මෙව්වගෙ ගුණ දොස් කියපල්ලකො

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පට්ට යකෝ මේවා, සරළ ඩිසයින් ටිකක් උනාට මාස්ටර් මයිනිඩ් එකක්. සුභ පතනවා මචං. කුහකයින්ට ඕන එකක් කියන්න කියහං, ඇඟේ වදිනවයැ, උඹ ගේම අත අරින්න එපා. පට්ටම පට්ට.
    තෑන්ක්ස් මචං...!!!! :love2: :love2: :love2: :love2:
     
    • Like
    Reactions: khjinesh

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔතන වරද කරලා තියෙන්නේ උබ නේ බන්. දැන් බලපන් උබ මේ ටිකක් වෙනස් කොනෙකින් නේ හිතලා තියෙන්නේ.
    ඒ වගේ ඒවා පේනවද බන් ලංකාවේ ඉන්න ගොබ්බයන්ට. උබ ඕක එකේ දාපු එකයි වරද බන්.
    මේකේ සිංහයා ඉන්න එක මට දීපන්කො
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔතන වරද කරලා තියෙන්නේ උබ නේ බන්. දැන් බලපන් උබ මේ ටිකක් වෙනස් කොනෙකින් නේ හිතලා තියෙන්නේ.
    ඒ වගේ ඒවා පේනවද බන් ලංකාවේ ඉන්න ගොබ්බයන්ට. උබ ඕක එකේ දාපු එකයි වරද බන්.
    මේකේ සිංහයා ඉන්න එක මට දීපන්කො
    mewa mata nam alla yanwa simpel fatta keepit up bro
    Mewa Supiri Ban, geometric shapes tikak try karalahan hoda
    තෑන්ක්ස් මචං උඹලට.... :love2: :love2: :love2:
     
    • Like
    Reactions: HAneo