උද්ගෝශනයක් නොකෙරෙන තැනට වැඩ කරානම් හරි නේද මචන්?
එහෙම කරලා නෑ නේද

උද්ගෝශනයක් නොකෙරෙන තැනට වැඩ කරානම් හරි නේද මචන්?

කෙල්ලන්ට ගහපු සීන් එක ඇත්තද බන්? සාමාන්යෙන් කෙල්ලන්ට ගහන්නෙ නෑ ලංකාවෙ පිකට් වලදි.

ඔව් .. ඇඟිල්ල ගැහුවයි කියල ආරංචියක් පැතිරුනා .. අපරාදේ මටත් ඉන්න තිබ්බේ එතන ..
උබ නං හිටියට වැඩක් නෑ නේ .. උබ ලංකාවේ කෙල්ලන්ට ආස නෑ නේ .. නේද ?![]()




මට කියපන් එක කැනේඩියන්, එක ෆ්රාන්ස්, එක යුඇස්, එක යුකේ ස්ටුඩන්ට් කෙනෙක් පාරට බැහැලා ඔය ලන්කාවේ උන් ඉල්ලන ඉල්ලීම් ඉල්ලපු තැනක්.. එක කොල්ලෙක්/කෙල්ලෙක් එහේ කියනවද මට සල්ලි නැති නිසා ඉගෙන ගන්න බැරි උනා කියලා. එහෙම තියනව නම් උන්ට කමියුනිටි කොලෙජ් තියනවා. ඒකෙන් ගිහින් ආයෙම ආවැකි පාට් ටයිම් කරලා යුනිවලට. කවුද කියන්නේ ලන්කාවෙන් ගිය එකෙක් ලන්ඩන්වල බොඩ් අල්ලගෙන දියව් කියලා පෙලපාලි යන. මට එකෙක් පෙන්නපන් ලකාවේන් ගිය කොල්ලෙක්/කෙල්ලෙක් මට සල්ලි නැ ඒ නිසා නිකන් උගන්නපියව් කියලා කැගහපු. ලන්කාවෙන් පිට ගිහින් ඉගෙන ගන්න ඔක්කොම සල්ලිකාරයොද? ඒත් නැනේ මචන්.. නමුත් නිකන් දෙනවද පිටරට අද්යාපනය. ඒත් නැනේ මචන්..උබ දැන් කියන්න ඉඩ ඇහිරීම නෙමයි කියලා එත් උබ ඉඩ ඇහිරීම ගැන තමයි කියලා තියෙන්නේ. උබ කියපුවම අයිත කියවපන්කෝ![]()
කෙල්ලන්ට ගහපු සීන් එක ඇත්තද බන්? සාමාන්යෙන් කෙල්ලන්ට ගහන්නෙ නෑ ලංකාවෙ පිකට් වලදි.
හැම මගුලම ජෝක් එකට ගන්න එපා බන් දෙයක් සීරියස් ඇහුවාම.ඔව් .. ඇඟිල්ල ගැහුවයි කියල ආරංචියක් පැතිරුනා .. අපරාදේ මටත් ඉන්න තිබ්බේ එතන ..
උබ නං හිටියට වැඩක් නෑ නේ .. උබ ලංකාවේ කෙල්ලන්ට ආස නෑ නේ .. නේද ?![]()
කෙල්ලොන්ටත් ගැහුවා මචන්. මම දෙරනේ දැක්කා.. කෙල්ලෙක් ඔලුව අල්ලගෙන අඩනවා.. පව් ඉතින්, උන් උද්ගොශනය කරන්න ආපු උන් නෙමෙයි.. උන්ව ඒ තැනට සීනියර් උන් තල්ලු කරලා. ඔතන තනිකරම දේශපාලනේ බන්. ඒකත් නිකන් දෙන නිසා. ඔය අන්තරේ කැදවුම්කරි කියලා පොන්නයෙක් හිටියා ඩෙන්ටල් එකේ.. පොර රෙකොඩ් තියලා ෆේල් වෙච්ච බුවෙක්. අවුරුදු 7ක් එක දිගට එකම ඉයර් එකේ.. පොර අවුට් වෙන්නේ නැ යුනි එකෙන්.. ජොබ් එක අන්තරේ කැදවුම්කරු..හැම මගුලම ජෝක් එකට ගන්න එපා බන් දෙයක් සීරියස් ඇහුවාම.
උන්ට ගහන්න යන්නේ නැතුව ප්‍රශ්නේ විසඳ ගන්න මේ ආන්ඩුවට තිබුනනේ.එක පාරම උද්ගෝශනය කරා නෙමෙයිනේ.ඉල්ලීම් කරලා දුන්නේ නැති නිසා තමයි පාරට බහින්නේ.ඉල්ලීම් කරපු වෙලාවේ විසඳුමක් දුන්නනම් උන් පාරට බහින්නේ නැතුව ඉගෙනගන්නවා.
එදා ඉඳලා මේ දක්වා පැවතිච්ච කිසිම ආණ්ඩුවක් රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහා කලේ නෑ.හැම එකාම කරේ තමන්ගේ මඩිය තරකරගත්ත එක.කාලකන්නි 225ම එක්ක පාර්ලිමේන්තුව ගිලා බැහැලා ඔක්කෝම විඳවලා මැරෙන්න ඕනි මේ කරන අපරාද වලට
නැති එක තමයි බන් ප්‍රශ්නේ.

හැම මගුලම ජෝක් එකට ගන්න එපා බන් දෙයක් සීරියස් ඇහුවාම.

mchn oya illim ivaryak nane kawadawath.ekak nattan ekak.samahara ewa hena unrealistic.private ewa nawattanalu upadiya wikuanna epalu arakai mekai.adara wedi karanna mchn mulu lankawema minissuge matha tax patawenawa.uni kattiyata free dunna wage newe tawa minissu ratata naya wenawa egolo wenuwen.illapu gaman ah menna kiyala denna puluwan ewa newe owa.education eka free denawane anith ewa manage karaganna eka tamange wagakimak.anika madiya tagakaraganna eka mchn campus unta witarak balapan deyak newe lankawe hema minihatama eke effect eka enawa.man mae private walata adinnawath eka side ekak gannawath kiyanawa newe.oya system eke wereddak dakina hinda kiyanne.
ඒක ඉතින් කෙලින්ම මේ ආණ්ඩුව පිට පටවන්නත් බෑ නේ .. මොකද ආණ්ඩුව ඇවිල්ල තාම පොඩි කාලයයි .. ඔක්කොම පටලවාගෙන අවුල් කරගෙන දඟලන අස්සේ ඔය ප්‍රශ්නත් ආවම දැන් මුන්ට පිස්සු වගේ ඇති![]()
නිකන් දෙන අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්නේ නැතිව බොරුවට රට හදන්න යන මේ වගේ මෝඩයන්ට ඉතින් මොනවා කියන්නද ...දන්නා කලේ ඉදන් අධ්‍යාපනය විකුනනවා ..අරකයි මේකයි කියලා කෑ ගහනවා ..නිකන් බොරුවටනේ බන් ..මුන්ට මේ තරම් අමාරුවක් තියෙනවා නම් එදා ඉදන් කැම්පස් වල මේවට කෑ ගහපු , ගුටි කාපු දේශප්‍රේමියෝ කෝ ..කැම්පස් අයින් උන ගමන් උන් තමයි අධ්‍යාපනය විකුනන්න වැඩේ ඉදිරියට කරන්නේ ....ඔය තරම් මුන්ට අමාරුවක් තියෙනවා නම් කරපං කෝ සමාන්‍ය පෙළ \ උසස් පෙළ අයට නිකන් පන්ති.....මේවා නිකන් කැම්පස් ආතල් විතරයි ...කැම්පස් ගියාට මුන් මෝඩ හරක් ..මුන් එක්ක private කැම්පස් ගියපු එවුන් අවුරුදු 4 න උපාධිය ඉවර කරලා ජොබ් වලටත් ඇවිල්ලා ...
කෙල්ලන්ට ගැහුව කියල පෙන්නන තැනක් නෑ බන්. උඩ දාල තියන වීඩියෝ එකෙත් කෙල්ලො දෙන්නට ගහන්නෙ නෑ.කෙල්ලොන්ටත් ගැහුවා මචන්. මම දෙරනේ දැක්කා.. කෙල්ලෙක් ඔලුව අල්ලගෙන අඩනවා.. පව් ඉතින්, උන් උද්ගොශනය කරන්න ආපු උන් නෙමෙයි.. උන්ව ඒ තැනට සීනියර් උන් තල්ලු කරලා. ඔතන තනිකරම දේශපාලනේ බන්. ඒකත් නිකන් දෙන නිසා. ඔය අන්තරේ කැදවුම්කරි කියලා පොන්නයෙක් හිටියා ඩෙන්ටල් එකේ.. පොර රෙකොඩ් තියලා ෆේල් වෙච්ච බුවෙක්. අවුරුදු 7ක් එක දිගට එකම ඉයර් එකේ.. පොර අවුට් වෙන්නේ නැ යුනි එකෙන්.. ජොබ් එක අන්තරේ කැදවුම්කරු..
ඔතන තියෙන්නේ කුහකකම බන්. අමු කුහකයි. අනික ඔය නිකන් දෙන දේ ඉගෙනගත්තු උන් සල්ලි දීල රට ගිහින් ඉගෙන ගත්තු උන් එක්ක පජාත වයිරයි.. උන් හිතන්නේ රට ගිහින් ඉගෙන ගන්න උන් එහෙන් සල්ලි දීලා උපාදිය ගන්නවා කියලා. ලොකේ කොහෙද බන් එහෙම දෙන්නේ. උනුත් කට්ට කාලා, සල්ලිත් දීල ඉගෙන ගන්නේ. මේකේම කීයක් ඉන්නවද එහෙම උන්. නමුත් මේ ලන්කාවේ නිකන් ඉගෙනගන්න කාලකන්නි, නිකන් දෙන දේටත් ගරහලා අන්තිමට බලහන් බදු ගෙවපු රටේ මිනිස්සුන්ට කොකා පෙන්නන්නේ නැද්ද? ඩොකාලා ලන්කාවේ ඉස්පිරිතාලවල ඉන්න උන් ඉගෙන ගත්තේ කාගේ සල්ලිවලින්ද? එහෙමනම් උන් අඩු තරමේ උන්ගේ ඩියුටි ටයිම් එකේවත් ඉස්පිරිතාලවල හිටපියව්. නැ, ඒ වෙලාවට උන් රෙපාලත් එක්ක ඩීල් දානව හවස චැනලින් එකට බඩු බෙදන්න. ඉස්පිරිතාලවල බේත් උස්සල්ලා හවසට ගෙදර බේත් දෙනවා සල්ලි වලට.. රෙපාලා සාම්පල් දෙන බේත් ලෙඩ්ඩුන්ට සල්ලිවලට විකුනනවා. මේ ඔක්කොම කරන්නේ ඔය කියන නිකන් අද්යාපනේ රටේ මහජනතාවගේ බදු මුදලින් ගත්තු ඇම්බීබීඇස්ලා..
ඉතින් මොකෝ බන් මේ වලිගෙ පාගගෙන ?
මෙහෙමයි .. මිනිස්සු උද්ගෝෂණ/සත්‍යග්‍රහයක් වගේ දෙයක් කරන්නේ කාගේ හරි අදාළ බලධාරියෙක් ගේ අවධානය ගන්න නෙ .. එහෙම අවධානය අරගෙන තමන්ගේ ගැටලුවට විසඳුමක් ලබාගන්න අරමුණින් නෙ ඕව කරන්නේ ...
දැන් එතකොට පහුගිය ආණ්ඩුවේ උද්ගෝෂණ කරපුවම , පොලිසිය ඒවා විසිරුවා හරිය .. කඳුළු ගෑස් / වතුර ඔය ඔක්කොම මගුල් ගැහුවා ..
එත් අවුල තියෙන්නේ අදාළ බලධාරීන් ගේ අවධානය හම්බුනාද ? ප්‍රශ්න වලට විසඳුම් ලැබුනද ?
**********************************************
දැන් ඔන්න ඕකම කැරකිලා මේ ආණ්ඩුවටත් ඇවිල්ල .. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ ආණ්ඩුවටත් පොඩි තට්ටුවක් දාල බැලුව තමන්ට අවධානය ලැබෙයිද කියල ..ඉතින් ඇත්තටම අවධානය ලැබෙයිද කියල ඉස්සරහ බලමු
![]()

