මෙයාව දන්නවද

Crazy_Man

Junior member
  • Dec 3, 2019
    32
    62
    18
    33
    Seeduwa
    කවුරුත් දන්න මේ මේම් එකෙ ඉන්න පොඩි කොල්ලා ගැන විස්තර ටිකක් හොයන්න හිතුනා.ඇත්තටම මේ පොඩි කොල්ලෙක් නෙවෙයි 2000 ඉපදුන අවුරුදු විස්සක කොල්ලෙක් මාලි රාජ්‍යයෙ තමා මෙයා ජිවත් වෙන්නෙ ස්ටේජ් නේම් එකෙන් Grand M කියල හදුන්වන මෙයා ගායකයෙක් වගෙම විකට නලුවෙක්. පොරගෙ ඇත්තම නම Mohomad Nantoume . පොර ජනප්‍රිය වෙලා තියෙන්නෙ අනිත් ගොඩාක් මෙම්ස් චරිත වලට උනා වගේම මෙයාගෙත් යාලුවෙක් සෝශල් මිඩියාවලට අප්ලොඩ් කරපු පොඩි විඩියො ක්ලිප් කෑල්ලක් වයිරල් වෙලා. පොර ජනප්‍රිය වෙන්ඩ කලින් පඩුවෙ ෆුට්බොල් පාරක් ගහගෙන ආතල් එකෙ ජෝක් එකක් දාගෙන හිටිය චරිතයක් කියලා තමයි කියන්නෙ. පොරගෙ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිනුමෙ මේ වෙනකොට ෆලොවර්ස්ල මිලියන 2.4 ක් ඉන්නවා. මේ නොහිතන ජනප්‍රියත්වයත් එක්ක මේ වෙන විට මාලි රාජ්‍යෙ ඉන්න පෝසත්ම කෙනෙක් බවට පත් වෙලා තියනවා මිනිහගෙ වත්කම ඇ.ඩො 700,000,000 කියලා තමා සදහන් වෙන්නෙ.
    උපුටා ගැනීමකි
    929952F9-6BD4-4516-8DC5-4A05319A9FFB.jpeg
     

    Attachments

    • 23BEB1A1-CFBE-429E-B0AA-0B82268BA2C2.jpeg
      23BEB1A1-CFBE-429E-B0AA-0B82268BA2C2.jpeg
      42 KB · Views: 160

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,276
    113
    එකමත් එක රටක
    මිනිහගෙ වත්කම ඇ.ඩො 700,000,000 කියලා තමා සදහන් වෙන්නෙ.
    යකෝ දම්මික පෙරේරාටත් වඩා පොහොසත් නේ එහෙනම්.. 😉 MCC එකෙන් වත් එච්චර හම්බෙන්නේ නෑ :lol:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    Net worth එක නම් 700 million වෙන්න බෑ ලොවෙත්. යකෝ මෙච්චර අවුරුදු ගානක් රගපාලා will smith ගෙත් net worth පෙන්නන්නෙ 350 million. Christiano Ronaldo 450 million. ඕක නම් අමු කෙබ්බයක්
     

    Crazy_Man

    Junior member
  • Dec 3, 2019
    32
    62
    18
    33
    Seeduwa
    Net worth එක නම් 700 million වෙන්න බෑ ලොවෙත්. යකෝ මෙච්චර අවුරුදු ගානක් රගපාලා will smith ගෙත් net worth පෙන්නන්නෙ 350 million. Christiano Ronaldo 450 million. ඕක නම් අමු කෙබ්බයක්
    😟😟
     
    • Like
    Reactions: dhanuka kumara