මෙව්වනේ යකෝ ෆිල්ම්... 😍😍😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    ෂම්මාන වලින් දමලා ගහන්නෝනේ එකක්ද බන්

    aniwa


    Academy of Science Fiction, Fantasy & Horror Films, USA​


    Bram Stoker Awards​


    International Horror Guild​


    Teen Choice Awards​


    Golden Trailer Awards​


    Golden Schmoes Awards​


     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕක මරු. මමත් දෙපාරක් බැලුවා. දෙපාරක් බලනවා කියන්නේ ඉතින් සෙට්ම එකක් තමයි. අන්තිමට තමයි කරකවලා අත අරින්නේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගොඩකාලෙකට කලින් බලල තියෙනව. දැන් කතාව හරියට මතකත් නෑ.ආයේ බලන්න ඕන(y)
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,200
    2,401
    113
    Srilanka
    පට්ටම ප්ලොට් ට්විස්ට් එකක් තියෙන්නේ ආයේ බලන්නම ඕන ෆිල්ම් එකක් තමා බලල නැත්තන්. 10/10ම දුන්නත් මදි මෙව්වට නම්. 😎




    සුපිරියක් තමයි. ආයේ බලන්න ඕන