මොන පිස්සුද එහා ගෙදර අක්කා බඩුවක් වෙන්න ඇති..
නෑ නෑ බන්. මහමෝදර තමයි බබා ලැබිලා තිබ්බේ. එතකොට මම 10 වසරේ වගේ ඉන්න කාලේ.
එයා ඇවිත් අපේ අම්මලත් එක්ක කතා කරනවා මට ඇහුණා. ළමයි හම්බු වෙද්දී ඉන්නේ ඇඳුම් නැතුවලු බන්. ඒ මදිවට වේදනාවෙන් කෑ ගහද්දි nurse ලා ඇවිත් බනිනවලු. සමහරුන්ට ගහනවලු. එතන සත්තුන්ට වගේලු බන් සලකන්නේ. එයාට එපා වුනාලු.

උඹ අහපං ශ්රී සම්පත් කියන ඩොකාගෙන්.. ඌ ඕවා තමයි කරන්නෙ..
ඕක දරුවන්ට කිරි දෙනකොට හොරාට පිංතූර අරන් කියලද උඹ හිතන්නෙ..


