මෙව්වගෙ ගුණ දොස් කියපල්ලකො

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,874
    10,064
    113
    සුපිරිනෙ යකෝ. බයිට් කරපු සුපිරි වැඩකාරයො කවුද?
    මුල් ලොගෝ ටිකේ geometry ගතිය නැතිව doodle වගේ ගතියක තියෙන නිසා වෙන්ඩ ඇති උන් එහෙම කියන්ඩ ඇත්තෙ. ඒත් ඒක මරු.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹලගෙ කමෙන්ට්ස් දැක්කම පට්ටම මෝටිවේෂන් එකක් එන්නෙ..තෑන්ක්ස් මචංලා... :love2: :love2: :love2: :love2:
    Mama logo design gena nam danne na.

    mama developing side eke inna nisa

    but mata awa lokuma awla:

    oya wage logo ekak dala hadana web site ekaka header/navigation eka api kochchara lokuwata ganna wenawada kiyana eka
    මටත් ඔය සීන් එක මතක් උනා මචං...ඒ ගැනත් හිතන්න ඕනා...:love2::love2::love2:


    Facebook එකේ එක පකෙක් කියන දෙයක් ගනන් ගන්න එපා බං.
    මට නම් පට්ට ලස්සනයි.
    එක සැරයක් මම amateur photography group එකක photo එකක් දාලා අර ඉන්ද්‍රනාත තේනුවර කියන පඩයා මට හෙන නෝන්ඩියක් දැම්මා. මට ඒ කාලේ DSLR එකක් වත් නෑ. ආසාවට photography කරපු එක එහෙමම එපා වුනා.
    පස්සෙ හිතුනා මේ කොහෙවත් ඉන්න නාකියෙක් කිව්ව එකට මම මොකටද මම ආස කරන දේවල් අත අරින්නෙ කියලා.
    අඩෝ තෑන්ක්ස් මචං...:love2::love2:
    ------ Post added on Dec 28, 2022 at 3:24 PM

    Hodai straight lines ewa
    Sinhaya wage edapu ewa thawa lassanata curve eka ganna. Hari yai tika kalekin
    තෑන්ක්ස් මචො... :love2: :love2: :love2:
    ------ Post added on Dec 28, 2022 at 3:25 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Facebook එකේ එක පකෙක් කියන දෙයක් ගනන් ගන්න එපා බං.
    මට නම් පට්ට ලස්සනයි.
    එක සැරයක් මම amateur photography group එකක photo එකක් දාලා අර ඉන්ද්‍රනාත තේනුවර කියන පඩයා මට හෙන නෝන්ඩියක් දැම්මා. මට ඒ කාලේ DSLR එකක් වත් නෑ. ආසාවට photography කරපු එක එහෙමම එපා වුනා.
    පස්සෙ හිතුනා මේ කොහෙවත් ඉන්න නාකියෙක් කිව්ව එකට මම මොකටද මම ආස කරන දේවල් අත අරින්නෙ කියලා.
    මචන්... මෙන්න මේකේ ලින්කුව එවපන්කෝ පුලුවන්නම්... 🙏
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ප්ලාන්ට් එක ටිකක් ගැලපෙන්නෙ නෑ වගේ. සිංහය ටිකක් ඩිප්‍රෙස් වෙලා. අනිත් ඒවා නම් ලස්සනයි
    තෑන්ක්ස් මචං... :love2: :love2: සිංහයාට ඇඬිලා වගේ කියල මටත් හිතුනා:D:D
     
    • Like
    Reactions: ruchira55

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    Ube wedak karala fb eken comments balanna epaa yako..

    aduma logo gena danumath thiyaa FB account ekata nama daganna bari ekama nama repeat karagena account hadapu eun inne... godak... anitha irisiyaava..

    ube weda hondai.. mekenma thava task set wenna puluwan...

    value eka add karala charge karapan...

    God dekkuth ubata epaa ma kiyai
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    oya okkoma lassanaine. mara clean 😍 digatama hadanna. owata upadesak ganna onenam wena rataka design forum ekak hoyagena ahanna irisiyakara kabbangen ahanne nathiwa.

    podi deyak kiyannam oyata logo ekak design karanakota godak punchi karalath balanna pahadilida kiyala. naththan godak podiwata logo eka print karanna wage unoth poddakwath pahadili nathi wenna puluwan samahara than. (aliyage aha, text wage ewa kiwwe). client logo eka monawata use karaida kiyalath balanna one api.
    thawa line weight 2k use karanakota ekko eka samanawa ganna naththan pahadili wenasak thiyena 2k danna. font unath ehemai.
    anika text eka yatinma enna one naha harida 😋 paththen danna puluwan, madden danna puluwan.

    good luck bro 🥰
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,064
    113
    Mama logo design gena nam danne na.

    mama developing side eke inna nisa

    but mata awa lokuma awla:

    oya wage logo ekak dala hadana web site ekaka header/navigation eka api kochchara lokuwata ganna wenawada kiyana eka
    Logo වල variation හදනවානෙ? Favicon එක වෙනම, Navigation bar එකට horizontal විදියට