මටත් ඔය සීන් එක මතක් උනා මචං...ඒ ගැනත් හිතන්න ඕනා...Mama logo design gena nam danne na.
mama developing side eke inna nisa
but mata awa lokuma awla:
oya wage logo ekak dala hadana web site ekaka header/navigation eka api kochchara lokuwata ganna wenawada kiyana eka
අඩෝ තෑන්ක්ස් මචං...Facebook එකේ එක පකෙක් කියන දෙයක් ගනන් ගන්න එපා බං.
මට නම් පට්ට ලස්සනයි.
එක සැරයක් මම amateur photography group එකක photo එකක් දාලා අර ඉන්ද්‍රනාත තේනුවර කියන පඩයා මට හෙන නෝන්ඩියක් දැම්මා. මට ඒ කාලේ DSLR එකක් වත් නෑ. ආසාවට photography කරපු එක එහෙමම එපා වුනා.
පස්සෙ හිතුනා මේ කොහෙවත් ඉන්න නාකියෙක් කිව්ව එකට මම මොකටද මම ආස කරන දේවල් අත අරින්නෙ කියලා.
තෑන්ක්ස් මචො...Hodai straight lines ewa
Sinhaya wage edapu ewa thawa lassanata curve eka ganna. Hari yai tika kalekin
මචන්... මෙන්න මේකේ ලින්කුව එවපන්කෝ පුලුවන්නම්...Facebook එකේ එක පකෙක් කියන දෙයක් ගනන් ගන්න එපා බං.
මට නම් පට්ට ලස්සනයි.
එක සැරයක් මම amateur photography group එකක photo එකක් දාලා අර ඉන්ද්‍රනාත තේනුවර කියන පඩයා මට හෙන නෝන්ඩියක් දැම්මා. මට ඒ කාලේ DSLR එකක් වත් නෑ. ආසාවට photography කරපු එක එහෙමම එපා වුනා.
පස්සෙ හිතුනා මේ කොහෙවත් ඉන්න නාකියෙක් කිව්ව එකට මම මොකටද මම ආස කරන දේවල් අත අරින්නෙ කියලා.
තෑන්ක්ස් මචං...ප්ලාන්ට් එක ටිකක් ගැලපෙන්නෙ නෑ වගේ. සිංහය ටිකක් ඩිප්‍රෙස් වෙලා. අනිත් ඒවා නම් ලස්සනයි

Logo වල variation හදනවානෙ? Favicon එක වෙනම, Navigation bar එකට horizontal විදියටMama logo design gena nam danne na.
mama developing side eke inna nisa
but mata awa lokuma awla:
oya wage logo ekak dala hadana web site ekaka header/navigation eka api kochchara lokuwata ganna wenawada kiyana eka