ක්‍රීඩාවට සාහිත්යට දක්ශකම් තියන තව වෙන වෙන නිර්මාන හැකියාවන් තියන ලමයින්ට ස්කොලර් එකක් දීලා ඉගැන්නුවට පව් නැ, නමුත් මේ කර්න දෙයි වෙන්නේ, ඒ ලමයින්ටත් වැඩක් නැ, රටට වැඩකුත් නැ. අන්තිමට මුන් කරන්නේ ටැක්ස් පෙයර්ස්ලගේ සල්ලිවලින් ඉගෙනගෙන කොහෙවත් නැති රටක පීආර් ගහලා දිගටම එහේ ඉන්නවා. අහින්සක බදු ගෙවපු එකාලට හුලන්.. අර ක්‍රමේ කලොත් එතකොට මහාචාර්ය ආචාර්ය කෙනෙකුට උනත් ඉහල වැටුපක් ගෙව්වැකිනේ. එතකොට ඒ අයටත් හොදයි. බොඩ් අල්ලන් පාරවල්වල රස්දියාදු වෙන්නේ නැ උපාදිකාරයො, උන් මොකඛරි කරලා ලොන් එක ගෙවන්න එපැයි. ඉතින් ලොකු ටොක්ස් නැ හමබවෙන ජොබ් එක හිමීට ගොඩදාගෙන එතනින් ඉහලට යනවා. දැන් උපාදි ගහපු එකෙක්ට කියහන්කො වැඩට එන්න කියලා.. උන් වැඩ කරන තැන එකාව ඉන්ටවීව් කරන්න සෙට් වෙන්නේ.. නැත්තම් පලවෙනි දවසෙම යුනියන් එකක් සෙට් කරගෙන අයිතීන් ඉල්ලනවා. මොකද ජීවිතේම පුරුදු ඉල්ලලා මිසක් යුතුකමක් වගකීමක් දරලා නෙමෙයිනේ..