මෙන්න_බාස්ලා හදපු ගෙවල්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    37324653_2219681521593312_8071779395129311232_o.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow monawada ban hariyta wesak kudu wage gewal unman me wage wenna one meath construction company ekakng hadapuwa tama
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    oka counter top washbasin ekak, concrete walin hadanne, kambi bittiya athulata yawala hadanne okanam ithin epoxy karala wenna one, ehema nattan lee hari granite wennat puluwan

    pantry ekath aluminium


    ගනකම ගොඩක් අඩු නිසා concrete වෙන්න බෑ නේද මචන් , granite විතරක් ඔය විදියට පාවිච්චි කරන්න පුළුවන් ද ? ( concrete එකකට හයිකරන්නේ නැතිව )


    photo එකේ පේන pantry cupboard ටිකට කියක් විතර වියදම යන්න ඇතිද මචන් ?
     
    • Like
    Reactions: tsomeone

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගනකම ගොඩක් අඩු නිසා concrete වෙන්න බෑ නේද මචන් , granite විතරක් ඔය විදියට පාවිච්චි කරන්න පුළුවන් ද ? ( concrete එකකට හයිකරන්නේ නැතිව )


    photo එකේ පේන pantry cupboard ටිකට කියක් විතර වියදම යන්න ඇතිද මචන් ?


    man fb eke dakka 2lak yanawa kiyala e ganatanam lee ekak unath hadaganna puluwan man hithanne, poddk fb eke search karanna godak kattiya dan karanawa.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටත් මරු සිද්දියක් උන, අපේ බාත් රුම් එකේ ෂවර් එකට එන outlet දෙක මු කෙලින් තියල නැ හොදද, මට wife ෆොටෝ ගහල එවනවා ස්කයිප් එකට බත්රුම් එකේ ටයිල් එකත් අල්ලලා මට ෆොටෝ එකට ඇදෙ පේනවා මන් ඇහුව මේක ඇදයි නේ කියල. මන් රට හිට්යේ එතකොට. උ නැ ම කියනවාලු එතකොට පොලොව ටයිල් කරලා නැ බිත්තිය විතරයි, උ කියනවා පොළොවේ ඇදෙ කියල. මොන කරන්නද ඔක්කොම කරලා මේක ගිය අන්තිමේදී පයිප්ප බාස් ඇවිත් තමි අර යකා කරපු වැඩේ කිව්වේ අයි තමයි අර ගොනා කාල මොනා කරන්නද අයෙ ටයිල් කන්නද. පයිප්ප බාසා 30000විතර වටිනා ෂවර් එක නවල ගැහුවා පොඩි ඇදයක් තියෙනවා පෙන්නේ නැ වතුර වැටෙද්දී ඇදේ පේනවා. ඔන්න ඔහොමයි අපේ අති උගත් දාර්ශනික බසානන්, මොකක් හරි වැරද්දක් පෙන්නපන් උ එකට දහසක් දේවල් කියාවි. ඕනේ තරම් දේවල් තියෙනවා ඔය ගොන්නු කරපුව. හොදම දේ තමන් අතේ මට්ටම් ලිය තියන් ඉන්න එක. සල්ලි තිබ්බ විතරක් මදි මොළෙත් ඕනේ ගෙවල් හදන්න, නැත්තන් බාස්ල කරන වැරදි වලට පැච් දන්නා වෙනම බසෙක් ගන්න වෙන්නේ.:lol:

    අපෙත් කලින් ගෙදර බාත් රූම් එක හැදුවේ ගෙවල් පැත්තෙම බාස් කෙනෙක්.. බොහොම සාධාරණ අවංක මනුස්සයෙක්.. බාස්ගේ ඒ අවංකකම නිසාමද මන්ද දුවයි පුතයි දෙන්නම හොඳට ඉගෙනත් ගත්තා.. (ආහ් ඒ දුව මගේ වයසේ එකම මොන්ටිසෝරියේ..:P)
    ගෙයි වැඩ වලින් 75%ක් විතර ඒ බාස් තමයි ඉවර කළේ මම පොඩි කාලෙ.. වැඩත් හොඳයි.. එකම අවුල මිනිහා හෙන කම්මැලියි.. මිනිහගේ වයිෆ් පවා බැන බැන තමයි වැඩට එවන්නේ..:rofl:
    කොහොමහරි ගේ ඇතුළේ ඇටෑච් බාත් රූම් එක හැදුවේ මම ජොබ් එක කරන කාලේ..

    ටයිල් අල්ලන බාස්ලා ගොඩක් වෙලාවට ටයිල් ගන්න කඩෙන් ගාණක් ගන්නවනේ. මිනිහා ඒ ගැනත් අපි එක්ක කියලා ටයිල් තෝරන්න පවා ආවා.. එතනත් අපිට සෑහෙන ගාණක් ඉතුරු උනා කොමිස් එකක් ටයිල් ෂොප් එකෙන් නොගත්තු නිසා.. මේ බාස් ඒ අතින් ගොඩක් හොඳ මනුස්සයෙක්..මම මේ විස්තර ඔක්කොම කිව්වේ ගොඩක් බාස්ලා මිනිස්සුන්ගෙන් සල්ලිම ගන්න බලන අය නිසා සහ අපි හැමෝම බාස්ලට බනින නිසා.. කලින් කිව්වා වගේ එකම අවුල වැඩ ගොඩක් හිමින් කරන එක..

    කොහොමහරි බාත්රූම් එකේ එක එක ගැජට් කෑලි එන්න ඕනෙ තැන් ඔක්කොම මම කෝලේක ඇඳලා දීලයි ආවේ.. එක සැරයක් එකෙක් ෂවර් එක යට ටැප් එක හයි කළේ ගාල්ල හරියේ.. ෂවර් එකේ කරාමේ වවුනියාවේ.. තාවකාලික එකක් නිසා අවුලක් නෑ.. ඒත් මේක හරියට කර ගන්න ඕන නිසාම අම්මට ඔක්කොම පැහැදිලි කරලා දීලයි ආවේ මොනවහරී වෙනස් වෙනවනම් මට කෝල් කරලා කියන්නම කියලා.
    ඔන්න ඔෆිස් එකේ ඉන්නකොට කෝල් එක එනවා අම්මගෙන් පුතා ඔක්කොම ඔයා කිව්ව තැන් වල හයි කලා.. හැබැයි කන්නාඩිය යටට එන රාක්කේ වගේ එක වෙන තැනකින් හයි කරන්න අහනනව මොකද කරන්නේ කියලා..
    මට යකා නැග්ගා.. මම ඉතින් කිව්ව මම කිව්ව තැන ඒ විදිහටම හයි කරවන්න කියලා.. පස්සේ බාස්ට ෆෝන් එක දුන්නාම මිනිහා කියනවා ඒක එතන හයි කරලා ඒක උඩ එක එක ඒවා තිබ්බාම මූණ පේන එකක් නෑ ඒ නිසා පැත්තකින් හයි කරන්නම් කියලා..:rofl: මම කිව්වා අඟලක් දෙකක් පහළට කරලා හයි කරන්න කියලා.. :oo:

    පොඩ්ඩක් හිතපන්කෝ සින්ක් එකයි ඊට උඩින් කන්නාඩියයි එක්ක කාන්නාඩිය යටින් එන්න ඕනේ රාක්කේ වෙන තනක හයි කළාම කොහොමද කියලා..

    බාත් රූම් එකේම කොලිටිය එතනින් ඉවරයිනේ.. කොච්චර හොඳට වැඩේ කලත් කොච්චර හොඳ උනත් සමහර බාස්ලා මහ කුජීත විදිහට නාගන්නවා..:
    අම්මටත් ටිකක් තදින් කියලා ආවේ නැත්තන් එහෙම ඒකත් ඉවරයි..:dull:(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :rolleyes:mokakda cheap.windows walatama 1 million gihin(aluminium).

    Check the doorstep, and there are so many unwanted areas as in the upper right side corner and the right side of the door(these corners are useless). the feeling we get the house is luxuries is because of the furniture and the curtains.I have to admit that the kitchen is nice.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me gewal lassanada ban ubalata.? me hena gode patak tiyanwa eke interior nam henna chaaaa kisima quality gatiyak ne
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ජනෙල් උළුහවු එහෙම ඇළුමිණියම් නේද? කොස්ට් එක 80 ක් වැඩි මම හිතන්නෙ.

    matath ehema hithuna ban. pantry walath eco wood or aluminium wage :baffled:. also the roof seems like just sheets with no finished ceiling :rolleyes:. iron walata yana wiyadamath adu wenawa windows walata grill dala nethi hinda. so serama baladdi 80k wedi wage. but idama thiyana thana anuwa depends.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ගනකම ගොඩක් අඩු නිසා concrete වෙන්න බෑ නේද මචන් , granite විතරක් ඔය විදියට පාවිච්චි කරන්න පුළුවන් ද ? ( concrete එකකට හයිකරන්නේ නැතිව )


    photo එකේ පේන pantry cupboard ටිකට කියක් විතර වියදම යන්න ඇතිද මචන් ?


    Granite gahanna puluwan machan. Habai Sqft loku weddi saha basin eka bara weddi granite eka gahanna ba. Matath anthimata concrete ekak danna una bathroom eke. Man sahenna kattak kawa oke look eka ganna concrete walin gahuwama.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    me gewal lassanada ban ubalata.? me hena gode patak tiyanwa eke interior nam henna chaaaa kisima quality gatiyak ne

    hamotama ubata tharam salli nah ne ban. salli thiyenawanam Taj mahal unath haadai. meka samanya madyama pantikayange mattama, 80kut wadiy, minissu loan dala jeewitha kaletama gewanna ganna ewa tamai. 200Lak ewwa hadanna lakshayk padi ganna ekekta unath amarui :lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගේ ලස්සනයි .එත් බාසලගේ හැදිල්ලට වඩා ප්ලෑන් කරපු එකාගේ දස්සකමට :)



    ප්ලෑන් එකට හරියට ගෙයක් හදන එක බස්ලගේ රැකියාව .ලංකාවේ මකබාස්ල වැඩි නිසා මේකත් ලොකු දෙයක් විදිහට පේන එකෙත් වැරද්දක් නැ ඉතින් :)