මෙරට සoගීතය කෑ භාතිය සන්තුෂ්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උන්ගෙ සින්දු හොඳ නැත්නම් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. ජනතාව කැමති නම් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සින්දු හොඳයි කියල. අමරදේවලගෙ කාලෙ ගියා.

    එහෙනම් මචන් ජනප්‍රියම ෆිල්ම් එකයි හොදම ෆිල්ම් එකයි කියලා 2කට සම්මාන දෙන්නේ ඇයි ? ජනතාව පිලිගත්ත පමණින් දෙයක් හොද වෙන්නේ නෑ .රටක ගොත්‍රිකයෝ හිටියොත් පිලිගන්නේ ගොත්‍රික සන්ගීතේ .. රටකඉහල රසවින්දනයක් තිබුනොත් පිලිගන්නේ ඉහල කලා නිර්මාණ..ජනතාව දිහා බලලා හොද නරක තීරණය කරන්න බෑ . උඹ මියුසික් විඩියෝ කොරන බිස්නස්කාරයෙක් නෙද ?:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එහෙම උන් දෙන්නට බනින එකට මම නම් එකග නැහැ
    මොකද මිනිස්සු අහන නිසා සහ රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන් ඔය තැනට ආවෙ
    එහෙමයි කියල සංගීතේ කෑව කියල බයිලා කියලා වැඩක් නැහැ

    කවුරුහරි එකෙක් කුනුහරුප සිංදු කියන්න අරගෙන, උන්ටත් රසිකයො පිරිසක් හැදුනොත් ඒත් උන්ට බැනලා වැඩක් නැහැ
    රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන්ට තැනක් හැදෙන්නෙ

    හැම එකාටම සම්භාව්‍ය සංගීතෙ සෙට්වෙන්නෙ නැහැ

    අමරදේවලාගෙ සිංදු අහන අය ඉන්නවා
    අජිත් මුතුකුමාරණගෙ සිංදු අහන අය ඉන්නවා
    භාතිය සංතුශ්ගෙ සිංදු අහන අය ඉන්නවා
    ඉරාජ්ගෙ සිංදු අහන අය ඉන්නවා

    ඔය හැම එකාටම රසික පිරිසක් ඉන්නවා සහ අපි කැමති උනේ නැහැ කියලා උන් වෙනස්ම විදියකට සිංදු කිවුවා කියලා සංගීතය කෑව කියලා කියන්න බැහැ

    එහෙම කිවුවොතින් ඔය පිටරටව රැප් ආටිස්ට්ලා රටෙන් ගහලා එලවන්න ඕන උන් කියන කුණුහරප වලට. ඒ රටවල සංගීතෙ කනවා කියලා
    එකෙක් වචනයක් කියන්නෙ නැහැ
    ලංකාවෙ තියෙන්නෙ තමන් කැමති නැති හැම එකම නැති බංගස්තාන වේවා කියලා හිතන මානසිකත්වයක්

    ලූලා නැති ව‍ලට කනයා පණ්ඩිතයා වේ . මෙරට භාතිය සන්තුෂ් ලොකු කරගෙන ඉන්න ඊයේ පෙරෙදා ඉපදුන උන් දැකලා තියෙන්නේ කනයාගේ සoගීතේ විතරයි ..පව්..මෙහෙම සම්මානයක්වත් ගන්න පුලුවන්ද උඹේ ඩබලට.. උබේ ඩබලට කියහන් ගිහින් සන්ගීතේ ගැන ඉගෙනගෙන ඉන්න කියලා ..වැද්දට දිරවන්නේ වැදි සන්ගීතේ විතරයි.එහෙමයි කියලා වැද්දා දියුණු නෑ .:P

    "Pandit Amaradeva had been the recipient of numerous awards including the Philippine Ramon Magsaysay Award (2001), Indian Padma Sri Award (2002)[10] and Sri Lankan "President's Award of Kala Keerthi" (1986) and Deshamanya Award (1998). In 2003 the French government awarded him the prestigious honour; Ordre des Arts et des Lettres.:shocked::shocked::shocked::cool:[11] Notably he still remains the most popular artist as confirmed by Nielsen Media Research findings[12] He has also represented Sri Lanka in many forums including the UNESCO 1967 Manila Symposium. The University of Kelaniya conferred on him the Degree of Doctor of Philosophy (Fine Arts) Honoris Causa in 1991 and the University of Ruhuna and University of Peradeniya conferred on him the Degree of Doctor of Letters, Honoris Causa in 1993 and 1998[2][3]

    In 1972, Pandit Amaradeva composed the music for the Maldivian National Anthem (Gaumii salaam) at the request of Maldivian Government."

    මේ සම්මන වලින් තෙරෙනවා අමරදේව බටහිර ලෝකයත් දින්නයි කියන එක ..උඹලා හරිනම් අමරදේවලට මල් තියලා වදින්න ඔනේ ..රටක දේශීය සන්ගීතයක් නැත්තම් ඒක ජාත්යන්තරේට ගෙනියන්න බෑ . තවත් රටක කොපියක් කොරන එක professional වීමක් නෙමේ ..:P

    ඇමරිකන් බටහිර සන්ගීතේ කොපි කරන්න හදපු bns ලට බෑ සින්දු කොරන්න .ඒකයි ඇත්ත ..

    ..අපිත් western සින්දු අහන උන් මෙහෙම හිටියට... :yes:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බයිලා ගහන්නේ නැතුව ගිහින් රස්සාවක් කරපන් මුසලයෝ. තෝ රටට මොනවද කරලා තියෙන්නේ. තොට සින්දු කියන්න පුලුවන්ද ? ජෝබ්ලස් හිගන්නෝ
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    Menna kathawa.. 100% agreed
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    mama bns lage dan sindu walata asa naha. issra ewanam lassanai. :yes: passe ashanthi wage kattiya wadi wenakota hena chater una :baffled:

    eth ahana eka ahai. rasawindane wenas ne bn api hamogema. :dull:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බයිලා ගහන්නේ නැතුව ගිහින් රස්සාවක් කරපන් මුසලයෝ. තෝ රටට මොනවද කරලා තියෙන්නේ. තොට සින්දු කියන්න පුලුවන්ද ? ජෝබ්ලස් හිගන්නෝ

    Ow ban...Pissu Yakek mu...
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලූලා නැති ව‍ලට කනයා පණ්ඩිතයා වේ . මෙරට භාතිය සන්තුෂ් ලොකු කරගෙන ඉන්න ඊයේ පෙරෙදා ඉපදුන උන් දැකලා තියෙන්නේ කනයාගේ සoගීතේ විතරයි ..පව්..මෙහෙම සම්මානයක්වත් ගන්න පුලුවන්ද උඹේ ඩබලට.. උබේ ඩබලට කියහන් ගිහින් සන්ගීතේ ගැන ඉගෙනගෙන ඉන්න කියලා ..වැද්දට දිරවන්නේ වැදි සන්ගීතේ විතරයි.එහෙමයි කියලා වැද්දා දියුණු නෑ .:P

    "Pandit Amaradeva had been the recipient of numerous awards including the Philippine Ramon Magsaysay Award (2001), Indian Padma Sri Award (2002)[10] and Sri Lankan "President's Award of Kala Keerthi" (1986) and Deshamanya Award (1998). In 2003 the French government awarded him the prestigious honour; Ordre des Arts et des Lettres.:shocked::shocked::shocked::cool:[11] Notably he still remains the most popular artist as confirmed by Nielsen Media Research findings[12] He has also represented Sri Lanka in many forums including the UNESCO 1967 Manila Symposium. The University of Kelaniya conferred on him the Degree of Doctor of Philosophy (Fine Arts) Honoris Causa in 1991 and the University of Ruhuna and University of Peradeniya conferred on him the Degree of Doctor of Letters, Honoris Causa in 1993 and 1998[2][3]

    In 1972, Pandit Amaradeva composed the music for the Maldivian National Anthem (Gaumii salaam) at the request of Maldivian Government."

    මේ සම්මන වලින් තෙරෙනවා අමරදේව බටහිර ලෝකයත් දින්නයි කියන එක ..උඹලා හරිනම් අමරදේවලට මල් තියලා වදින්න ඔනේ ..රටක දේශීය සන්ගීතයක් නැත්තම් ඒක ජාත්යන්තරේට ගෙනියන්න බෑ . තවත් රටක කොපියක් කොරන එක professional වීමක් නෙමේ ..:P

    ඇමරිකන් බටහිර සන්ගීතේ කොපි කරන්න හදපු bns ලට බෑ සින්දු කොරන්න .ඒකයි ඇත්ත ..

    ..අපිත් western සින්දු අහන උන් මෙහෙම හිටියට... :yes:

    Hadda pitisara lollek :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    මම මෙතන සම්මාන ගැන වත් ජාත්‍යන්තරේට ගියපු එකවත් නෙමෙයි කිවුවේ.
    මම කිව්වේ ඔය හැමකෙනාටම කැමති අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා

    අමරදේවගෙ සිංදු අදත් ඕන තරම් රේඩියෝ ටීවී වල යනවා නේ, ඒක නිසා ඒව අහපු නැති එවුන් ඔය අලුත් එවුන්ගෙ සිංදු අහනවා කියන එක පිලිගන්න බැරි කතාවක්

    මෙතන වෙලා තියෙන්නෙ, අමර්දේවලාගෙ සිංදු අහන එවුන් හිතාගෙන ඉන්නේ, උන්ට තමයි හොදම රසවින්දනය තියෙන්නෙ, අනෙක් සිංදු අහන් සේරම එවුන් ගොබ්බ රසවින්දනයක් තියන එවුන් කියලා.
    හැබැයි ගොඩක් වෙලාවට ඔය අලුත් එවුන්ගෙ සිංදු අහන එවුන් අමරදේවලාගෙ සිංදු හොද සිංදු කියලා පිලිගන්නවා
    අනෙක් එකාගෙ මතයට සහ රසවින්දනයට රෙස්පෙක්ට් කරන්න බැරි එවුන්ගෙ තර්කෙ තමයි මේ තියෙන්නෙ, අලුත් එවුන් සංගීතෙ කනවා කියන එක

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උන් එහෙම කෑවේ නෑ උඹලට ඒවා සෙට් වෙන්නේ නෑ

    කෑවේ අර ඉරජ් කියන වේසිගෙ පුටා
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    Variety is spice of life. Many traditional artists bring in varying reasons to find faults with people like B&S as they loose on the market. Bhatiya and Santhush brought in new life and dimension to Sinhala music.
    We
    • had
    • Rupasinghe Master & KokilaDevi
    • Rukmani Devi and Mohideen Beig
    • H. R. Jothipala, Milton Perera, Dhamadasa & Latha Walpola, Rani Perera Sujatha Attanayaka etc
    • Then Master Amaradeva, Khemadasa,
    • Victor Ratnayaka, Sanath Nandasiri
    • Edward Jayakody, Amarasiri Peters, Sunil Edirisingha
    • Nirosha Viraja I, Karunar kalhara etc
    • Upeka Nirmani, Ranga Dissanayake
    • On more lighter side
    • Mignone Ratnam, Dalreen
    • Raj Seneviratna , Sunil Perera
    • Clarence wijewaradana, Indrani three sisters
    • Milton Mallawarchi
    • Bahtiya & Santhush

      Accept this evolving thing. Evolution of music a worldwide phenomena
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උන් එහෙම කෑවේ නෑ උඹලට ඒවා සෙට් වෙන්නේ නෑ

    කෑවේ අර ඉරජ් කියන වේසිගෙ පුටා

    ඉරාජ් වේසිගේ පුතානම් BNS යනු වේසිය .:lol:හරිම සරල තර්කයක් :lol::lol::lol:ලිoමැඩියන්ට මෙවා තෙරෙන් නෑ :lol:music video ගණිකාමඩම්කාරයින්ට රිදිලා කෑගහනවා :cool:මාව එලවයිද දන්නෙත් නෑ මුන් :lol:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉරාජ්ලවයි b&s lawai samana karanna baa.uba ahanne classic nm eka ahapiya.thawa musicwala generes thiyenawa.ewa ubata ahanna bari unama ewata banala wadak naa.dan iraj ge sindu melo rahak naa thamai.eth uge issara sindu supiri.uba thama ලිං මැඩියා.api machan kiyana set ekath paran sinduma remake karalane daanne.ungema sinduwak daanne nane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ගේ එහෙම අවුලක් නං නෑ ඔය ලස්සනට සින්දුවක් කියාගෙන ඉන්නේ. ඔහොම බැලුවොත් ඉතින් පැල් කවි කිය කියා ඉන්න තමා වෙන්නේ හැමදාම