් නැති කොල්ලෙක්ව නම් බඳින්නේ නෑ. එහෙම බඳිනවා නම් ඌ විශේෂ පොරක් වෙන්න ඕනේ (ලොකු business කාරයෙක්, දේශපාලකයෙක් හෝ නළුවෙක් වගේ).

    උබ නෙවේයි බන් jeson කිවුවෙ...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඇයි ඔයි ඉතින් බිරිද විතරද ඕව කරන්න ඕනේ .. මිනිහත් කරාම මොකද වෙන්නේ .. උයන්න ඉගෙන ගන්න බැරිද රෙදි හෝදන්න බැරිද .. ළමයින්ට වැඩ කියල දෙන්න බැරිද .. ? දෙමාපියෝ ගැන බලන්න බැරිද?
    උබල කියනේ මිනිහ විතරක් හොද පඩියක් එක්ක රස්සාවක් කරලා උ ගෙදර ඇවිල්ල ආතල් එකේ ඉන්න ඕනේ ගෑණි ගෙදරට වෙලා අර මගුල් ඔක්කොම කරන්න ඕනේ කියලද... අනේ උබලගේ මනසිකත්වේ .. දෙන්නටම ඕව කරන්න බැරිද ?

    අනික යකෝ හැම එකටම බැදලා ළමයි හදාගෙන ඉන්න ඕනේ කියල නැනේ ..

    Dennatama owa karanna puluwan.mama kothanakawath kiyala ne ekkenek witharak nehenna one kiyala.

    ubalage demawpiyoth ohoma hithuwanam ubala ada methana da ban inne.
    api ape matha walata hithata ena ona deyak kiyanawa.eth aththatama thamnta oya dewal karanna puluwanda???

    රත්තරං;18802555 said:

    Samanyen PHD ekak karapu kellek gedara idan bath thambanawa, අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    lamayinge redi hodanawa,අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    podi ewunta padam weda kiyala denawa, මොනව නැතත් ඒ ටිකනම් කරයි. එහෙම නැතත් ටියුශන් තියෙන්නේ. මොකෝ අට පාස් නැති එකියෙක් බැන්දත් ඒකිට පොඩි එකාට අට වරක් කියල දෙන්නවත් පුලුවන්යෑ

    demawpiyange sepa duka balanawa, අනිවාරෙන්ම.. අම්ම තාත්තට බලන එක නොබලන එක තරා තිරමෙන් මනින්න බෑ මචන්.. අනික ඒවටත් සල්ලි තියෙනවනම් හුගක් හොදයි

    gewal as pas karanawa wage weda karanawada??? Karayida??? Karanna kemathiweyida????
    අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    ekita hoda padiyakata jobak karanna puluwan kama thiyeddi... අනිවාරෙන්ම

    ethakota eki jobak karoth biridak washayen karanna thiyena weda tika mis nowee karanna puluwan weyida??? බිරිදක් කියන්නේ හුදෙක් බත් තැම්බීම. රෙදි සේදීම, ගෙවල් අතුගෑම යනාදිය කරන තැනැත්තිය නොවේ. එහෙම හිතන අයටනම් අට පාස් කෑල්ලක් බැදගන්න එක තමා සුදුසුම

    eki gedetta wela hitiyoth ekige mahansiyen hamba karapu Phd eka aparade neda???ඔව් අනිවාරෙන්ම

    SO??

    අට පාස් කෑල්ලක්=gewal wala wedakariyak kiyana ekada??

    මමනමි ඔය නමෙි අගට දාන පටිටන් ගැනවත් උන්ගේ profile ගැනවත් වදවෙන් නෑ. මට වැදගත් මිනිස්සු මෙි සමාජේ ජිවත්වෙන්නේ කොහොම කියන එක, ඔය ඔක්කොම පටිටං එල්ලගත්ත උන් මාත් එකක ඉන්නවා, මං ඔය ඔකකොටම උගන්නනවා.

    උගත් කමයි.බුද්ධිමත් කමයි ,නැණවත් කමයි කියන්නේ 3ක් මචං, ඔවා පටලවා ගත්තාම තමා මිනිස්සුන්ට හිනමානේ ඇවිත් අනිත් උන් පාගන්න හදන්නේ,

    Hariyata hari.ada kale minisunge ugath kama witharyi goda denekge.

    රත්තරං;18802577 said:
    :):):)

    ටිපිකල් ඇරබික් සිංහලීස් මචන් :lol::lol::lol:

    ඔය මානසිකත්ව හදන්න බෑ. විශේශෙන් අම්මා රැකියාවක් නොකල ජංගියක් ගන්න පවා සල්ලි තාත්තාගෙන් ඉල්ලගත්ත පවුල්වල හැදුනු සමහර දරුවන්ට පුදුම භීතිකාවක් තියෙන්නේ ගෑනු එලියට පහලියට බැහැලා යනවට..
    පොඩ්ඩක් අද්‍යනය කරලා බලපන්..
    මමනම් කසාද බැන්දේ රුපියල් 15000ක් දීලා ඕලෙවල් කෙල්ලෙක් වැඩට අරන් කරවගන්න පුලුවන් ගෙදර වැඩ ටික කරවගන්න හුදෙක්
    රුපියල් 15000ක වටිනාකමක් ඇති ගෑනියෙක් නෙමේ.. (මේක තේරෙන උන්ට තේරෙයි )..

    ටිපිකල් ඇරබික් සිංහලීස් Me wachana 3 dekkama oyage adahas mata pehedili wuna.

    මම මේ ත්‍රෙඩ් එකේ වීඩියෝ එක විතරක් දැම්මනම් බල්ලෙක් වත් නෑ මේකට මොකුත් දාන්නේ...නිකන් බම්ප් කියා කියා යයි...:P
    දැක්කනේ පසු වදන දැම්මම කට්ටිය කොච්චර උනන්දුවෙන් රිප්ලයි කරනවද කියල :rofl::rofl:
    මම එක කඩ ඉරකින් වෙන් කරලා තියෙන්නේ එක මේ වීඩියෝ එකට අදාළ නොවන බව දක්වන්නයි...:D

    :D:D:D

    උබට සංඛ්‍යා ලේඛන ඔනිම නං ගිහින් අහපන් මචං කාන්තා හා ළමා කාර්ය්‍යාන්සයෙන් , උබට ඔනවටත් වඩා එවා හමිබවෙයි, ඒ වගේම උඔ ඔක අහපන් පලාතේ මංත්‍රීයගේ සමික්ෂණ කරන උන් ඉන්වානමි, උන්ලග තියෙන දත්ත official එවට වඩා sure.

    Ow.Usawiyak gawata yanna.nethnan lawyer kenekge assisstant,kenekwa contact karala balanna.

    ගොන් කතා කියන්න එපා බන්...උබ කියන විදිහට රගපෑම සහ සැබෑ ජීවිතය දෙකක් නම් උබ කියන්නේ වැල ෆිල්ම් වල රගපාන උනුත් හොදයි කියල?

    ඒවාට යන්නේ ඒ වගේ උන් ම තමයි...උබ නෑ කියනවනම් උබේ අක්කා, නංගි හෝ බිරිඳ ඒවාට යනවට උබ කැමතිද? අයි ඉතින් අවුලක් නැහැ නේ...ඒක නිකන් නාට්‍යක් විතරනේ..

    සභ්‍යත්වයක් තියෙන ගැහැණියෙකුට ඒ වගේ අසභ්‍ය දෙකට පෙනී ඉන්න පුලුවන්ද? බැහැ කියල තේරෙනවනේ?

    ඒ වගේ තමයි...:dull:

    Eka thamayi math uda kiyala thiyenne.minisunta wachan pawichchi karanna puluwan.eth ewa real life ekata apply karaganna puluwanda kiyala e gollo deparak wath hithanne ne.

    සිරවටම මචන්.. මෙ ලොකෙ ඉගෙන ගත්තු තියන හැමොම බුද්දිමත් කියන්නත් බැ.. හරක් වැඩ කරන අය ඔනි තරම් ඉන්නව.. :nerd::nerd::nerd:
    කෙනෙක් කිවුව කැම හදන්න ඔනි නැ 15000 ට වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුල්;උවන්නෙ කියල.. ගෙඩර සමන්ය වැඩ කරන්නත් ඔනි නැ වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුලුවන් 15000 කට...
    උගෙ කතවෙන් තෙරෙන්නෙ උ සෙරම දෙවල් මනින්නෙ සල්ලි වලින් කියල... උට කියන්න තියෙන්නෙ උබ බදින්නෙ මොකටද මසෙකට 30000 ක් විතර දෙනකොට බඩුවක් ගෙනත් තියගන්න පුලුවන්නෙ.. :P:P
    campus ගියත් නොගියත් අපිට ගෙලපෙනවනම් marry කලම හරි බන්.. හෙබැයි degree ගත්ත කිඔයල අලි ඔලුවෙන් ඉන්න ගෙනු නම් marry කරල වැඩක් නැ

    Salli kiyanne hemadema noweyi.eth ape athe salli sehenna gewasena kota nikanma hithenawa apita ona wedak karanna puluwan kiyala.

    මචන්, කැම්පස් ගියා කියල මහා ලොකු ලෝකය පිළිගත් ප්‍රඥයෙක් වෙන්නේ නැහැ..එක තීරණය වෙන්න තමන්ගේ ක්‍රියා කලාපය අනුව..
    කැම්පස් නොගිය උන් මෝඩයෝ කියල හිතන් ඉන්න උන් තමයි නියම මෝඩයෝ...කැම්පස් නොගියට ඊට වඩා හොදටම ඉගෙන ගත්තු උන් ඕනේ තරම් ඉන්නවා...A/L පාස් වෙලා කැම්පස් ගිහින් ඩිග්රියක් ගත්තු පමණින් මහා ලොකුයි කියල හිතනන තරම් පටු මානසිකත්වයක් නම් ඒ කෙනාට තියෙන්නේ, ඒ කෙනාගේ උපාධි සහතිකයේ නියම වටිනාකම කොචර පහලද කියල තේරුම් ගන්න පුළුවන්නේ?
    කැම්පස් නොගියට කවුරුවත් මෝඩයෝ වෙන්නේ නැහැ..උබල කසාද බදිනවට වඩා උගත් කෙල්ලෙක්, විනයක්, සබ්යත්වයක් තියෙන කෙල්ලෙක් ඕනේ තරම් හොයාගෙන කසාද බදින්න පුළුවන්...එකට කැම්පස් යන්න ඕනේ කියල හිතන උබ කොයි තරම් නම් මෝඩයෙක්ද...:no:
    Aniwa.....

    එක ඇත්ත බන් .. එක තමා මත කියන්නේ .. campus ගියා කියල හෝ නෑ කියල හෝ බදින්න හොද වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ .. තමන්ට ගැලපෙන් නැති කෙනෙක් බැන්දම කොහෙන් ගියත් කෙල වෙන්ව තමා .. campus යන නැතුව මුන් දැන් කියන මගුල් කරන උන් නැද්ද එතකොට .. campus ගියා කියල බදින්න හොද නෑ හෝ හොදයි කියන එක ගොන් තර්කයක්

    eka gon tharkayak thamayi.eth ada kale bahutharayak campus yana kellonge charithaya hoda ne.
    kollo gaththath echcharayi.

    methna api katha karnne samahra ewun campus giya kiyala thaman gena maha ihalinne hiithan inne.(wishsheyen kello)

    eka nikan katussage kare raththarn benda wagene.

    Anjalena movies කීයක sex scenes වලට ඉන්නවද? එතකොට එයත් වේසියෙක්? :rofl:

    eya naluwoth ekka sex karala thiyena film thiyenawda??thiyenawanam denna balanna.
    angelina jollie kiyannae ekkenek,sunny leone kiyanne ekkenek

    uba kemathida niliyek kasada badinna??

    උබේ උගත්කම උබේ රිප්ලයි වලින්ම පේනවා..:rolleyes:
    උබ කොහොමත් කැම්පස් ගියා කියල පෙන්නන්න ලොකු ගේමක් දෙන පොරක් නේ මේකේ...වරදක් නැහැ ඒ නිසා....තඩි අකුරෙන් ම දාල...පින්තුර හොයල...සැහෙන්න මහන්සි වෙලා...උබ ගැන අපි පැටියාගේ ත්‍රෙඩ් වලින් දැක්කනේ..
    :rofl:
    මේකයි කියන්න තියෙන්නේ...A/L පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වෙලා උපාදිය ගත්තු පමණින් මහා ලොකු පොරක් වෙන්නේ නැහැ...අනිත් එක උබ හිතන්නේ මේ රටේ උගත්තු ඉන්නේ කැම්පස් ගිය උන් විතරයි කියල ද? කැම්පස් නොගියානම් උ මෝඩයෙක් කියල ද උබ කියන්නේ? :lol:
    කොළඹ ඉස්කෝල වලින් A/L උඩින්ම පාස් වෙලා එත් දුර පලාත්වල උන්ට චාන්ස් එක දෙන්න කී දෙනෙක් හැලෙනවද කැම්පස් යන්න බැරුව? උබ කියන්නේ උනුත් මෝඩයෝ කියල? එකවත් උබට තේරුම් අරන් කතා කරන්න තරම් මොලයක් නැහැනේ බන්...:rofl:
    මට උඹ කැම්පස් ගියා කියල අවුලක් නැහැ...දැන් කියන්නෙපා කුහකකම කියල...අනේ උබට කුහකකම් කරනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා...
    :lol:
    දැන් රිදිලා පොල් අකුරෙන් රිප්ලයි දැම්මට කමක් නැහැ...ගොඩක් මහන්සි වෙන්න එපා...
    :lol::lol::lol:

    මේ රටේ උගත්තු ඉන්නේ කැම්පස් ගිය උන් විතරයි ද?

    honda prashhnayak

    උඹලගේ තර්ක නම් නියමයි බන්.

    01.) කැම්පස් යන කෙල්ලෝ නම් බඳින්න හොඳ නෑ. උන්ගේ චරිතේ හොඳ නෑ..
    02.) කැම්පස් ගියා නොගියා කියල වෙනසක් නෑ. කැම්පස් නොගිය අය අතරත් දක්ෂ අය ඉන්නවා...

    01).Godak denekge (campus kellonge) charitha hoda nethi hindayi.ehema kiyanne.100% nemeyi.

    02). Meka therum ganna hekiyawak nedda???

    එක එක අය හිතන හැටි වෙනස් නෙහ් බන්ලා.
    ඔය කතාව මට සම්පුර්ණයෙන් අදාළ නිසා කියන්නම්. මොකද මට 1st ලව් එක නැති උනේ කෙල්ල කැම්පස් යන්න ඕනි කියල නාහෙන් අඩපු නිසා. ඒකිට කැම්පස් ජිවිතේ හිතේ හැටියට විදින්න දීල මන් පැත්තකට උනා. මොකද ඊළගට මට වෙන වැඩක් හිටින් නැහැ මෙකි ගැන හොයා හොයා ඉන්න එක ඇරෙන්න.
    මෙහෙමයි කැම්පස් ගියපු කෙල්ලොත් කොටු පනිනවා, නොගිය උනුත් කොටු පනිනවා. වෙනස කැම්පස් ගියපු උන් ඕපන් වැඩියි.
    මන් නොගිය නිසා මගේ කුහක කම කියපන්කො ඕනි නම් මෙහෙම කියන්නේ. ඒ උනාට මන් දන්න කියන උන්ගෙන් බහුතරය කැම්පස් ගියා මන් ඇරෙන්න.
    ගියපු කෙල්ලෝ කියන්නේ අපෝ කැම්පස් එකේ කොල්ලෙක් නම් බදින් නැහැ පිටින් එක්කෙනෙක් හොයාගන්නවා කියල. හැබැයි ඒ පිටින් හොයාගන්න එක්කෙනා කැම්පස් ගිය කෙනෙක්ද නොගිය කෙනෙක්ද කියල උන්ට වැඩක් නැහැ. මොකද උන් තමුන්ගේ බැච් එකේ උන්ට අකමැති බැච් එකේ උන් කරන දේවල් මුන්ට පෙන නිසා.
    කොල්ලෝ බහුතරයක් කොහොමත් කැමතියි පිටින් කෙල්ලෙක් හොයාගන්න. හැබැයි ඒ ගමේ ගොඩේ ඉන්න 8 පාස් සිරියාවතී කෙනෙක් නෙමෙයි. මොලේ තියන පිට කෙල්ලෙක්.
    හැබැයි ඔය කොයි කවුරුත් කැම්පස් එකේ ලව් එකක් කරනවා අවස්තාවක් ලැබුනොත්. ඕක කසාදෙකින් ඉවර වෙන ඉඩ තමයි අඩු.
    අනික ඕක ඩිපෙන්ඩ් වෙන්නේ බදින කෙල්ලගෙන් තමුන් බලාපොරොත්තුවෙන දේ අනුව. ආදරේ සහ ගෙදර වැඩ කටයුතු විතරක් බලාපොරත්තු වෙනවා නම් ඒක 8 පාස් කෙල්ලගෙන් ගන්නත් පුළුවන් කැම්පස් ගිය කෙල්ලෙක්ගෙන් ගන්නත් පුළුවන්. එත් ගෙදර වැඩ වලට ආදායමක් තව එකතු කරගන්න ඕනි නම්, තමන් ආශ්‍රය කරන අයට ගැලපෙන්න ඕනි නම්, තමන් කරන කියන දේවල් තේරුම් ගන්න ඕනි නම් කැම්පස් ගිය එකෙක්ට ගමේ නිකන් ඉදපු කෙනෙක් හරියන නැහැනේ.
    ඔය වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඒවා ඉතින් කැම්පස් එකට විතරක් සීමා උන දේවල්. ඕකුන් ගමේ ඇවිත් ඕවා කියන්නේ කරන්නේ නැහැනේ.
    කැම්පස් ගියපු කෙල්ලෙකුයි නොගිය කෙනෙකුයි හැසිරෙන විදිය වෙනස්, තමුන්ට ගැලපෙන කෙනෙක් තමන් හොයා ගත්තම ඉවරයි.

    Uba hariyata hari ban.

    :baffled::baffled::baffled::baffled::confused::confused::confused::confused:
    මේක මාර කෙළියක්නේ බලන් ගිහාම .. අනේ මොන මගුලක්ද බන් .. ඔන්න ඔහේ තනියෙන් හිටපන්කෝ.. අහවල් මගුලකටද හැම එකාම බදින්න දගලන්නේ .. තනියෙන් හිටියනං ඔය මුකුත් මගුල් නැනේ ..

    man hithan ne u kiyala thiyenawa kiyala hema ekawama badinna hadanawa kiyala.

    උබේ තර්කෙත් නියමයි බන්...:rofl:
    චරිතය සහ දක්ෂතාවය සංසන්දනය කරන්න පුලුවන්ද?
    පලවෙනි එකෙන් කියනවා කැම්පස් උන්ගේ චරිතේ හොද නැහැලු..
    දෙවෙනි එකෙන් කියනවා කැම්පස් නොගියත් දක්ෂයෝ ඉන්නවලු...
    චරිතෙයි දක්ෂ කමයි අසහයි පොලවයි වගේනේ බන්..ඒ දෙක compare කරන්න බැහැ..
    මෙතන පැහැදිලිව කියල තියෙන්නේ චරිතය ගැන...:P
    Oww..

    ඇයි මොකක්ද ඔකේ ඇති වරද බන්? මොලේ තියන කිව්වේ අධ්‍යාපන සහතිකයක් තියන කියන එක නෙමෙයි.
    Mahansi wela duk widala igena gaththama thamanta adambarayak,swayan abhimanayaka enawa.eth itin eka hinda anunwa pachchal karana eka nwatin ne.
    :rofl::rofl::rofl: තනියෙන් තමයි ඉන්නේ. බදින්න කිසිම ආසාවක් හිතේ නැත.

    Ela.math ehemayi

    මෙතන පොර ටෝක්ස් දෙන, මහා උගත් ලෙස හිතාගෙන ඉන්න ප්‍රඥයන්ගේ තරම:
    "මම කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැහැ කිව්වම"
    ඔවුන් උපකල්පනය කරලා ඉවරයි,
    "මම බඳින්න අදහස් කරන් ඉන්නේ":
    01. මේ කියල තියෙන්නේ මෝඩ කෙල්ලෙක් ගැන..
    02. ගෙදරට වෙලා බත් තම්බන බිරිදක්..
    03. මුන්ට හරියන්නේ අට පාස් කෙල්ලෝ..
    ඔන්න තරම...කැම්පස් ගියේ නැහැ කිව්වම ඒ ගැහැණු කෙනාව දාන්න පුළුවන් පහලම තැනට දාල ඉවරයි...නමුත් දෙන්නේ නම් ලෝකේ නැති පොර ටෝක්ස්..
    උබලගේ මොලවල තරම පේනවනේ ඉතින්? කැම්පස් ගියේ නැහැ කියල කෙනෙක් මෝඩයෝ වෙනවද? හීන මානය...තමන්ට වඩා උගත් කෙනෙක් දකින්න හිතේ තියෙන බිය..
    ඔවුන් හිතන් ඉන්නේ කැම්පස් යාම තමයි ලොකුම උගත් කම කියල...
    නමුත් උසස් පෙළ ඉහල ලෙස සමත් වෙන හැමෝටම සරසවි වරම් ලැබෙන්නේ නැති බවත්, දුර පළාත් සිසුන්ට අවස්තාව දීමට තවත් දක්ෂයන් පිරිසක් එළියේ සිටින බවවත් මුන්ට තේරෙන්නේ නැහැ...
    මම කියල තියෙන්නේ උබල ඔය කියන අට පාස් බත් තම්බන කෙල්ලෙක් ගැන නෙමෙයි...
    ඒවා උබලගේ මානසික තත්වයන් මත ගොඩ නගා ගත්තු තමන්ගේ තත්වය ඉහල දමාගන්න ඇති කරගත්තු උපකල්පන..
    මට බැරිද වෙනත් රටක ඉගෙන ගත්තු කෙල්ලෙක් බදින්න?
    චාර්ටර්ඩ්, CIMA සුදුසු කම් ලත් කෙල්ලෙක් බදින්න?
    පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තු කෙල්ලෙක් බදින්න?
    ඔන්න කට්ටියගේ මානසික මට්ටම් ටික දැන් හොදට දැක්කනේ? :rofl:

    Hithanna kalin kyawala iwarayine machan.

    ඉතින් බන් campus නොගිය එවුන්ගේ චරිතේ හොදයි කියන්නේ කොහොමද හරියටම ?

    ekata thamayi kella gena sampurnayen wisthara hoyanne.kellage demawpiya pawul pasubimath ekka.
    me gena labugediya member honda thread ekak dala thiyenawa.eka balanna.
    kellawa normal yalu karagena kellage heti gena hoyaganna berikamak ne ne.

    දැන් උබ කියන විදියට මොලේ තියෙන කෙල්ලෙක් කැම්පස් ගියොත් ඒකි නිකම්ම වැඩකට නැති කෙල්ලෙක් වෙනවා? උඹ කියන්නේ එතකොට මොලේ තියෙන්නත් ඕනේ ඒත් ඉගෙන ගන්නත් හොඳ නෑ. ?? :rofl:

    Igena hoda ne kiyalath ne.wedakata nethi wenawa kiyalath ne.

    hebeyi walata yanna ida wediyi kiyala thamayi kiyanne.
    hemoma wale wetenneth ne.

    මම දැන් 2nd ලෙවල් එකෙ බන්... තව්ව අවුරුද්දෙන් මෙක ඉවරයි බන්.. අ උනාට අපිත් එක්ක A/L කරපු අනික් එවුන් තමත් යන්න බලගෙන ගෙඩර ඉන්නව.. :P:P:P

    Ela.buddhimath wedak uba karanne.

    එක ඉතින් උබේ කැමැත්ත .. සමහරුන්ට එහෙම නෙමේනේ ඒ උනාට .. දිගටම ඉගෙන ගන්න කැමති උන් ඉන්නවනේ .. උබට ඕනේ ඕක ඉක්මනට ඉගෙනගන්න එක ඉවර කරන්නනේ ..
    එක එකා එක එක විදිහනේ

    U karanne Parangiya kotte giya wage wenne nethuwa.keti parakin kotte yanna hadana eka>.

    මාතෘකාව ඇතුලේ උත්තරයක්, උඔ සංවාදයක් ගැන කියද්දි එකට අදාල අනිත් දේත් බලපන්. එක කෙලවරක් බලලා උත්තර දුනනොත් මට කියන්න තියෙන්නේ උගත් කමෙයි දැනුවත් කමෙයි වෙනස් එකයි කියලා

    උබට මං ඔක මෙහෙම කියන්නමි, උබෙි comment එකේම එක තියනවා උබ බලපන් එකම පවුලක උගත් එක්යි බුද්දිමත් +නැනවත් එකයි අතර වේනස, උගතට තියෙන්නේ උගත්කම විතරයි

    ලංකාවෙි දැන් උන් ගොඩාක් හිතන්නේ උන් කැමිපස් ගිහින් ආපුහම උන් හෙන dial කියලා. උගත්තු . මුන් ගොඩාක් හිස් ,සද්දේ හරියට. අනුන්ට හිනාවෙන ,අනුන් පහත් කරලා කථාකරන එක මුන්ගේ ආතල් එක,:no::(

    ඉස්සර අපිට හිටියේ දැන උගත් මිනිස්සු .උන් හරි ශාන්තයි, නිහතමානි. උන් මිනිසුන්ට සැලකුවෙි මින්සුනට වගේ , වැරද්දට හිනා වෙනවා නෙවෙි . වැරැද්ද හදන්න දැනුවත් කරනවා.
    (මාතෘකාවෙන් පිට නෙවෙි මාතෘකාව ඇතුලේ-උබට එක තේරැන්නැත්තමි එකත් කියලා දේනනමි)

    අපිට උගන්පු /උගන්න ගුරැවරැ අපිට කිවෙි උබෙි උගෙනිමෙන් නෙවෙි උබලා හැදෙන්නේ උබලා උගෙන ගත්තු දෙයින් ඉගෙනගත්තු කොටසේන් කියලා.

    ada kale iskola wala ugannana guruwaruwath me dewal kiyala denne ne ne machan.ekayi dan samajaya godak his adahs thiyena minisungen pirila thiyenne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් මගේ අදහස තමයි ප්‍රකාශ කරේ..උබ පොර ටෝක්ස් දීපු තැන් වල ඒවාට රෙප්ලයි කරලා ඇති...වෙන වැල් බයිලා ගහල නැහැ..

    උබල කැම්පස් දෙව්ලොවට සමාන කරලා හිතන් හිටියට මිනිස්සු ඕක නොදන්නවාද බන්..උබත් දෙන්නේ අමන ටෝක්ස් තමයි...:rofl:

    රත්තරං;18803390 said:
    උබල කැම්පස් දෙව්ලොවට සමාන කරලා - අන්දයා දී කිරි කොකා වගේ කිව්වා වගේ....:lol::lol::lol: උපමාව සහ උපමේය හදුනාගැනීමට උබට ශක්තිය දෛර්යය වාසනාව ලැබේවා

    අදාල නැති රිප්ලයි එකක් :dull::rolleyes:

    නැහැ අදාලයි. ඒක අදාල වෙන්නේ මේ ආකාරයෙන්,

    "උබල කැම්පස් දෙව්ලොවට සමාන කරලා හිතන් හිටියට මිනිස්සු ඕක නොදන්නවාද බන්.."

    මම කිසි තැනක කැම්පස් දිවිය ලෝකෙට සමාන කරලා නෑ. දෙව්ලොව නොගිය ගමරාලගේ දෙව්ලොව විවරන කිව්වේ, ගමරාල දෙව්ලොව නොගිහින් දිවියලෝකේ ගැන විස්තර කරන්න ගිහින් වෙච්ච අකරතැබ්බෙට අදාල කතාව උපමාවට අරගෙනයි. නැතුව කොලවරි = ගමරාල සහ කැම්පස්= දිවිය ලෝකය ලෙස නිර්වචනය කරලා නෑ. උපමාවක් යොදාගත්තා පමනයි. අන්න ඒ නිසයි උපමාව සහ උපමේය නිවැරදිව හදුනාගන්න කිව්වේ. මෙහිදී උපමේය කැම්පස් නොගිය එකා සහ ඌ විස්තර කරන කැම්පස් ගිය කෙල්ලන්ගේ අටුවාටිකා ආදියයි

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම රත්තරන් වීරයෙක් කරලා තියෙන්නේ කොහෙද කියපන්කො බන්? මම ඌ එක්ක මරාගත්තු හැටි බලපන්කො ඒ දවස්වල බොදු බල සේනාව ගැන ගියපු thread search කරලා. :rofl::rofl: එකම වෙනස තියෙන්නේ ඌ තර්කානුකුලව කතා කරනවා තමන්ගේ මතය වෙනුවෙන්.

    අපි එක එක්කෙනාගේ මතය මෙතන ප්‍රකාශ කරනවා විතරයි බන්. නැතුව මේක පෞද්ගලිකව මරාගන්න තරම් දෙයක් නෙමෙයි.

    අනික් කරුන, උබ එක ත්‍රෙඩ් එකකදී මගේ මතයට විරුද්ද උනා කියලා ඒක පුද්ගලික තරහක් කරගන්නේ නෑ (උබවත් මමවත් ) එහෙම කරගන්නවනම් ඒකත් පට්ට මෝඩකමක්. උබව හෝ මාව තර්කයෙන් පරද්දන්න බැරි උනොත් ඒ දවස්වල උබයි මමයි කතාකරපුවා වාද කරපුවා මෙතෙන්ට ඇදන් අරන් මරු කියෝනවනම් ඒකත් ඊට වඩා පට්ට මෝඩකමක්.. උදාහරනෙකට කිව්වොත් මේ සන්වාදේ අවසාන හරියට සමහර උන් තර්කය පැත්තක තියලා තෙල් බේත් එකතු කරන්නේ කොහෙවත් යන ගොබිලයෙක් දාපු මඩ ත්‍රෙඩ් වලින් ගත්ත කෑලි වලින්:lol:

    අන්න ඒකයි ජේසෝ කියන්නේ තර්ක කරනවනම් තාර්කික ශක්තියක් ඇති, බුද්දියක් ඇති පොයින්ට්ස් වලට කතාකරන උන් එක්ක තර්ක කරන්න කියල:D:D

    මම මඩුවලිග දෙකක් ඕඩර් එකලා ජිල් බෝල 10කුත් එක්ක.. උබටත් එකක් ඕනෙයි???:rolleyes::rolleyes::P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනිවා බන්. degree එකක් තියෙන කෙල්ලෙක් කවදාවත් degree එකක්වත් නැති කොල්ලෙක්ව නම් බඳින්නේ නෑ. එහෙම බඳිනවා නම් ඌ විශේෂ පොරක් වෙන්න ඕනේ (ලොකු business කාරයෙක්, දේශපාලකයෙක් හෝ නළුවෙක් වගේ).

    Dennatama owa karanna puluwan.mama kothanakawath kiyala ne ekkenek witharak nehenna one kiyala.

    ubalage demawpiyoth ohoma hithuwanam ubala ada methana da ban inne.
    api ape matha walata hithata ena ona deyak kiyanawa.eth aththatama thamnta oya dewal karanna puluwanda???

    අට පාස් කෑල්ලක්=gewal wala wedakariyak kiyana ekada??

    Hariyata hari.ada kale minisunge ugath kama witharyi goda denekge.

    ටිපිකල් ඇරබික් සිංහලීස් Me wachana 3 dekkama oyage adahas mata pehedili wuna.

    :D:D:D

    Ow.Usawiyak gawata yanna.nethnan lawyer kenekge assisstant,kenekwa contact karala balanna.

    Eka thamayi math uda kiyala thiyenne.minisunta wachan pawichchi karanna puluwan.eth ewa real life ekata apply karaganna puluwanda kiyala e gollo deparak wath hithanne ne.

    Salli kiyanne hemadema noweyi.eth ape athe salli sehenna gewasena kota nikanma hithenawa apita ona wedak karanna puluwan kiyala.

    Aniwa.....

    eka gon tharkayak thamayi.eth ada kale bahutharayak campus yana kellonge charithaya hoda ne.
    kollo gaththath echcharayi.

    methna api katha karnne samahra ewun campus giya kiyala thaman gena maha ihalinne hiithan inne.(wishsheyen kello)

    eka nikan katussage kare raththarn benda wagene.

    eya naluwoth ekka sex karala thiyena film thiyenawda??thiyenawanam denna balanna.
    angelina jollie kiyannae ekkenek,sunny leone kiyanne ekkenek

    uba kemathida niliyek kasada badinna??

    මේ රටේ උගත්තු ඉන්නේ කැම්පස් ගිය උන් විතරයි ද?

    honda prashhnayak

    01).Godak denekge (campus kellonge) charitha hoda nethi hindayi.ehema kiyanne.100% nemeyi.

    02). Meka therum ganna hekiyawak nedda???

    Uba hariyata hari ban.

    man hithan ne u kiyala thiyenawa kiyala hema ekawama badinna hadanawa kiyala.

    Oww..

    Mahansi wela duk widala igena gaththama thamanta adambarayak,swayan abhimanayaka enawa.eth itin eka hinda anunwa pachchal karana eka nwatin ne.

    Ela.math ehemayi

    Hithanna kalin kyawala iwarayine machan.

    ekata thamayi kella gena sampurnayen wisthara hoyanne.kellage demawpiya pawul pasubimath ekka.
    me gena labugediya member honda thread ekak dala thiyenawa.eka balanna.
    kellawa normal yalu karagena kellage heti gena hoyaganna berikamak ne ne.

    Igena hoda ne kiyalath ne.wedakata nethi wenawa kiyalath ne.

    hebeyi walata yanna ida wediyi kiyala thamayi kiyanne.
    hemoma wale wetenneth ne.

    Ela.buddhimath wedak uba karanne.

    U karanne Parangiya kotte giya wage wenne nethuwa.keti parakin kotte yanna hadana eka>.

    ada kale iskola wala ugannana guruwaruwath me dewal kiyala denne ne ne machan.ekayi dan samajaya godak his adahs thiyena minisungen pirila thiyenne.

    එක ගොඩක් ලෙසි බන්... නිකන් කට්ට කන්න ඔනි නැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803428 said:
    නෑ එහෙම රිදීමක් නෑ

    එකිනෙකාගේ මතයේ ඉදන් සංවාදයක් කලා විතරයි. පිස්සෙක් වගේ හැසිරීම අදාල නැති විකාර කියවීම අනුමත කරන්න බෑ. අන්මතය ඉවසන්නත් සංයමයක් තියෙන්න ඕනේ. නැත්නම් ටික වෙලාවකින් පිස්සුවෙන් වගේ කෑගහන්න ගන්නවා. එතකොට බුද්දිමත් සංවාදයක් කරන්න බෑ

    උබල කියල තියෙන්නේ මචන් කැම්පස් ගියත් නැතත් ඒ කෙල්ලගේ වෙනසක් නැහැ කියලයි..

    මම කිව්වේ මම මේ අහන දකින දේවල් අනුව මම කැම්පස් ගිය කෙල්ලෙක් කසාද බඳින්නේ නැහැ කියන එකයි...එක මගේ මතය...

    මෙතන කතාව දුර දිග ගියේ මචන් උබල කැම්පස් ගිය උන් ඉහල ලෙසත්, නොගිය උන් පහල ලෙසත් වර්ග කරපු නිසයි...නැහැ කියන්න එපා...මුල රෙප්ලයිස් බැලුවම එක පේනවා...

    කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැහැ කිව්වම බත් අම්මලයි, අට පාස් ගැහැණුයි කියන එක ඔලුවට එන්නේ උබලගේ ඔළුවල මුල් බැහැල තියෙන ටිපිකල් මුස්ලිම් සිංහල සංකල්ප නිසා..මම අදහස් කරපු දේ උබල වෙන විදිහකින් දැක්කට මට කරන්න දෙයක් නැහැ...

    මට අන් මත ඉවසන්න නම් බැරි කමක් නැහැ...උබ දාපු රෙප්ල්යි වලින් උබ ගැනත් කියන්න පුලුවන්,,එත් ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා දාල තේරුමක් නැහැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803485 said:
    අනික් කරුන, උබ එක ත්‍රෙඩ් එකකදී මගේ මතයට විරුද්ද උනා කියලා ඒක පුද්ගලික තරහක් කරගන්නේ නෑ (උබවත් මමවත් ) එහෙම කරගන්නවනම් ඒකත් පට්ට මෝඩකමක්. උබව හෝ මාව තර්කයෙන් පරද්දන්න බැරි උනොත් ඒ දවස්වල උබයි මමයි කතාකරපුවා වාද කරපුවා මෙතෙන්ට ඇදන් අරන් මරු කියෝනවනම් ඒකත් ඊට වඩා පට්ට මෝඩකමක්.. උදාහරනෙකට කිව්වොත් මේ සන්වාදේ අවසාන හරියට සමහර උන් තර්කය පැත්තක තියලා තෙල් බේත් එකතු කරන්නේ කොහෙවත් යන ගොබිලයෙක් දාපු මඩ ත්‍රෙඩ් වලින් ගත්ත කෑලි වලින්:lol:

    අන්න ඒකයි ජේසෝ කියන්නේ තර්ක කරනවනම් තාර්කික ශක්තියක් ඇති, බුද්දියක් ඇති පොයින්ට්ස් වලට කතාකරන උන් එක්ක තර්ක කරන්න කියල:D:D

    මම මඩුවලිග දෙකක් ඕඩර් එකලා ජිල් බෝල 10කුත් එක්ක.. උබටත් එකක් ඕනෙයි???:rolleyes::rolleyes::P

    අනේ නිකන් පලයන් බන් යන්න උබ නිකන් හරි ලොකු පොර වගේ ටෝක්ස් දෙන්නේ :lol:
     
    සිරවටම මෙකයි දන් අවුල බන්..

    එකෙක් කිවුවෙ degree එකක් තියන කෙල්ලෙක් degree එකක් නැති කොල්ලෙක්ව marry කරන්නෙ නැහැ කියල.. :P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18803485 said:
    අනික් කරුන, උබ එක ත්‍රෙඩ් එකකදී මගේ මතයට විරුද්ද උනා කියලා ඒක පුද්ගලික තරහක් කරගන්නේ නෑ (උබවත් මමවත් ) එහෙම කරගන්නවනම් ඒකත් පට්ට මෝඩකමක්. උබව හෝ මාව තර්කයෙන් පරද්දන්න බැරි උනොත් ඒ දවස්වල උබයි මමයි කතාකරපුවා වාද කරපුවා මෙතෙන්ට ඇදන් අරන් මරු කියෝනවනම් ඒකත් ඊට වඩා පට්ට මෝඩකමක්.. උදාහරනෙකට කිව්වොත් මේ සන්වාදේ අවසාන හරියට සමහර උන් තර්කය පැත්තක තියලා තෙල් බේත් එකතු කරන්නේ කොහෙවත් යන ගොබිලයෙක් දාපු මඩ ත්‍රෙඩ් වලින් ගත්ත කෑලි වලින්:lol:

    අන්න ඒකයි ජේසෝ කියන්නේ තර්ක කරනවනම් තාර්කික ශක්තියක් ඇති, බුද්දියක් ඇති පොයින්ට්ස් වලට කතාකරන උන් එක්ක තර්ක කරන්න කියල:D:D

    මම මඩුවලිග දෙකක් ඕඩර් එකලා ජිල් බෝල 10කුත් එක්ක.. උබටත් එකක් ඕනෙයි???:rolleyes::rolleyes::P

    මතකද දවසක් ඔය බොදු බලේ thread එකක මරා ගන්න අතරේ මම උඹට PM කරලා රේරුකානේ හාමුදුරුවන්ගේ ebook එකකුත් ඉල්ලා ගත්තා. :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාත් ඉතින් අයියව කෝට් නොකර එක තැනක නම දම්මනේහ්. ඔන්න කෝට් කළා.:rolleyes::rolleyes: කියන ඕනි දෙයක් බාරගන්නවා. මොකද මන් දිව්‍ය ලෝකේ නොගිය ගමරාල කෙනෙක් වෙන නිසා. :D:D

    :P:P:P

    විශ්ව විද්‍යාලය = දිවය ලෝකය

    ගමරාල = විශ්ව විද්‍යාල නොගිය එකා.

    රත්තරන් = විශ්ව විද්‍යාලය දිවය ලෝකයට සමානයි කියූ කෙනා
    :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබල කියල තියෙන්නේ මචන් කැම්පස් ගියත් නැතත් ඒ කෙල්ලගේ වෙනසක් නැහැ කියලයි..

    මම කිව්වේ මම මේ අහන දකින දේවල් අනුව මම කැම්පස් ගිය කෙල්ලෙක් කසාද බඳින්නේ නැහැ කියන එකයි...එක මගේ මතය...

    මෙතන කතාව දුර දිග ගියේ මචන් උබල කැම්පස් ගිය උන් ඉහල ලෙසත්, නොගිය උන් පහල ලෙසත් වර්ග කරපු නිසයි...නැහැ කියන්න එපා...මුල රෙප්ලයිස් බැලුවම එක පේනවා...

    කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැහැ කිව්වම බත් අම්මලයි, අට පාස් ගැහැණුයි කියන එක ඔලුවට එන්නේ උබලගේ ඔළුවල මුල් බැහැල තියෙන ටිපිකල් මුස්ලිම් සිංහල සංකල්ප නිසා..මම අදහස් කරපු දේ උබල වෙන විදිහකින් දැක්කට මට කරන්න දෙයක් නැහැ...

    මට අන් මත ඉවසන්න නම් බැරි කමක් නැහැ...උබ දාපු රෙප්ල්යි වලින් උබ ගැනත් කියන්න පුලුවන්,,එත් ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා දාල තේරුමක් නැහැ

    උඹේ කතාවට එකඟයි මචන්. අපි කතා කලේ උඹ මුලින් කියපු කැම්පස් යන කෙල්ලෙක්ව නම් බඳින්න හොඳ නෑ කියන මතයට විරුද්දව විතරයි මචන්. :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :P:P:P

    විශ්ව විද්‍යාලය = දිවය ලෝකය

    ගමරාල = විශ්ව විද්‍යාල නොගිය එකා.

    රත්තරන් = විශ්ව විද්‍යාලය දිවය ලෝකයට සමානයි කියූ කෙනා
    :rofl:

    :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම රත්තරන් වීරයෙක් කරලා තියෙන්නේ කොහෙද කියපන්කො බන්? මම ඌ එක්ක මරාගත්තු හැටි බලපන්කො ඒ දවස්වල බොදු බල සේනාව ගැන ගියපු thread search කරලා. :rofl::rofl: එකම වෙනස තියෙන්නේ ඌ තර්කානුකුලව කතා කරනවා තමන්ගේ මතය වෙනුවෙන්.

    අපි එක එක්කෙනාගේ මතය මෙතන ප්‍රකාශ කරනවා විතරයි බන්. නැතුව මේක පෞද්ගලිකව මරාගන්න තරම් දෙයක් නෙමෙයි.

    කවුද බන් පුද්ගලිකව මරා ගත්තේ...මටත් උගෙන් වැඩක් නැහැ..එත් උ හරි හමන් විදිහට දෙයක් කතා කරන එකෙක් නෙමෙයි...

    තමන්ගේම අදහසක් ප්‍රකාශ කරගන්න බැරි උන් තමයි මචන් අනිත් අය දාපුවයේ වචනේ වචනේ අරන් තමන්ට ඕනේ තේරුම් හදාගෙන වටේ යන්නේ :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරවටම මෙකයි දන් අවුල බන්..

    එකෙක් කිවුවෙ degree එකක් තියන කෙල්ලෙක් degree එකක් නැති කොල්ලෙක්ව marry කරන්නෙ නැහැ කියල.. :P:P:P

    සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙල්ලෙක් බඳින්න හොයන්නෙත් තමන්ගේ තරාතිරමට ගැලපෙන කොල්ලෙක්ව නේද? මේසන් බාස් කෙනෙක්ව බඳින්නේ නෑනේ බන් සාමාන්‍යයෙන්. ඒකයි මම එහෙම කිව්වේ. ඒත් මේසන් බාස් කෙනෙක්ව බඳින්න බැරි කමකුත් නෑ.
    (මේසන් බාස් කියන රැකියාව බාල්දු කිරීමක් නෙමෙයි කලේ හොඳද?)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    :P:P:P

    විශ්ව විද්‍යාලය = දිවය ලෝකය

    ගමරාල = විශ්ව විද්‍යාල නොගිය එකා.

    රත්තරන් = විශ්ව විද්‍යාලය දිවය ලෝකයට සමානයි කියූ කෙනා
    :rofl:

    අනේ මන්ද බන් මාව ignore කරලම දාල. මන් යනවා බන් කුබුරක් කොටන්න. :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබල කියල තියෙන්නේ මචන් කැම්පස් ගියත් නැතත් ඒ කෙල්ලගේ වෙනසක් නැහැ කියලයි..

    හරියටම කියනවනම් කැම්පස් යෑම හෝ නොයෑම නිර්නායකයක් කරන් මිනිසෙකු මනින එක නිවැරදිනෑ කියලයි. හැකියාව හා බුද්දිය(ඇල්බට් අයිස්ටයින්), උගත්කම හා ඇසූපිරූ බව (මාටින් වික්‍රමසිංහ ), වැදගත්කම (ඕනෑ තරම් අය ඇත ), උස්පහත්බව(ඕනෑ තරම් අය ඇත ), හොද නරක(ඕනෑ තරම් අය ඇත ) දියුනුව (ඕදිරිස් මුදලාලි, සිදාලේප මුදලාලි ) ආදිය..

    මම කිව්වේ මම මේ අහන දකින දේවල් අනුව මම කැම්පස් ගිය කෙල්ලෙක් කසාද බඳින්නේ නැහැ කියන එකයි...එක මගේ මතය...

    මම කිව්වේ මම සියැසින් දැක්ක වින්ද දේවල් දේවල් අනුව ප්‍රායෝගිකවයි.. (අන්න ඒ නිසයි ගමරාල දිවියලොකේ ගැන කියපු උදාහරනය ගත්තේ )

    මෙතන කතාව දුර දිග ගියේ මචන් උබල කැම්පස් ගිය උන් ඉහල ලෙසත්, නොගිය උන් පහල ලෙසත් වර්ග කරපු නිසයි...නැහැ කියන්න එපා...මුල රෙප්ලයිස් බැලුවම එක පේනවා...

    කිසිසේත්ම නැත. උබට එහෙම තේරුනානම් ඒක වැරදි තේරුම් ගැනීමක්. අපි විරුද්දව කතා කලේ කෙල්ලෝ (මනුශ්‍ය සංහතියේ ස්ත්‍රී නියෝජනය ) කැම්පස් ගිය හා නොගිය ලේස කාන්ඩ කිරීම ගැනයි. අපි මනුශ්‍ය සංහතියේ ස්ත්‍රී නියෝජනය වේවා හුදෙක් මනුශ්ය සංහතිය ඒ ලෙස වර්ග නොකරන්නෙමු... වැරදි ලෙව අවභෝද කරගත්තානම් දැන්වත් අවභෝද කරගන්න

    කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැහැ කිව්වම බත් අම්මලයි, අට පාස් ගැහැණුයි කියන එක ඔලුවට එන්නේ උබලගේ ඔළුවල මුල් බැහැල තියෙන ටිපිකල් මුස්ලිම් සිංහල සංකල්ප නිසා..මම අදහස් කරපු දේ උබල වෙන විදිහකින් දැක්කට මට කරන්න දෙයක් නැහැ...

    උබේ කාන්ඩයේම විරුද්ද කාන්ඩයම උබේ වචන වලින්ම විස්තර කලොත් පහත පරිදි වේ =

    කැම්පස් ගිය කෙල්ලෙක් කිව්වම ගනිකාවොයි හතර අතේ අයාලේ යන ගෑනුයි කියන එක ඔලුවට එන්නේ උබලගේ ඔළුවල මුල් බැහැල තියෙන ටිපිකල් මුස්ලිම් සිංහල සංකල්ප නිසා..මම අදහස් කරපු දේ උබල වෙන විදිහකින් දැක්කට මට කරන්න දෙයක් නැහැ...

    මට අන් මත ඉවසන්න නම් බැරි කමක් නැහැ...උබ දාපු රෙප්ල්යි වලින් උබ ගැනත් කියන්න පුලුවන්,,එත් ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා දාල තේරුමක් නැහැ

    එක් එක් අය තේරුම් ගන්නා ආකාරය ගැන කියන කෙනාට වගකීමක් ගන්න බෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්ද බන් මාව ignore කරලම දාල. මන් යනවා බන් කුබුරක් කොටන්න. :rofl::rofl:

    යකෝ ගමරාල කියන්නේ හේන් ගොවිතැන් කරන කෙනාට නේද? :P
    කුඹුරු කොටන්නේ ගොවියෝ. :D

    (jk)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹේ කතාවට එකඟයි මචන්. අපි කතා කලේ උඹ මුලින් කියපු කැම්පස් යන කෙල්ලෙක්ව නම් බඳින්න හොඳ නෑ කියන මතයට විරුද්දව විතරයි මචන්. :)

    මේක වටේ ගෙනිච්චේ අර රත්තරන් තමයි..ඌට කියන්න දේවල් නැති උනාම ඌ අපි දාපු එකක් කෝට් කරලා එකේ වචන අල්ලන් මැරෙන්න හදනවා මොකෙක්ද වගේ :rofl: