මෙවැනි හරකෙක් වෙන්න එපා

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    පිස්සු එකේ orginal බන්........මේ වගේ පිස්සු යක්කුත් ඉන්නවනේ මේ ලෝකේ......
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අම්මට මේව ගැන හිතල අන්තිමට පිස්සු හැදුණ.පිස්සන්කොටුවෙත් කාලයක් නතර කරල බෙහෙත් කරා.කොල්ල නම් ගෙදරින් පැනල ගියා.ඌ දැන් කොහේ ඉන්නවද කියන්න දන්නෙ නෑ.සමහරවිට ඌ අර කෙල්ලව කසාද බඳින්න ඇති.අම්මලත් ගෙවල් වහල දාල යන්න ගියා.අම්මට පිස්සු හැදුනේ ඌ නිසා.

    :shocked::sorry:
    කවදාවත් හරියට හොයල බලන්නෙ නැතුව ආදරය කරන කෙනාව තෝරගන්න හොඳ නෑ.අනික ඇත්තම දේ නම්, අපිට අම්ම තාත්ත තරම් මේ ලෝකෙ වෙන කවුරුවත් ආදරේ නෑ.අන්තිමට ඉතුරු වෙන්නෙ අපිට ඒ දෙන්න විතරයි.
    :yes: ඒක ඇත්ත. :D
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    :yes::yes::yes::yes:ඔය වගේ ටිකක් කිට්ටුවෙන් යන කතාවක් මගේ යාලුවෙක්ටත් වුනා.........ඒක නම් රැවටුනේ කෙල්ලගේ ලස්සනට...අන්තිමට මේක වටේටම පොලු තියල ගෙදරින් පැනල ගියා.......................................
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අම්මෝ..:shocked::shocked:

    මේ වගේ කතා අනික් අයටත් දැන ගන්න මෙහෙම දාන එක ගොඩක් වටිනවා..:yes: අඩු ගානෙ 1ක් වත් හැදෙයි නෙ
    රෙප්++ ~♥~
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ado uba liyana kathawa sampurna aththa.. matat Mobitel chat eken ekak set una, badapu ekakda koheda.. hehe
    4ns walin , intrnet eken hambena ewa kawadawat wiswasa karanna hodanaha ban.
    anika Mobitel wala chat ekata enawada ban wadagat kello.. owata enne amaru tiyana un ne,,
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    කට්ටියගෙ වටිනා අදහස් වලට ගොඩක් ස්තුතියි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ado Meka Nam Maha Pissu Wedak Ban Nikan Moda Wedak Ne Ban
    Oya Wage Modoyo Innawa Ban Kellek Nisa Week Ekata Deparak Galle Gihin Love Karana Jathiye Eke Hitiya Apeth

    U Danne Ne Uth Ekka E Kellata WEna Kollek Hitiya Kiyala
    Oka Une 2009
    Den 2011
    Kella Medical College Eke Igena Gannawa Colombo Wala
    Kolla Den 3n Weni Paratath A/L Karanawa
    U Dawas Dekak Hireth Hitiya Ara Kella Nisa
    Onna Okai Ada Thathwe Ban
    Me Wage Dewal Uba Bedagaththa Eka Loku Deyak
    Specially Facebook Use Karana Aya Meka Balannama Watina Lipiyak Thamanuth Me Wage Harakekda/Harakiyakda Kiyala Denagena Kalinma Manussayek Wenna Puluwan Ne
     
    thanx machan