dan gatta eka waradi kiya kiya aduwa neda? hondai ne dan gov eke salli iturui ne ehenam

dan gatta eka waradi kiya kiya aduwa neda? hondai ne dan gov eke salli iturui ne ehenam

සල්ලි ඉතුරුවෙන්නේ කොහොමද මාසේඅ කෝටි 20ගානේ දුන්නම Kuhakayo ko SAITAM wehuwada? Mahinda awath oka wahanne na ban. SAITAM wahanna nan JVP anduwak enna ona.
JVP anduwak awoth SAITAM witharak newei Nawaloka,Asiri,...okkoma anduwata gannawa. Docs lata private practice karanna beri wenawa.![]()

ubalath perelena pitata katha karanawa neh ohoma yan![]()

Kuhakayo ko SAITAM wehuwada? Mahinda awath oka wahanne na ban. SAITAM wahanna nan JVP anduwak enna ona.
JVP anduwak awoth SAITAM witharak newei Nawaloka,Asiri,...okkoma anduwata gannawa. Docs lata private practice karanna beri wenawa.![]()
මුන් තනිකර බොරුව කරන්නෙ...මේ තරන් නිර්ලජ්ජිත ආණ්ඩුවක් දැක්කයි....

Paw bn ub...oya deshapalana thread ekaka boruwak gahagena idpn..me wage ewa gana wadiya hithanda yanne nathuwa

Un hamadama andu pakshe.රාජිතල යන්නෙ වෙනම ගමනක්...තමන්ට බලේ එනව නම් ආයෙ මහින්ද එක්ක හරි ලගී...

LRH එකේ කාර්ඩියෝතොරැසික් ත්රියටර් එක හදන්න ආන්ඩුවා සල්ලි නෑ .ඒත් රාජිතයගේ ලේලිට ඩිග්රිය ගන්න නෙවිල්ට අවුරුද්දට මිලියන 2400ක් දෙන්න සල්ලි තියෙනවා . මේවා දැක දැකත් රාජිතගේ ටොයිලට් හොදන එවුන් මෙකෙත් ඉන්නවනේ .
අනික මෙහෙම දෙයක් කරපු එකෙන් ලන්කාවේ ජනතාවගෙ බුද්ධි මට්ටම ගැන රාජිත හිතන විදිය පේනවා .