මෙව්වගෙ ගුණ දොස් කියපල්ලකො

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ube wedak karala fb eken comments balanna epaa yako..

    aduma logo gena danumath thiyaa FB account ekata nama daganna bari ekama nama repeat karagena account hadapu eun inne... godak... anitha irisiyaava..

    ube weda hondai.. mekenma thava task set wenna puluwan...

    value eka add karala charge karapan...

    God dekkuth ubata epaa ma kiyai
    oya okkoma lassanaine. mara clean 😍 digatama hadanna. owata upadesak ganna onenam wena rataka design forum ekak hoyagena ahanna irisiyakara kabbangen ahanne nathiwa.

    podi deyak kiyannam oyata logo ekak design karanakota godak punchi karalath balanna pahadilida kiyala. naththan godak podiwata logo eka print karanna wage unoth poddakwath pahadili nathi wenna puluwan samahara than. (aliyage aha, text wage ewa kiwwe). client logo eka monawata use karaida kiyalath balanna one api.
    thawa line weight 2k use karanakota ekko eka samanawa ganna naththan pahadili wenasak thiyena 2k danna. font unath ehemai.
    anika text eka yatinma enna one naha harida 😋 paththen danna puluwan, madden danna puluwan.

    good luck bro 🥰
    Logo වල variation හදනවානෙ? Favicon එක වෙනම, Navigation bar එකට horizontal විදියට
    අඩෝ උඹලගෙ කමෙන්ට්ස් වලට පට්ට තෑන්ක්ස්....පට්ට මචං උඹලනම්... :love2: :love2: :love2: :love2:

    The simpler the better, in my POV at least
    තෑන්ක්ස් මචං...!:love2::love2:
    ------ Post added on Dec 28, 2022 at 6:10 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Plants, M&A, AMAYA නම් සුපිරියි.
    ඊළඟට හදන logo කීපයකට mockup එකක් එක්ක හදන්න බලන්න. (Board එකක තියෙන විදිහ, business card එකක තියෙන විදිහ, letter එකක තියෙන විදිහ, wall එකක තියෙන විදිහ etc.) එහෙම හදන්න බැරි නම් හිතින් මවාගන්න මේ logo එක මේ වගේ තැනක තිබුණොත් පෙනුම කොහොමද කියලා.

    නිකං ඉන්න ගමන් USA, UK විදිහට fb profile එකක් හදලා, උඹේ service එක sell කරන්න පුලුවන් විදිහෙ අයව add කරගෙන, ඒ විදිහෙ අය ඉන්න group ටිකකට join වෙයන්. (උදා: book cover design කරනවා නම් driver ලා add කරගෙන හරියන්නෑ. ඒකට ලේඛකයන්ව අල්ලගන්න ඕනෙ. ඒ වගේ.)
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹලගෙ කමෙන්ට්ස් දැක්කම පට්ටම මෝටිවේෂන් එකක් එන්නෙ..තෑන්ක්ස් මචංලා... :love2: :love2: :love2: :love2:
    comments walin wadi purama watinne negative comments kiyalath mathaka thiyaganna. positive ewa walin oyata ganna wadi yamak naha
    තෑන්ක්ස් මචං... :love2: :love2: සිංහයාට ඇඬිලා වගේ කියල මටත් හිතුනා:D:D
    oya wena mokak wath diha balan nathuwa oyama draw kare vector art ekakda? nattan wena kohen hari aragena wenas karapu ekakda?

    LOGO ekaking name eka highlight wenna one nedda? Mokada minissu aduaranne popular logo ekak witharai.. a nisa logo ekath ekka name eka highlight wenna design eka karapan.. logo ekak colourfull version ehemath one neda? Akuruwalata wada logo godak lokui wage mata nam.. wede poddak unique nisa podi gathiyak thiyenawa.. kohomaunath range ekak design tikak karala dapan
    agreed.

    specially plant.lk eka nikan palayak andala podi gahak andina eka very immature, Font eka assata logo eka blend wenne naha. ekko I akura athulata plant eka bahala thiyenna ona. (ehema andina ekath very immature, ehema karanne hari idea ekak ganna therenne nathi aya karanne, logo eke meaning eka aragena, akuru tika type karala, ea akurak allala art eka ea akura assata bassana eka, ehema nemei logo eka wenama widihakata hithanna ona)
    Text eke (company name eke) theruma vector eken andina ekama nemei logo ekak hadanawa kiyanne.
    palleha thiyena logos tika balala kalpana karanna, ehemada mewa andala thiyenne kiyala, ethakota oyata therei
    N3DFuwMhpewvQFMMm9AJk4.jpg

    Best-Brand-Logos.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,789
    23,463
    113
    මමත් ගොඩක් මිනිමලිස්ට් සීන් එකට තමා ආස..ඒකයි මේ ලයින්ස් සහ ෆොන්ට්ස් යූස් කරල කරන්න බැලුවෙ..උඹල හිතනවද ජොබට අමතරව පොඩ්ඩක් කමර්ෂලි ගේමක් ගහගන්න ස්ටාර්ට් එකක් ගන්න තරම් මෙව්වගෙ ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනව කියල? උඹලගෙ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් මචංලා... :love2: :love2: :love2:
    ඔව් සුපිරි...ගේමක් ගහගන්න පුලුවන්. උබ ඔය unique minimal design එකටම දිගටම කරපන්. ඒකම expertise කරපන්. අනිව ගේමක් ගහගන්න පුලුවන්.

    plant එක පොඩ්ඩක් below standard වගේ. අනිත්වා හොදයි. සිංහයගෙ එක උනත් toy company වගේ ටිකක් playful impression එකකින් lion ව යූස් කරන එකකට අවුලක් නෑ.
     
    • Love
    • Like
    Reactions: oxide and S_M_S

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,789
    23,463
    113
    comments walin wadi purama watinne negative comments kiyalath mathaka thiyaganna. positive ewa walin oyata ganna wadi yamak naha

    oya wena mokak wath diha balan nathuwa oyama draw kare vector art ekakda? nattan wena kohen hari aragena wenas karapu ekakda?

    agreed.

    specially plant.lk eka nikan palayak andala podi gahak andina eka very immature, Font eka assata logo eka blend wenne naha. ekko I akura athulata plant eka bahala thiyenna ona. (ehema andina ekath very immature, ehema karanne hari idea ekak ganna therenne nathi aya karanne, logo eke meaning eka aragena, akuru tika type karala, ea akurak allala art eka ea akura assata bassana eka, ehema nemei logo eka wenama widihakata hithanna ona)
    Text eke (company name eke) theruma vector eken andina ekama nemei logo ekak hadanawa kiyanne.
    palleha thiyena logos tika balala kalpana karanna, ehemada mewa andala thiyenne kiyala, ethakota oyata therei
    N3DFuwMhpewvQFMMm9AJk4.jpg

    Best-Brand-Logos.jpg
    හැමතිස්සෙම business name එකම feature වෙන්න අවශ්‍ය නෑනෙ. දැන් ඕකෙත් බලපන් apple, starbucks, Nike එහෙම කොහෙවත් නම නෑනෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැමතිස්සෙම business name එකම feature වෙන්න අවශ්‍ය නෑනෙ. දැන් ඕකෙත් බලපන් apple, starbucks, Nike එහෙම කොහෙවත් නම නෑනෙ.
    eka genath ekka thamai kiwwe. dan mu andala thiena ewaye monawada thiyenne, ea logos wala monawada thiyenne? Nike ehema highlight wenne na name eka, namuth idea ekak thiyenawa. godak ewaye un dena service eka mokakda karanne kiyana eka gena podi idea ekak thiyenawa, or athule mokak hari Idea ekak thiyenawa.

    Sri Lanka Telecom logo eka balapan, eke yata thiyena dots tiken unge logo eke nama kiyawenawa. SLT kiyana akuru thuna. ehema mokak hari deyak logo ekaka enna ona.
     
    • Love
    Reactions: oxide

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    උබට කැමති උබ ආස ඩේ කරපන් බන්. උබට කැමති සෙට් එකක් හැදෙයි වැඩේ අතාරින්නෙ නැතුව කරපන්. ජය
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Plants, M&A, AMAYA නම් සුපිරියි.
    ඊළඟට හදන logo කීපයකට mockup එකක් එක්ක හදන්න බලන්න. (Board එකක තියෙන විදිහ, business card එකක තියෙන විදිහ, letter එකක තියෙන විදිහ, wall එකක තියෙන විදිහ etc.) එහෙම හදන්න බැරි නම් හිතින් මවාගන්න මේ logo එක මේ වගේ තැනක තිබුණොත් පෙනුම කොහොමද කියලා.

    නිකං ඉන්න ගමන් USA, UK විදිහට fb profile එකක් හදලා, උඹේ service එක sell කරන්න පුලුවන් විදිහෙ අයව add කරගෙන, ඒ විදිහෙ අය ඉන්න group ටිකකට join වෙයන්. (උදා: book cover design කරනවා නම් driver ලා add කරගෙන හරියන්නෑ. ඒකට ලේඛකයන්ව අල්ලගන්න ඕනෙ. ඒ වගේ.)
    ඔව් සුපිරි...ගේමක් ගහගන්න පුලුවන්. උබ ඔය unique minimal design එකටම දිගටම කරපන්. ඒකම expertise කරපන්. අනිව ගේමක් ගහගන්න පුලුවන්.

    plant එක පොඩ්ඩක් below standard වගේ. අනිත්වා හොදයි. සිංහයගෙ එක උනත් toy company වගේ ටිකක් playful impression එකකින් lion ව යූස් කරන එකකට අවුලක් නෑ.
    උබට කැමති උබ ආස ඩේ කරපන් බන්. උබට කැමති සෙට් එකක් හැදෙයි වැඩේ අතාරින්නෙ නැතුව කරපන්. ජය
    meka num patta lassanai. creative. habai common , uncommon ekak karanna try karanna. overall hoda effort ekak machan
    Dont expect others validation just execute your dreama my friend
    Plants, M&A, AMAYA නම් සුපිරියි.
    ඊළඟට හදන logo කීපයකට mockup එකක් එක්ක හදන්න බලන්න. (Board එකක තියෙන විදිහ, business card එකක තියෙන විදිහ, letter එකක තියෙන විදිහ, wall එකක තියෙන විදිහ etc.) එහෙම හදන්න බැරි නම් හිතින් මවාගන්න මේ logo එක මේ වගේ තැනක තිබුණොත් පෙනුම කොහොමද කියලා.

    නිකං ඉන්න ගමන් USA, UK විදිහට fb profile එකක් හදලා, උඹේ service එක sell කරන්න පුලුවන් විදිහෙ අයව add කරගෙන, ඒ විදිහෙ අය ඉන්න group ටිකකට join වෙයන්. (උදා: book cover design කරනවා නම් driver ලා add කරගෙන හරියන්නෑ. ඒකට ලේඛකයන්ව අල්ලගන්න ඕනෙ. ඒ වගේ.)
    තෑන්ක්ස් මචංලා උඹලට..බොක්කෙන්ම සපෝර්ට් කරන සෙට් එකක් දැක්කම පට්ට හැපී... :love2: :love2: :love2: :love2:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    පට්ට යකෝ මේවා, සරළ ඩිසයින් ටිකක් උනාට මාස්ටර් මයිනිඩ් එකක්. සුභ පතනවා මචං. කුහකයින්ට ඕන එකක් කියන්න කියහං, ඇඟේ වදිනවයැ, උඹ ගේම අත අරින්න එපා. පට්ටම පට්ට.
     
    • Love
    • Like
    Reactions: S_M_S and oxide