මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඉතින් උබට කව්රුහරි කිව්වද නිකන් ඉගෙනගන්න එපා කියල. උබටත් තිබ්බ නේ නිකන් ඉගෙනගෙන පර්මිට් එකක් අරගන්න.
    අහ් සොරි බන් බාගෙට ටයිප් කලාට පස්සෙ උබගේ ප්‍රොෆයිල් පික්චර් දැක්කෙ, එහෙමම නැවැත්තුව.
    මමත් ඉගෙන ගත්තා බන් ආණ්ඩුව ගාණේ මිලියන 10ක විතර පාඨමාලාවක්. පර්මිට් නම් ගත්තේ නැහැ, හැබැයි උත්සාහයෙන් කරගත්ත දෙයක් තමයි. SM.වැලපෙන්න ගියේ නැහැ ප්‍රසිද්ධියේ, 2000 සොන්නලුන්ට වගේ හැම එච් එකම වටේ වන්න්න ඕනේ නැහැ නේ.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    වෙන රටවල් වල ගහන ටැක්ස් වලට ඇත්තටම වැඩක් වෙනවා. ළන්කාවේ ටැක්ස් ගහන්නේ සක්කිලි පින්ගුත්තර නූගත් මන්ත්‍රී වේසාවොන්ට සැප දෙන්නයි උන්ගේ ගූ ලෙවකාලා පින් ජොබ් ගත්ත රාජ්ය සේවක පොන්සියොන්ට පින් පඩි දෙන්නයි නේ.🙄
    උබ කියන කතාව ඇත්ත හැබැයි ලන්කාවෙ රජයෙන් වැටුපක් ගන්න දේශපාලකයො 20000ක් ඇති රාජ්‍ය සේවකයො මිලියනය පන්නල ඇති මේ ගාන අඩු කරන්ඩ ඕනෙ නමුත් මේ දෙගොල්ලම රජයෙන් නඩත්තු කරන්ඩම වෙනව දැනට රජයෙ සේවකයන්ගෙ වැටුප් ගෙවල ණය වාරික වල පොලිය ගෙව්වහම පාරක් හදන්ඩවත් සල්ලි නැති තැනට වැටිල අය වැය පරතරය පියවන්ඩ කවුරුත් ණය දෙන් නැත්තන් අපිට ආදායම් වැඩි කරන්ඩ වෙනව නැත්නම් වියදම් අඩු කරන්ඩ වෙනව අදායම් වැඩි කරන්ඩ තියෙන විදිය බදු ගහන එක
    ලන්කාවෙ ලක්ශෙට වඩා ගන්නෙ 20%ක් ඉතුරු 80% ඊට අඩුවෙන් ගන්න උන් නිකමට හිතපන් යටම 20% මේ කාලෙ කොහොම ජීවත් වෙනව ඇද්ද කියල මුන්ට රාජ්‍යයෙන් කන්ඩ දීල බලා ගත්තෙ නැත්තන් බඩගින්නෙ මැරිල යනව. ඒ හින්ද තියෙන උන්ගෙන් අරන් නැති උන්ට දෙන්ඩම වෙනව
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    වෙන රටවල් වල ගහන ටැක්ස් වලට ඇත්තටම වැඩක් වෙනවා. ළන්කාවේ ටැක්ස් ගහන්නේ සක්කිලි පින්ගුත්තර නූගත් මන්ත්‍රී වේසාවොන්ට සැප දෙන්නයි උන්ගේ ගූ ලෙවකාලා පින් ජොබ් ගත්ත රාජ්ය සේවක පොන්සියොන්ට පින් පඩි දෙන්නයි නේ.🙄
    Lankaweth tax benefits nama kyanna bane. Free education, Free health care (ambulans eke idala freene). Kalin tax gewanne natuwa owa hamba una nisa tama oka danenne natte. Salli gasakana eka, horakan karana eka, mismanagement wage ewanm awul tama. Eth tyena benefit ekka tax ekak gahana eke awulak na. eth ekaparata loku ganak gahapu nisa minissu amaruwe watuna
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    උබ කියන කතාව ඇත්ත හැබැයි ලන්කාවෙ රජයෙන් වැටුපක් ගන්න දේශපාලකයො 20000ක් ඇති රාජ්‍ය සේවකයො මිලියනය පන්නල ඇති මේ ගාන අඩු කරන්ඩ ඕනෙ නමුත් මේ දෙගොල්ලම රජයෙන් නඩත්තු කරන්ඩම වෙනව දැනට රජයෙ සේවකයන්ගෙ වැටුප් ගෙවල ණය වාරික වල පොලිය ගෙව්වහම පාරක් හදන්ඩවත් සල්ලි නැති තැනට වැටිල අය වැය පරතරය පියවන්ඩ කවුරුත් ණය දෙන් නැත්තන් අපිට ආදායම් වැඩි කරන්ඩ වෙනව නැත්නම් වියදම් අඩු කරන්ඩ වෙනව අදායම් වැඩි කරන්ඩ තියෙන විදිය බදු ගහන එක
    ලන්කාවෙ ලක්ශෙට වඩා ගන්නෙ 20%ක් ඉතුරු 80% ඊට අඩුවෙන් ගන්න උන් නිකමට හිතපන් යටම 20% මේ කාලෙ කොහොම ජීවත් වෙනව ඇද්ද කියල මුන්ට රාජ්‍යයෙන් කන්ඩ දීල බලා ගත්තෙ නැත්තන් බඩගින්නෙ මැරිල යනව. ඒ හින්ද තියෙන උන්ගෙන් අරන් නැති උන්ට දෙන්ඩම වෙනව
    Eth bun thiyena ungen ganna de nathima unta yanne nathi ekane wade. Bedana un ekath hora kanawa. Nathima ekata mukuth na. Eth naha wage pennala adara gannema thiyena un.
     
    • Like
    Reactions: Boniya

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    1674637431503.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුද්ධි ගලනය දැවැන්තම තමයි. ෆේස්බුක් ගෲප් වල මිනිස්සු දාල තියෙනවා ලබන සතියේ පවුල පිටින් රට එනවා ඉක්කනට ගෙයක් හොයල දෙන්න, අත දරුවත් එක්ක රට එනවා සීතල වැඩිද? බලාගන්න තැනක් තියෙයිද කිය කිය?

    මිට්ටෝ පිස්සු වැහිල ඉන්නේ. පාරේ ඉන්න බලන් හරි එනවා. මුනුත් සල්ලි ගෙවන නිසා කැළණි හිඟන්නෝ හරි ගෙන්නගන්නවා අවුරුදු දෙක තුනකින් එලවල දාන්න බලාගෙන.😐
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් මරුම වැඩේ උනේ අරගල පොන්න රැලට, දැන් තමයි පුක ගිනි අරන් තියෙන්නෙ විදුලි හිල ජල බිල එහෙම වැඩි වෙලා ආවම තව තේරෙයි ගොල්ෆේස් රස..අපි නම් ෆුල් සැටිස් ඔහොම තමයි වෙන්ඩ ඕන
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Eth bun thiyena ungen ganna de nathima unta yanne nathi ekane wade. Bedana un ekath hora kanawa. Nathima ekata mukuth na. Eth naha wage pennala adara gannema thiyena un.
    Me dewal wlta tamayi system hadenda one me dewal wala transparency ekk tbba nm saka hithene eka nati wenwa
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගොඩක් උන්ට ටැක්ස් එක හැදෙන විදියවත් තේරෙන්නේ නෑ. සාධාරණයි මොකද උන්ට ටැක්ස් වෙන තරම් පඩියකුත් නෑ.

    ටැක්ස් එකට අමතරව EPF නම් 8%, UTF නම් 10% කුත් කැපෙනවා. ඒකත් ඔය ගොඩක් උන්ට අමතක වෙනවා, ඒකත් සාධාරණයි, මොකද ඔය ගොබ්බ කමෙන්ට්ස් දාන් බහුතරේ රජයේ ලපයි සිපයි රස්සා කරන උන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    mekata direct adala ekak newei. mama software engineer kenek. 3 million lease ekak damma 2015 car ekak ganna. mage mulu salary ekama wage okata giya. wife ge salary ekath mata wada poddak wadi nisa eken shape una. Wife gewal gamu, idam gamu kiwwata mama ewa karanna giye na. Mamai, wifui dennama colambin pita. Gewal walath lokiuwata salli na. 2018 di withara freelance wada karanna gaththa reta. eken sahenna ganak hoya gaththa. 2021 di podi ekek hamba una. 2022 lankawen awa. eddi dennagema savings ekka 25 milion wage thibuna langa. lankawen salli genna bari nisa, mama rent ekata hitapu apartment eka cash walin ma gaththa ( 23 million). thawa 1 milion Rs wage USD walin freelance account eke thibuna. migrate unata passe mul kale eken survive una. Lankawe godak unta wela thiyenne mulu salary ekatama loan daana eka. Mage yaluwo set ekak ma innawa ohoma rola gahana. godak unta ona loketa penna show off karanna.

    PS. Direct tax gahapu eken kelawenne api wage job karapu unta thamai. but TAX walin katwath ringanna bari wenna wade wenna ona.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    මම DFCC calculator එකෙන් බැලුවෙ. ඒ කියන්නෙ 96000ක් ඉතුරුයි. Senior Lecturer ට ලක්ෂ 4ක් වගේ එන්නෙ. ඒක තවත් අඩුයි. එහෙනම් මේ FB Status බොරුවට කන්ද කෙන්ද කරල දාන ඒව. ලක්ෂයක් තියනව කියන්නෙ ඔක්කොම කැපිල ඉවරවෙලා, සාමාන්‍ය Lifestyle එකක් තියන කෙනෙක්ට ඇති. ගමන් බිමන්, Entertainment වෙනස් කරගන්න වෙයි.
    Pawlekata madi kiyela hithenne..single unath shape wage tamai. Okkoma dan 250% expensive.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අපේ රටේ බුද්ධිමත් අය රට යනවනම් කලබල වෙන්න ඕන අපි නෙවෙයි .ඒ බුද්ධිමත් අය යන රටවල මිනිස්සු දේශපාලයින් ගාවට වැඩිම හානියක් වෙන්නෙ ඔය ඊනියා බුද්ධිමත් අය වියත්මග කියන්නෙත් එයින් එකක්
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Buddimathun kiyana un wage nemei. EXPORT indstry eke inna un yanna giyan thamai kela wenne
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ ගෙදර වැඩ වගයක් කරන්න එන මේසන් බාස්ගේ ගෝලයට මම දවසට 3500ක් දෙනවා. උගේ මාසෙකට වියදම් කිරීමේ හැකියාව කැම්පස් ආචාරියාට වඩා වැඩියි ☝️ :-D
    ow ban harinam okkotama tax gahanna one.

    Self employment karana un keeyak hoyanawada ban thiyagaththe natuwata.

    Tile allana porak awa dawas dekai wadeta giye 38,000k uge kuliya.

    ithin hithapanko tax mokuth nane unta.

    රට වැටිලා අවුරුද්දක් ගියාට Foreign Reserves වැඩි කරන්න කිසිම ලබ්බක් කරේ නෑ. මුන් බලන්නෙ කොහෙන්හරි ණයට හිඟන්න හරි ගෙවන්න තියෙන ණය කල් දාගන්න හරි.
    oka thamai ban matath thiyena lokuma awula.

    munge kisi wadapiliwelak na Dollar hoyanna.
    ------ Post added on Jan 25, 2023 at 3:41 PM
     
    • Like
    Reactions: topkollek