කවුරුත් දන්න මේ මේම් එකෙ ඉන්න පොඩි කොල්ලා ගැන විස්තර ටිකක් හොයන්න හිතුනා.ඇත්තටම මේ පොඩි කොල්ලෙක් නෙවෙයි 2000 ඉපදුන අවුරුදු විස්සක කොල්ලෙක් මාලි රාජ්‍යයෙ තමා මෙයා ජිවත් වෙන්නෙ ස්ටේජ් නේම් එකෙන් Grand M කියල හදුන්වන මෙයා ගායකයෙක් වගෙම විකට නලුවෙක්. පොරගෙ ඇත්තම නම Mohomad Nantoume . පොර ජනප්‍රිය වෙලා තියෙන්නෙ අනිත් ගොඩාක් මෙම්ස් චරිත වලට උනා වගේම මෙයාගෙත් යාලුවෙක් සෝශල් මිඩියාවලට අප්ලොඩ් කරපු පොඩි විඩියො ක්ලිප් කෑල්ලක් වයිරල් වෙලා. පොර ජනප්‍රිය වෙන්ඩ කලින් පඩුවෙ ෆුට්බොල් පාරක් ගහගෙන ආතල් එකෙ ජෝක් එකක් දාගෙන හිටිය චරිතයක් කියලා තමයි කියන්නෙ. පොරගෙ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිනුමෙ මේ වෙනකොට ෆලොවර්ස්ල මිලියන 2.4 ක් ඉන්නවා. මේ නොහිතන ජනප්‍රියත්වයත් එක්ක මේ වෙන විට මාලි රාජ්‍යෙ ඉන්න පෝසත්ම කෙනෙක් බවට පත් වෙලා තියනවා මිනිහගෙ වත්කම ඇ.ඩො 700,000,000 කියලා තමා සදහන් වෙන්නෙ.
උපුටා ගැනීමකි
උපුටා ගැනීමකි