තරමක් දුරට එකගයි පුතී! ඒත් විවඨත්වයක් තියෙන්නත් ඔනේ නැත්නම් එකම දේ විතරක් තිබ්බාම හොද එකේ අගය නෑ
![]()

ඔවුන් දෙදෙනා පළමුව කිව ගීත නම් ඉතාම ඉහල මට්ටනක තිබ්බා. රන්කුරහන් මල වගේ ඒවා.....
පස්සේ ඕනවට වඩා මොඩනයිස් වෙන්න ගිහිල්ල ඇන ගත්තා......

උන්ගෙ සින්දු හොඳ නැත්නම් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. ජනතාව කැමති නම් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සින්දු හොඳයි කියල. අමරදේවලගෙ කාලෙ ගියා.

B n S thamai lankawe entertainment industry professional kare

Api hari bahushthai kiyala hithan inna modayo thanks ohoma hithanne..
Matanam puluwan Ravi j rap idan Amaradeva mahathaya wenakam ahanna

එහෙම උන් දෙන්නට බනින එකට මම නම් එකග නැහැ
මොකද මිනිස්සු අහන නිසා සහ රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන් ඔය තැනට ආවෙ
එහෙමයි කියල සංගීතේ කෑව කියල බයිලා කියලා වැඩක් නැහැ
කවුරුහරි එකෙක් කුනුහරුප සිංදු කියන්න අරගෙන, උන්ටත් රසිකයො පිරිසක් හැදුනොත් ඒත් උන්ට බැනලා වැඩක් නැහැ
රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන්ට තැනක් හැදෙන්නෙ
හැම එකාටම සම්භාව්‍ය සංගීතෙ සෙට්වෙන්නෙ නැහැ
අමරදේවලාගෙ සිංදු අහන අය ඉන්නවා
අජිත් මුතුකුමාරණගෙ සිංදු අහන අය ඉන්නවා
භාතිය සංතුශ්ගෙ සිංදු අහන අය ඉන්නවා
ඉරාජ්ගෙ සිංදු අහන අය ඉන්නවා
ඔය හැම එකාටම රසික පිරිසක් ඉන්නවා සහ අපි කැමති උනේ නැහැ කියලා උන් වෙනස්ම විදියකට සිංදු කිවුවා කියලා සංගීතය කෑව කියලා කියන්න බැහැ
එහෙම කිවුවොතින් ඔය පිටරටව රැප් ආටිස්ට්ලා රටෙන් ගහලා එලවන්න ඕන උන් කියන කුණුහරප වලට. ඒ රටවල සංගීතෙ කනවා කියලා
එකෙක් වචනයක් කියන්නෙ නැහැ
ලංකාවෙ තියෙන්නෙ තමන් කැමති නැති හැම එකම නැති බංගස්තාන වේවා කියලා හිතන මානසිකත්වයක්

[11] Notably he still remains the most popular artist as confirmed by Nielsen Media Research findings[12] He has also represented Sri Lanka in many forums including the UNESCO 1967 Manila Symposium. The University of Kelaniya conferred on him the Degree of Doctor of Philosophy (Fine Arts) Honoris Causa in 1991 and the University of Ruhuna and University of Peradeniya conferred on him the Degree of Doctor of Letters, Honoris Causa in 1993 and 1998[2][3]

එහෙම උන් දෙන්නට බනින එකට මම නම් එකග නැහැ
මොකද මිනිස්සු අහන නිසා සහ රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන් ඔය තැනට ආවෙ
එහෙමයි කියල සංගීතේ කෑව කියල බයිලා කියලා වැඩක් නැහැ
කවුරුහරි එකෙක් කුනුහරුප සිංදු කියන්න අරගෙන, උන්ටත් රසිකයො පිරිසක් හැදුනොත් ඒත් උන්ට බැනලා වැඩක් නැහැ
රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන්ට තැනක් හැදෙන්නෙ
හැම එකාටම සම්භාව්‍ය සංගීතෙ සෙට්වෙන්නෙ නැහැ
අමරදේවලාගෙ සිංදු අහන අය ඉන්නවා
අජිත් මුතුකුමාරණගෙ සිංදු අහන අය ඉන්නවා
භාතිය සංතුශ්ගෙ සිංදු අහන අය ඉන්නවා
ඉරාජ්ගෙ සිංදු අහන අය ඉන්නවා
ඔය හැම එකාටම රසික පිරිසක් ඉන්නවා සහ අපි කැමති උනේ නැහැ කියලා උන් වෙනස්ම විදියකට සිංදු කිවුවා කියලා සංගීතය කෑව කියලා කියන්න බැහැ
එහෙම කිවුවොතින් ඔය පිටරටව රැප් ආටිස්ට්ලා රටෙන් ගහලා එලවන්න ඕන උන් කියන කුණුහරප වලට. ඒ රටවල සංගීතෙ කනවා කියලා
එකෙක් වචනයක් කියන්නෙ නැහැ
ලංකාවෙ තියෙන්නෙ තමන් කැමති නැති හැම එකම නැති බංගස්තාන වේවා කියලා හිතන මානසිකත්වයක්
passe ashanthi wage kattiya wadi wenakota hena chater una 

අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බයිලා ගහන්නේ නැතුව ගිහින් රස්සාවක් කරපන් මුසලයෝ. තෝ රටට මොනවද කරලා තියෙන්නේ. තොට සින්දු කියන්න පුලුවන්ද ? ජෝබ්ලස් හිගන්නෝ
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වේ . මෙරට භාතිය සන්තුෂ් ලොකු කරගෙන ඉන්න ඊයේ පෙරෙදා ඉපදුන උන් දැකලා තියෙන්නේ කනයාගේ සoගීතේ විතරයි ..පව්..මෙහෙම සම්මානයක්වත් ගන්න පුලුවන්ද උඹේ ඩබලට.. උබේ ඩබලට කියහන් ගිහින් සන්ගීතේ ගැන ඉගෙනගෙන ඉන්න කියලා ..වැද්දට දිරවන්නේ වැදි සන්ගීතේ විතරයි.එහෙමයි කියලා වැද්දා දියුණු නෑ .
"Pandit Amaradeva had been the recipient of numerous awards including the Philippine Ramon Magsaysay Award (2001), Indian Padma Sri Award (2002)[10] and Sri Lankan "President's Award of Kala Keerthi" (1986) and Deshamanya Award (1998). In 2003 the French government awarded him the prestigious honour; Ordre des Arts et des Lettres.[11] Notably he still remains the most popular artist as confirmed by Nielsen Media Research findings[12] He has also represented Sri Lanka in many forums including the UNESCO 1967 Manila Symposium. The University of Kelaniya conferred on him the Degree of Doctor of Philosophy (Fine Arts) Honoris Causa in 1991 and the University of Ruhuna and University of Peradeniya conferred on him the Degree of Doctor of Letters, Honoris Causa in 1993 and 1998[2][3]
In 1972, Pandit Amaradeva composed the music for the Maldivian National Anthem (Gaumii salaam) at the request of Maldivian Government."
මේ සම්මන වලින් තෙරෙනවා අමරදේව බටහිර ලෝකයත් දින්නයි කියන එක ..උඹලා හරිනම් අමරදේවලට මල් තියලා වදින්න ඔනේ ..රටක දේශීය සන්ගීතයක් නැත්තම් ඒක ජාත්‍යන්තරේට ගෙනියන්න බෑ . තවත් රටක කොපියක් කොරන එක professional වීමක් නෙමේ ..
ඇමරිකන් බටහිර සන්ගීතේ කොපි කරන්න හදපු bns ලට බෑ සින්දු කොරන්න .ඒකයි ඇත්ත ..
..අපිත් western සින්දු අහන උන් මෙහෙම හිටියට...

උන් එහෙම කෑවේ නෑ උඹලට ඒවා සෙට් වෙන්නේ නෑ
කෑවේ අර ඉරජ් කියන වේසිගෙ පුටා
හරිම සරල තර්කයක් 

ලිoමැඩියන්ට මෙවා තෙරෙන් නෑ
music video ගණිකාමඩම්කාරයින්ට රිදිලා කෑගහනවා
මාව එලවයිද දන්නෙත් නෑ මුන්