JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
thanks a lot for sharing bro.....
මේ විදිහට වීදුරු දොර ජනෙල් දැම්මම හොරු එන්න තියන රිස්ක් එක වැඩි නැද්ද මචන්?
ඇත්තටම මටත් තියෙන ලොකුම බය ඕක තමයි
labourers la 500 kata wada ashraya karala athdakeemen kiyanne eka pakekwath wiswasa karanna epa. marenawa nan marenna kiyapan.. mama ona taran ahuwela tiyenawa
mama nan marenawa kiyala watila hitiyath salli denne na wade hariyata iwara nattan..
ehenam uba kohen hari idamak aran polowe walak kapan inna
මං කිව්වෙ මෙතන ගොඩක් එවුන්ට අවුරුදු 30 කට කිට්ටුයි. එහෙම බැලුවම අපිට හොද ශරීර සෞඛ්‍යයෙන් ජීවත් වෙන්න තියෙන්නෙ තව අවුරුදු 25 ක් 30 ක් විතර. ඔය විසිපහ ඔය හදන ගේ ණය ගෙවන්න ගිහිංම වැඩකරලා මැරිලා යනව නම් මොකක්ද බං ගේක පලේ

ගූඩ් පොයින්ට්