මෙයාව හොයල දෙන කෙනාට rs. 100000.00 දෙනවා

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    බල්ලව අයිති කාරයෝ හොයාගෙන නේද?
    මම දැක්කා පොස්ට් එකක් ශෙයා වෙනවා බල්ලව අයිති කාරයන්ට දුන්නා කියලා
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බල්ලව අයිති කාරයෝ හොයාගෙන නේද?
    මම දැක්කා පොස්ට් එකක් ශෙයා වෙනවා බල්ලව අයිති කාරයන්ට දුන්නා කියලා
    mam thread eka danna payakata kalin daapu post ekak tamai mam oya daala tiyenne photo ....
     
    • Like
    Reactions: R O B U S T A

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    image.png
    නෝමල් බල්ලෝ වගේ නෙමේ හොඳ බල්ලෙක් නම් නැති උනාම නැති උන දුක විතරයි
    කන්න ලැබුනද, බෙහෙත් ලැබෙයිද කියලා නම් බය වෙන්න දෙයක් නැහැ කවුරුම හරි ඌව හදා ගනී ඇහැක් වගේ
     
    • Like
    Reactions: allrights

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    anika tamai mee balla nati welaa tiyenne pare yana kenek ekka yanna gihin kiyala mul dawas wala daapu post wala mam dakka,.
    මමත් දෙහිවල යාලුවෙක් ගෙ ගෙදර ඉඳන් එද්දි රොටෙක් පස්සෙන් ආවා
    මම නම් ඩිම් උනා, පකයා දුවන් ඇවිත් හපයි කියලා
    මම අඩිය ඉක්මන් කරලා ගිහින් කාර් එකේ දොර ඇරියා ව්තරයි මූ පැන්නා නෙ වාහනේ ඇතුලට මට කලින්
    මම එහෙමම දොර වහලා, වෙන දොරක් ඇරලා වීදුරුව ටිකක් පහත් කරලා මූ ආපු පැත්තට ගියා
    ගෙවල් 4කින් 5කින් ඇහුවම බල්ලාගෙ ගෙදර උන් හම්භ උනා
    ගෙදර එකෙක් ගේට් එක ටිකක් ඇරපු වෙලාවක බල්ලා ශේප් එකේ පාරට ඇවිත්
    පස්සෙ මම උන්ට බැන්නා අලි බල්ලෝ පාරට එවන්න එපා, මාව කෑව නම් තොපි බෙහෙත් දානවාද කියලා
    පස්සෙ මම ඒ ගෙදර හිටපු කෙල්ලට ගැහුවා
    ගැහුවා කිව්වෙ මම ඒකි එක්ක යාලු වෙලා... මැරි කරලා ගැහුවා! :P

    මං fb පෝස්ට් එකක් දැක්ක මූ වගෙම එකෙක් කාර් එකකින් පැනල අතරමන් වෙලා ඉන්නව දන්න කෙනෙක් ඉන්නවනම් කතා කරන්න කියලා. පොස්ට් එක හොය්ස්ස්ගන්න පුලුවන් උනොත් දාන්නම්. මූමද කියල ශුවර් නෑ මේ වගේ මතක. 🤔


    මූද බලපන්. View attachment 128387
    පෝස්ට් එක හොයලා දියන්කෝ
    අයිතිකාරයෙක් නැත්තම් ඕකා පාරෙ තියලා වැඩක් නැහැ
    මට අරන් ඇවිත් තියා ගන්න පුළුවන් අයිති එකා එන කල්
    ------ Post added on Jun 2, 2021 at 12:39 AM