පට්ට යකෝ මේවා, සරළ ඩිසයින් ටිකක් උනාට මාස්ටර් මයිනිඩ් එකක්. සුභ පතනවා මචං. කුහකයින්ට ඕන එකක් කියන්න කියහං, ඇඟේ වදිනවයැ, උඹ ගේම අත අරින්න එපා. පට්ටම පට්ට. තෑන්ක්ස් මචං...!!!! :love2: :love2: :love2: :love2: