anika tamai mee balla nati welaa tiyenne pare yana kenek ekka yanna gihin kiyala mul dawas wala daapu post wala mam dakka,.
මමත් දෙහිවල යාලුවෙක් ගෙ ගෙදර ඉඳන් එද්දි රොටෙක් පස්සෙන් ආවා
මම නම් ඩිම් උනා, පකයා දුවන් ඇවිත් හපයි කියලා
මම අඩිය ඉක්මන් කරලා ගිහින් කාර් එකේ දොර ඇරියා ව්තරයි මූ පැන්නා නෙ වාහනේ ඇතුලට මට කලින්
මම එහෙමම දොර වහලා, වෙන දොරක් ඇරලා වීදුරුව ටිකක් පහත් කරලා මූ ආපු පැත්තට ගියා
ගෙවල් 4කින් 5කින් ඇහුවම බල්ලාගෙ ගෙදර උන් හම්භ උනා
ගෙදර එකෙක් ගේට් එක ටිකක් ඇරපු වෙලාවක බල්ලා ශේප් එකේ පාරට ඇවිත්
පස්සෙ මම උන්ට බැන්නා අලි බල්ලෝ පාරට එවන්න එපා, මාව කෑව නම් තොපි බෙහෙත් දානවාද කියලා
පස්සෙ මම ඒ ගෙදර හිටපු කෙල්ලට ගැහුවා
ගැහුවා කිව්වෙ මම ඒකි එක්ක යාලු වෙලා... මැරි කරලා ගැහුවා!
මං fb පෝස්ට් එකක් දැක්ක මූ වගෙම එකෙක් කාර් එකකින් පැනල අතරමන් වෙලා ඉන්නව දන්න කෙනෙක් ඉන්නවනම් කතා කරන්න කියලා. පොස්ට් එක හොය්ස්ස්ගන්න පුලුවන් උනොත් දාන්නම්. මූමද කියල ශුවර් නෑ මේ වගේ මතක.
මූද බලපන්.
View attachment 128387
පෝස්ට් එක හොයලා දියන්කෝ
අයිතිකාරයෙක් නැත්තම් ඕකා පාරෙ තියලා වැඩක් නැහැ
මට අරන් ඇවිත් තියා ගන්න පුළුවන් අයිති එකා එන කල්
------
Post added on Jun 2, 2021 at 12:39 AM