මෙහෙමත් අන්දනවද යකෝ හිටගෙන

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Kuhakayo ko SAITAM wehuwada? Mahinda awath oka wahanne na ban. SAITAM wahanna nan JVP anduwak enna ona.

JVP anduwak awoth SAITAM witharak newei Nawaloka,Asiri,...okkoma anduwata gannawa. Docs lata private practice karanna beri wenawa. :)
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    dan gatta eka waradi kiya kiya aduwa neda? hondai ne dan gov eke salli iturui ne ehenam

    :rolleyes::rolleyes: සල්ලි ඉතුරුවෙන්නේ කොහොමද මාසේඅ කෝටි 20ගානේ දුන්නම

    Kuhakayo ko SAITAM wehuwada? Mahinda awath oka wahanne na ban. SAITAM wahanna nan JVP anduwak enna ona.

    JVP anduwak awoth SAITAM witharak newei Nawaloka,Asiri,...okkoma anduwata gannawa. Docs lata private practice karanna beri wenawa. :)

    :lol::lol::lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Kuhakayo ko SAITAM wehuwada? Mahinda awath oka wahanne na ban. SAITAM wahanna nan JVP anduwak enna ona.

    JVP anduwak awoth SAITAM witharak newei Nawaloka,Asiri,...okkoma anduwata gannawa. Docs lata private practice karanna beri wenawa. :)

    Paw bn ub...oya deshapalana thread ekaka boruwak gahagena idpn..me wage ewa gana wadiya hithanda yanne nathuwa
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මුන් තනිකර බොරුව කරන්නෙ...මේ තරන් නිර්ලජ්ජිත ආණ්ඩුවක් දැක්කයි....
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    LRH එකේ කාර්ඩියෝතොරැසික් ත්‍රියටර් එක හදන්න ආන්ඩුවා සල්ලි නෑ .ඒත් රාජිතයගේ ලේලිට ඩිග්‍රිය ගන්න නෙවිල්ට අවුරුද්දට මිලියන 2400ක් දෙන්න සල්ලි තියෙනවා . මේවා දැක දැකත් රාජිතගේ ටොයිලට් හොදන එවුන් මෙකෙත් ඉන්නවනේ .

    අනික මෙහෙම දෙයක් කරපු එකෙන් ලන්කාවේ ජනතාවගෙ බුද්ධි මට්ටම ගැන රාජිත හිතන විදිය පේනවා .
    :(