මෙයා තමා මුලු ජිවිතේම මෙයාව අතාරින්න බෑ ක&#353

hishaamjaye

Member
Jan 11, 2018
44
3
0
මෙයා තමා මුලු ජිවිතේම මෙයාව අතාරින්න බෑ ක&#353

මෙයා තමා මුලු ජිවිතේම මෙයාව අතාරින්න බෑ කියලා හිතෙන්නේ මොකද බන් එහෙම හිතන ඒවා හරි ගියාද උබලට .......මචන්ලා මම කෙල්ලෙක් නිසා උපෙ කා ගත්තා...අයෙ 2 පාර වෙන එකක් කරද්දී හිතුනා අර ගොන්ගෑනි මොකෙද්ද දැන් එක එක්ක බලද්දි කියලා.....එ උනත් මෙයා ගැනත් හිතෙන්නේ මෙයාමඉ කෙනා කියලා උබලටත් එහෙම ද? ඇයි බන් මේ???
 
  • Like
Reactions: ^Buddhika^

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    බූට් දෙක තුනක් කෑවට පස්සෙ ඔය ගතිය නිකම්ම ඇරිලා යනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    2වනි පාරත් මෙයා හින්ද කෙලෝ ගනිං :yes: ඊට පස්සෙ තුන්වෙනි පාර තව කෙල්ලෙක් එක්ක යාලු වෙලා 2nd shy කෑල්ල මොන ගොං ගෑණියෙක්ද කියල හිතපං :yes: එහෙම කල්ල 3rd shy එකත් කෙලෝ ගනිං :) AL කියන්නෙ මොකක්ද බං ඕව වැඩක් නෑ :no: මාටින් වික්‍රමසිංහ AL පාස් වෙලාද හෙළයේ මහා ගත් කතු වුනේ :) මයිකල් ෆැරඩේ AL පාස් වෙලාද විද්‍යාඥයෙක් වුනේ :)
     
    A\l liyana ekekta ohoma kiynna Epa ban s3 nethuwa kidahak duk widinawa da?
    Mepara kela nowenna kramayak hoyanne studies + love :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    A\l liyana ekekta ohoma kiynna Epa ban s3 nethuwa kidahak duk widinawa da?
    Mepara kela nowenna kramayak hoyanne studies + love :confused:

    මං කොහොමද දන්නෙ කී දාහක් දුක් විඳිනවද කියල :D මං හිතන්නෙ doenets එකේ දාල තියෙනව ලකුණු අනුව ඒ ඒ ලකුණු ගත්ත ප්‍රමාණෙ :yes: ඒ වගු ටික බලපං හොයාගන්න පුලුවන් කී දාහක් දුක් විඳිනවද කියල :yes:

    තව කෙල්ලෙක් හොයාගනිං හරියනව :yes:
     
    hishaamjaye

    Member
    Jan 11, 2018
    44
    3
    0
    මං කොහොමද දන්නෙ කී දාහක් දුක් විඳිනවද කියල :D මං හිතන්නෙ doenets එකේ දාල තියෙනව ලකුණු අනුව ඒ ඒ ලකුණු ගත්ත ප්‍රමාණෙ :yes: ඒ වගු ටික බලපං හොයාගන්න පුලුවන් කී දාහක් දුක් විඳිනවද කියල :yes:

    තව කෙල්ලෙක් හොයාගනිං හරියනව :yes:

    :rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙයා තමා මුලු ජිවිතේම මෙයාව අතාරින්න බෑ කියලා හිතෙන්නේ මොකද බන් එහෙම හිතන ඒවා හරි ගියාද උබලට .......මචන්ලා මම කෙල්ලෙක් නිසා උපෙ කා ගත්තා...අයෙ 2 පාර වෙන එකක් කරද්දී හිතුනා අර ගොන්ගෑනි මොකෙද්ද දැන් එක එක්ක බලද්දි කියලා.....එ උනත් මෙයා ගැනත් හිතෙන්නේ මෙයාමඉ කෙනා කියලා උබලටත් එහෙම ද? ඇයි බන් මේ???

    උබේ ගොන්කම තමයි ඉතින් වෙන මොනවද :rofl:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Apita mathakai atha paya kapan meke photo daapuwaa :P:rofl:
    :sorry: kunuharpena bana bana hari oyala hitiye nathnam e kaale mn iwarai. elakiriyata sadaa nayayi mn
    Uba Dan ewa gana mokada hithanne ban
    Ara kella medicine giyada? Dan eki nadda
    inna eki innawa kudu ganja gahuwath yanne na. yana eki yanawa. mulu jeewithema ganiyek matha thiranaya karanna epa. ubata danei e ube mulu jeeithema kiyala ehema na
     
    hishaamjaye

    Member
    Jan 11, 2018
    44
    3
    0
    mama Dan life eke godak dura apu kenek badinna lagai Mata issara gana hithaddi hithenawa man Dan Inna kella Gen passe wena hoda kellek hamba Wena ekak na kiyala. E unata ane manda meyawa badinna mokadda wage :rolleyes:
     
    hishaamjaye

    Member
    Jan 11, 2018
    44
    3
    0
    e unata Inna kella nathi karan passe duka Una un nadda ban?:sorry: