මෙහෙමත් අවලම්මු දැකල තියෙනවා ද?

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,549
    1,018
    113
    Negombo paththe thama
    මම අලුතෙන් යට තට්ටුවක් රෙන්ට් එකට ගත්තා. ඒක උඩ තට්ටුවෙ ස්ලැබ් එක්ක කාමර කීපයක් තියෙනවා. අර ස්ලැබ් එක තියෙන්නෙ පිටිපස්සට වෙන්න.
    ස්ලැබ් එකේ ඉදන් බිම බැලුව ම අපේ රෙදි වනන ඒරියා එක තමයි තියෙන්නෙ.
    ඇවිල්ල දැන් මාස දෙක්ක විතර.
    උඩ ඉන්නෙ අයිතිකාරයා.
    දවසක් වයිෆ් ගෙදර ගියපු දවසක මම විතරයි හිටියේ. මම නිදාගෙන ඉදිද්දි චට පට සද්දෙකට නැගිට්ටා බලනකොට අරූ ස්ලැබ් එක උඩ ඉදන් චූ කරනවා අපි රෙදි වනන ඒරියා එකට.
    මට පට්ට කේන්තියක් ආවෙ. මොකද්ද බං මේකට කරන්නෙ.
    මුගෙ හැමදේම හොදයි ඔය ජරා පුරුද්ද තමයි අවුල.
    මට එක දවසයි නෝට් උණේ.
    මූ හැමදාම මේක කරනවා ඇති.මූට බනිනව ද නැද්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. බැන්නොත් යන්න බලන් ඕන බණින්න.
    මේ වගේ අවලම්මු සෙට් වෙලා නැද්ද උබලට?
    මට නම් මේ වගේ තුප්පහි වැඩක් කරන එකෙක් සෙට් උණා මයි.
    ඌ චූ කරපු වැලේ ම ටිකක් එහායින් රෙදිත් වනල තිබ්බා.
    වෙලාවට එදා වයිෆුයි බබයි නැත්තෙ.
    සද්දෙ ඇහිලා මම නැගිට්ටා කියන්නෙ ඒ දෙන්නත් නැගිටල බලනව. මොන ලැජ්ජාවක් ද බං.

    video karala youtube channel ekak patan ganin "hujja with landlord " kiyala new trend ne xD , facebook daala oya ponsgen athal ekak ganin
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම අලුතෙන් යට තට්ටුවක් රෙන්ට් එකට ගත්තා. ඒක උඩ තට්ටුවෙ ස්ලැබ් එක්ක කාමර කීපයක් තියෙනවා. අර ස්ලැබ් එක තියෙන්නෙ පිටිපස්සට වෙන්න.
    ස්ලැබ් එකේ ඉදන් බිම බැලුව ම අපේ රෙදි වනන ඒරියා එක තමයි තියෙන්නෙ.
    ඇවිල්ල දැන් මාස දෙක්ක විතර.
    උඩ ඉන්නෙ අයිතිකාරයා.
    දවසක් වයිෆ් ගෙදර ගියපු දවසක මම විතරයි හිටියේ. මම නිදාගෙන ඉදිද්දි චට පට සද්දෙකට නැගිට්ටා බලනකොට අරූ ස්ලැබ් එක උඩ ඉදන් චූ කරනවා අපි රෙදි වනන ඒරියා එකට.
    මට පට්ට කේන්තියක් ආවෙ. මොකද්ද බං මේකට කරන්නෙ.
    මුගෙ හැමදේම හොදයි ඔය ජරා පුරුද්ද තමයි අවුල.
    මට එක දවසයි නෝට් උණේ.
    මූ හැමදාම මේක කරනවා ඇති.මූට බනිනව ද නැද්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. බැන්නොත් යන්න බලන් ඕන බණින්න.
    මේ වගේ අවලම්මු සෙට් වෙලා නැද්ද උබලට?
    මට නම් මේ වගේ තුප්පහි වැඩක් කරන එකෙක් සෙට් උණා මයි.
    ඌ චූ කරපු වැලේ ම ටිකක් එහායින් රෙදිත් වනල තිබ්බා.
    වෙලාවට එදා වයිෆුයි බබයි නැත්තෙ.
    සද්දෙ ඇහිලා මම නැගිට්ටා කියන්නෙ ඒ දෙන්නත් නැගිටල බලනව. මොන ලැජ්ජාවක් ද බං.
    simple solution eka menna.. video eka balapan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    බලන් ඉන්න එපා. ඌට කියපන් ආයෙ දැක්කොත්. ඕක ඒ වෙලාවෙම කතා කරන්න ඕන සිද්දියක්. උඩට ගිහින් කියපන්. ඔය වගේ අහිකුන්ටක කැරි බල්ලො ඉන්නවා. ලැට් එකට යන්නෙ නෑ හුජ්ජ කරන්න. ඔය ගහක් යට බිත්තියක් අල්ලලා තමයි හුජ්ජ කරන්නෙ. මානසික ලෙඩ්ඩු. ඇට දෙක තලපන් ගිහින්. නාකි මයිනො තමයි ගොඩක් ඔය වගේ.
     
    Last edited:

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    aithikaraya wayasaka dial ekakda
    වයස නෑ එච්චර බැදලත් නැති කොල්ලෙක්

    Pissu hukannala bun.. thuu witharak...

    muu wife ge underwear walatada dhanne chu karanne eeey 😕
    වයිෆ් ගෙ ඇදුම් වලට නම් නෙමෙයි.
    වැල උඩට චූ වැටුණ ඒ හරියෙ ඇදුම් වනල තිබුනෙ නෑ. වැලෙ අනිත් කොනෙ තිබුණෙ ඇදුම්
    ------ Post added on Apr 12, 2021 at 5:07 PM

    උඩ ඉඳලා චූ දානකොට අමුතු ලල් එකක් තියෙනව බං. දියලුම ඇල්ල වගේ♥️♥️
    පහළ ඉන්න මිනිස්සු පව් නැද්ද ඊයා ජරා #න්නයො
    ------ Post added on Apr 12, 2021 at 5:07 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයස නෑ එච්චර බැදලත් නැති කොල්ලෙක්

    වයිෆ් ගෙ ඇදුම් වලට නම් නෙමෙයි.
    වැල උඩට චූ වැටුණ ඒ හරියෙ ඇදුම් වනල තිබුනෙ නෑ. වැලෙ අනිත් කොනෙ තිබුණෙ ඇදුම්
    ------ Post added on Apr 12, 2021 at 5:07 PM

    පහළ ඉන්න මිනිස්සු පව් නැද්ද ඊයා ජරා #න්නයො
    ------ Post added on Apr 12, 2021 at 5:07 PM

    තට්ටු ගෙවල්වල ඉන්නකොට එක එකා එක එක විදියට පව්. යට එකා සිගරට් බිව්වොත් උඩ ගෙදර දුම, බාබකිව් දැම්මත් එහෙමයි, උඩ එකා කෙල ගැහුවොත්, ගෙවල් හේදුවොත් පහල එකා පව්, ඔක්කොටම වඩා උඩ එකා අත මරලා උඹේ වයිෆ්ගේ ජංගියට දාලා බඩ වුනොත් උඹ පව්.
    ඕවා කියලා වලි දාගත්තොත් උඹ නැතිවෙලාවට ඔයිට වඩා දේවල් කරයි.
    ඕකුං පස්සේ පන්නන්නේ නැතිව පිලිවෙල තැනක් හොයාගනිං.
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    carve cutting GIF
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පොලිස් වැඩ නං සුවර් නෑ බං. චූ විතරනෙ කලේ. කක්කත් දානකං පොඩ්ඩක් ඉවසල බලන්න කියයි.
     
    • Haha
    Reactions: chathuramk

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    mokada une
    වෙන තැන් කීපයක් ම බැලුව.
    වයිෆ් අහනවා මොකද කියල. මොනවා කියන්න ද බං මම කිව්ව කුඩ්ඩෙක් ගෙට පනින්න ආව කියල
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    සක්කිලි අපතයෙක්.

    මට වුනු සිද්දියකුත් කියන්නම්. ඔවගේ ගෙයක් රෙන්ට් ඒකට ගන්න බලාගෙන අපේ අම්මයි තාත්තයි ගෙදරකට ගිහින් තියනවා.ඒ් ගෙදර හිටියේ වෙනත් ජාතික කාන්තාවක්..ඒ්කි කියපි..මහත්තයලගේ පවුලේ අය කෑම වැඩියෙන් කන්න ඒපා. අපේ ලැට් වල පිරෙනවා..නිිිතරම සුද්ද කරන්න ඔන ගලි බවුසර් ගෙනල්ලා කියලා. සිරියස් කියලා තියෙන්නේ.

    කරුමෙට මම හිටියේ නැහැ ඒතන . නැත්නම් භාෂාවෙන්ම ගෑනිට උත්තර දෙනවා. මගේ දෙමව්පියන් අහිංසක නිසා , කරබාගෙන ඇවිල්ලා.

    අපි අන්තිමට අපේම ගෙයක් හදන්න දුක් මහන්සියෙන් ප්ලෑන් කලා.. භාගෙට හදාගෙන අපේම ගෙදරකට ගියා..ටික ටික ඉන්න ගමන් සෑහෙන්න හදා ගත්තා..අවුරුදු 05 06 යනකම්ම ගේ හැදුවා..ලෝන් ගහලා...දැන් අපේම ගෙයක්

    පුලුවන් තරම් ඒ් වගේ ප්ලෑන් ඒකක් ගහන්න .. මේවගේ සක්කිලි මිනිස්සු ට පෙන්නන්න ඔන අපි කවුද ? කියලා මචං.

    රෙන්ට් වල ඉදල , අපි මුහුණ දීපු බලුකම් ....අනන්තයි....ලෝයර් කෙනෙක් නැතිව අපිට ගේ දුන්නා. දීලා..අදුනන නිසා ...ඊට පස්සේ..මාස 6 න් 6 ට 3 න් 3 ට කුලිය වැඩි කරනවා..
    අන්තිම සීන් එක මටත් උණා