මෙන්න_පුටේ වෙනස

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හමුදාවට ජාති ආගම බේද නෑ
එක ලෝකේ ඕනෙම හමුදාවකට පොදුයි
ඇතුලේ තමන් කැමති ආගම අදහන්න පුළුවන්
orders අවහම සිංහල සොල්දාදුවෙකුට තව සිංහල පිරිසකට වෙඩි තියන්න පුළුවන්
උදා :- රතුපස්වල

සාමාන්‍ය සෙබලු එහෙම නෑ ඔහොම කරන්නෙ ඉහලිං එන අණ හින්ද :yes: දෙවනි ලෝක යුද්දෙ කාලෙදි බ්‍රිතාන්‍ය සෙබලු ජර්මන් සෙබලු ඉන්න දිහාට යනව කතා කර කර ඉන්න එහෙම :yes: ජර්මන් උනුත් බ්‍රිතාන්‍ය උන් ඉන්න තැන් වලට ඇවිල්ල තේ එහෙම බීල යනවලු :yes: ලංකාවෙත් ඔහොම්මම තමා :yes: සාම සාකච්ඡා යද්දි ලංකාවෙ හමුදාවෙ අය කොටින්ගෙ කඳවුරු දිහාට ගිහිං කතා කර කර ඉඳල එනවලු :yes: හමුදාවක් හදල තමන් කැමති විදිහට යුද්ද කරන්න කියල තනි තනි සෙබලට නිදහස දුන්න නං වැඩි වෙලා මරාගන්න යන්නෑ දෙගොල්ලොම සාමදාන වෙනව මනුස්සය හිතන තරම් ප්‍රචණ්ඩකාරී සතෙක් නෙමේ :no: rank හදල අණ දෙන ක්‍රමේ හදාගත්තෙම ඒකයි ඉතිං ඉහලිං දෙන අණට අකීකරු වෙන්න විදිහක් නෑ :no: ඕව අණ දීපු අයගෙ වැරදි මිසක් එතන්ට ආපු සාමාන්‍ය සෙබලුන්ගෙ වැරැද්ද නෙමේ ඒ මිනිස්සුන්ට මේක පාලනය කරන්න කියල තුවක්කු බෝම්බ දුන්නත් තුවක්කු බටෙන් ඕන්නං ඔලුවක් පැලෙන්න ගහයි එතනිං එහාට යන්නෑ :no:
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මට උබව අහු වෙන්නෙ නෑනෙ ඔලුව පැලෙන්න ගහන්න :sorry::sorry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345

    peace process එක කලේ කොටි කැම්ප් වලට ගිහින් උන් එක්ක එකට බීල වැඩිවෙලා පහුවෙනිදට තමන්ගේ කෑම්ප් එකට ආපු air force උන් ඉන්නවා
    ඒ සහජිව්නෙට පින් සිද්ද වෙන්න ඉස්සර මඩකලපුවේ කොටි airforce කැම්ප් එකට උඩින් ගිහින් navy කැම්ප් එකට වැටෙන්නේ මෝටාර් ගහනවලු
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    peace process එක කලේ කොටි කැම්ප් වලට ගිහින් උන් එක්ක එකට බීල වැඩිවෙලා පහුවෙනිදට තමන්ගේ කෑම්ප් එකට ආපු air force උන් ඉන්නවා
    ඒ සහජිව්නෙට පින් සිද්ද වෙන්න ඉස්සර මඩකලපුවේ කොටි airforce කැම්ප් එකට උඩින් ගිහින් navy කැම්ප් එකට වැටෙන්නේ මෝටාර් ගහනවලු

    :baffled::baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    එතකොට මේක හාද ?

    photo.php

    https://www.facebook.com/photo.php?fbid=1723966224281702&set=a.1121560841188913.1073741829.100000050232771&type=3
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    හෑ අප්පුච්චත් ඒ කාලෙ එහෙම කරල තියෙනවද. එහෙනම් අවුලක් නෑ. කැරි ඔන්. අප්පුච්ච ඊස් ඕල්වේස් රයිට්. :yes::yes: