පට්ටම ප්ලොට් ට්විස්ට් එකක් තියෙන්නේ ආයේ බලන්නම ඕන ෆිල්ම් එකක් තමා බලල නැත්තන්. 10/10ම දුන්නත් මදි මෙව්වට නම්. 
ෂම්මාන වලින් දමලා ගහන්නෝනේ එකක්ද බන්
------ Post added on Oct 12, 2024 at 1:10 AMඋඹල දැන්ද ඕව බලන්නෙ![]()
Mekath amuthuma kathawak