මෙයාව වයසට යන්නෑ කියන්නෙ..

AnuradhaRa

Well-known member
  • මෙයාව වයසට යන්නෑ කියන්නෙ..

    කවදාවත් වයසට යන්නේ නැති අවුරුදු 9යේ ළමයා

    gabby-and-mary-margaret-williams.jpg


    ගැබී විලියම්ස් රාත්තල් 11ක් විතර බරයි. ඇයට තියෙන්නේ අලුතෙන් ඉපදුන බබෙක්ගේ මූණක්, ඒ වගේම මාස 2ක විතර ළමයෙකුගේ සිරුරක්. ඒත් ගැබීට ඇත්තටම අවුරුදු 9ක් වෙනවා. ගැබීට සහෝදර සහෝදරියන් 5ස් දෙනෙක් ඉන්නවා. ඒ අය අවුරුද්දෙන් අවුරුද්ද ලොකු වුනාට ගැබී හැමදාම ඉන්නේ එකම විදිහට. ගැබීට තියෙන රෝගය මොකක්ද කියල තාම හොයාගෙන නැහැ, ඒ නිසා ඒකට කියන්නේ සින්ඩ්‍රොම් එක්ස් කියලයි.

    The-Williams-family-with-Gabrielle.jpg


    ගැබී ඉපදුනේ පෙනීම නැතිවයි. ඒ වගේම එයාට කතා කරන්නත් බැහැ. එයා තාම අදින්නේ මාස 3ත් 4ත් අතර ළමයි අදින ඇඳුම්. වෛද්‍යවරයන් විශ්වාස කරන්නේ ගැබීගේ රෝගයට හේතුව ඇයගේ ඩී.එන්.ඒ. වල තියෙන යම් දෝෂයක් කියලයි. මේ විදිහට වයසට යන්නේ නැති කිහිපදෙනෙක් දැනට ලෝකේ ඉන්නවා. මේ අයව අධ්‍යනය කිරීමෙන් මරණයට විසඳුමක් හොයාගන්න සමහර අය උත්සහා කරනවා.:shocked:

    p01zd1dn.jpg


    http://www.yako.lk/
     
    • Like
    Reactions: hector@troy

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මේ අයව අධ්‍යනය කිරීමෙන් මරණයට විසඳුමක් හොයාගන්න සමහර අය උත්සහා කරනවා:shocked::shocked::shocked::shocked:
    ekath kiyanna ba habai...:D:D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ අයව අධ්‍යනය කිරීමෙන් මරණයට විසඳුමක් හොයාගන්න සමහර අය උත්සහා කරනවා.

    ඇත්තටම බැලුවොත් විසදුමක් හොයාගන්න මරණය ප්‍රශ්නයක්ද?
     

    blue_in_rio

    Well-known member
  • අධාර්මිකව ජීවත්වන සියවසට වඩා, ධාර්මිකව ජීවත්වන එක දවස උතුම්ය.වඩා වටින්නේ වසර සියදහස් ගනනක් ජීවත් වීම නොව,ධර්මානුකූලව ජීවත් වූ එම එක දවසයි. :) :)

    තෙරුවන් සරණයි !!