මම අලුතෙන් යට තට්ටුවක් රෙන්ට් එකට ගත්තා. ඒක උඩ තට්ටුවෙ ස්ලැබ් එක්ක කාමර කීපයක් තියෙනවා. අර ස්ලැබ් එක තියෙන්නෙ පිටිපස්සට වෙන්න.
ස්ලැබ් එකේ ඉදන් බිම බැලුව ම අපේ රෙදි වනන ඒරියා එක තමයි තියෙන්නෙ.
ඇවිල්ල දැන් මාස දෙක්ක විතර.
උඩ ඉන්නෙ අයිතිකාරයා.
දවසක් වයිෆ් ගෙදර ගියපු දවසක මම විතරයි හිටියේ. මම නිදාගෙන ඉදිද්දි චට පට සද්දෙකට නැගිට්ටා බලනකොට අරූ ස්ලැබ් එක උඩ ඉදන් චූ කරනවා අපි රෙදි වනන ඒරියා එකට.
මට පට්ට කේන්තියක් ආවෙ. මොකද්ද බං මේකට කරන්නෙ.
මුගෙ හැමදේම හොදයි ඔය ජරා පුරුද්ද තමයි අවුල.
මට එක දවසයි නෝට් උණේ.
මූ හැමදාම මේක කරනවා ඇති.මූට බනිනව ද නැද්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. බැන්නොත් යන්න බලන් ඕන බණින්න.
මේ වගේ අවලම්මු සෙට් වෙලා නැද්ද උබලට?
මට නම් මේ වගේ තුප්පහි වැඩක් කරන එකෙක් සෙට් උණා මයි.
ඌ චූ කරපු වැලේ ම ටිකක් එහායින් රෙදිත් වනල තිබ්බා.
වෙලාවට එදා වයිෆුයි බබයි නැත්තෙ.
සද්දෙ ඇහිලා මම නැගිට්ටා කියන්නෙ ඒ දෙන්නත් නැගිටල බලනව. මොන ලැජ්ජාවක් ද බං.
simple solution eka menna.. video eka balapanමම අලුතෙන් යට තට්ටුවක් රෙන්ට් එකට ගත්තා. ඒක උඩ තට්ටුවෙ ස්ලැබ් එක්ක කාමර කීපයක් තියෙනවා. අර ස්ලැබ් එක තියෙන්නෙ පිටිපස්සට වෙන්න.
ස්ලැබ් එකේ ඉදන් බිම බැලුව ම අපේ රෙදි වනන ඒරියා එක තමයි තියෙන්නෙ.
ඇවිල්ල දැන් මාස දෙක්ක විතර.
උඩ ඉන්නෙ අයිතිකාරයා.
දවසක් වයිෆ් ගෙදර ගියපු දවසක මම විතරයි හිටියේ. මම නිදාගෙන ඉදිද්දි චට පට සද්දෙකට නැගිට්ටා බලනකොට අරූ ස්ලැබ් එක උඩ ඉදන් චූ කරනවා අපි රෙදි වනන ඒරියා එකට.
මට පට්ට කේන්තියක් ආවෙ. මොකද්ද බං මේකට කරන්නෙ.
මුගෙ හැමදේම හොදයි ඔය ජරා පුරුද්ද තමයි අවුල.
මට එක දවසයි නෝට් උණේ.
මූ හැමදාම මේක කරනවා ඇති.මූට බනිනව ද නැද්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. බැන්නොත් යන්න බලන් ඕන බණින්න.
මේ වගේ අවලම්මු සෙට් වෙලා නැද්ද උබලට?
මට නම් මේ වගේ තුප්පහි වැඩක් කරන එකෙක් සෙට් උණා මයි.
ඌ චූ කරපු වැලේ ම ටිකක් එහායින් රෙදිත් වනල තිබ්බා.
වෙලාවට එදා වයිෆුයි බබයි නැත්තෙ.
සද්දෙ ඇහිලා මම නැගිට්ටා කියන්නෙ ඒ දෙන්නත් නැගිටල බලනව. මොන ලැජ්ජාවක් ද බං.
වයස නෑ එච්චර බැදලත් නැති කොල්ලෙක්aithikaraya wayasaka dial ekakda
වයිෆ් ගෙ ඇදුම් වලට නම් නෙමෙයි.Pissu hukannala bun.. thuu witharak...
muu wife ge underwear walatada dhanne chu karanne eeey![]()
පහළ ඉන්න මිනිස්සු පව් නැද්ද ඊයා ජරා #න්නයොඋඩ ඉඳලා චූ දානකොට අමුතු ලල් එකක් තියෙනව බං. දියලුම ඇල්ල වගේ![]()
වයස නෑ එච්චර බැදලත් නැති කොල්ලෙක්
වයිෆ් ගෙ ඇදුම් වලට නම් නෙමෙයි.
වැල උඩට චූ වැටුණ ඒ හරියෙ ඇදුම් වනල තිබුනෙ නෑ. වැලෙ අනිත් කොනෙ තිබුණෙ ඇදුම්
------ Post added on Apr 12, 2021 at 5:07 PM
පහළ ඉන්න මිනිස්සු පව් නැද්ද ඊයා ජරා #න්නයො
------ Post added on Apr 12, 2021 at 5:07 PM
mokada uneLankawe inne bannama hadena unda?
Police complaint.....
Lankawe gewal gana katha karala wedak nehe. Mata hadapu gedara inna bari una passe neighbour wela apu kalakanni tikak nisa.
වෙන තැන් කීපයක් ම බැලුව.mokada une
අන්තිම සීන් එක මටත් උණාසක්කිලි අපතයෙක්.
මට වුනු සිද්දියකුත් කියන්නම්. ඔවගේ ගෙයක් රෙන්ට් ඒකට ගන්න බලාගෙන අපේ අම්මයි තාත්තයි ගෙදරකට ගිහින් තියනවා.ඒ් ගෙදර හිටියේ වෙනත් ජාතික කාන්තාවක්..ඒ්කි කියපි..මහත්තයලගේ පවුලේ අය කෑම වැඩියෙන් කන්න ඒපා. අපේ ලැට් වල පිරෙනවා..නිිිතරම සුද්ද කරන්න ඔන ගලි බවුසර් ගෙනල්ලා කියලා. සිරියස් කියලා තියෙන්නේ.
කරුමෙට මම හිටියේ නැහැ ඒතන . නැත්නම් භාෂාවෙන්ම ගෑනිට උත්තර දෙනවා. මගේ දෙමව්පියන් අහිංසක නිසා , කරබාගෙන ඇවිල්ලා.
අපි අන්තිමට අපේම ගෙයක් හදන්න දුක් මහන්සියෙන් ප්ලෑන් කලා.. භාගෙට හදාගෙන අපේම ගෙදරකට ගියා..ටික ටික ඉන්න ගමන් සෑහෙන්න හදා ගත්තා..අවුරුදු 05 06 යනකම්ම ගේ හැදුවා..ලෝන් ගහලා...දැන් අපේම ගෙයක්
පුලුවන් තරම් ඒ් වගේ ප්ලෑන් ඒකක් ගහන්න .. මේවගේ සක්කිලි මිනිස්සු ට පෙන්නන්න ඔන අපි කවුද ? කියලා මචං.
රෙන්ට් වල ඉදල , අපි මුහුණ දීපු බලුකම් ....අනන්තයි....ලෝයර් කෙනෙක් නැතිව අපිට ගේ දුන්නා. දීලා..අදුනන නිසා ...ඊට පස්සේ..මාස 6 න් 6 ට 3 න් 3 ට කුලිය වැඩි කරනවා..