මෙහෙමත් ගහනවාද බන්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලන්ට ගහපු සීන් එක ඇත්තද බන්? සාමාන්‍යෙන් කෙල්ලන්ට ගහන්නෙ නෑ ලංකාවෙ පිකට් වලදි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෙල්ලන්ට ගහපු සීන් එක ඇත්තද බන්? සාමාන්‍යෙන් කෙල්ලන්ට ගහන්නෙ නෑ ලංකාවෙ පිකට් වලදි.

    ඔව් .. ඇඟිල්ල ගැහුවයි කියල ආරංචියක් පැතිරුනා .. අපරාදේ මටත් ඉන්න තිබ්බේ එතන ..
    උබ නං හිටියට වැඩක් නෑ නේ .. උබ ලංකාවේ කෙල්ලන්ට ආස නෑ නේ .. නේද ? :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් .. ඇඟිල්ල ගැහුවයි කියල ආරංචියක් පැතිරුනා .. අපරාදේ මටත් ඉන්න තිබ්බේ එතන ..
    උබ නං හිටියට වැඩක් නෑ නේ .. උබ ලංකාවේ කෙල්ලන්ට ආස නෑ නේ .. නේද ? :)

    :shocked::shocked::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ දැන් කියන්න ඉඩ ඇහිරීම නෙමයි කියලා එත් උබ ඉඩ ඇහිරීම ගැන තමයි කියලා තියෙන්නේ. උබ කියපුවම අයිත කියවපන්කෝ:)
    මට කියපන් එක කැනේඩියන්, එක ෆ්‍රාන්ස්, එක යුඇස්, එක යුකේ ස්ටුඩන්ට් කෙනෙක් පාරට බැහැලා ඔය ලන්කාවේ උන් ඉල්ලන ඉල්ලීම් ඉල්ලපු තැනක්.. එක කොල්ලෙක්/කෙල්ලෙක් එහේ කියනවද මට සල්ලි නැති නිසා ඉගෙන ගන්න බැරි උනා කියලා. එහෙම තියනව නම් උන්ට කමියුනිටි කොලෙජ් තියනවා. ඒකෙන් ගිහින් ආයෙම ආවැකි පාට් ටයිම් කරලා යුනිවලට. කවුද කියන්නේ ලන්කාවෙන් ගිය එකෙක් ලන්ඩන්වල බොඩ් අල්ලගෙන දියව් කියලා පෙලපාලි යන. මට එකෙක් පෙන්නපන් ලකාවේන් ගිය කොල්ලෙක්/කෙල්ලෙක් මට සල්ලි නැ ඒ නිසා නිකන් උගන්නපියව් කියලා කැගහපු. ලන්කාවෙන් පිට ගිහින් ඉගෙන ගන්න ඔක්කොම සල්ලිකාරයොද? ඒත් නැනේ මචන්.. නමුත් නිකන් දෙනවද පිටරට අද්යාපනය. ඒත් නැනේ මචන්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙල්ලන්ට ගහපු සීන් එක ඇත්තද බන්? සාමාන්‍යෙන් කෙල්ලන්ට ගහන්නෙ නෑ ලංකාවෙ පිකට් වලදි.

    ගහනකොට තෝරලා බේරලා ගහන්නේ නෑ බන්.වදින එකාට වැදියන් කියලා කෙලලා අරිනවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් .. ඇඟිල්ල ගැහුවයි කියල ආරංචියක් පැතිරුනා .. අපරාදේ මටත් ඉන්න තිබ්බේ එතන ..
    උබ නං හිටියට වැඩක් නෑ නේ .. උබ ලංකාවේ කෙල්ලන්ට ආස නෑ නේ .. නේද ? :)
    හැම මගුලම ජෝක් එකට ගන්න එපා බන් දෙයක් සීරියස් ඇහුවාම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැම මගුලම ජෝක් එකට ගන්න එපා බන් දෙයක් සීරියස් ඇහුවාම.
    කෙල්ලොන්ටත් ගැහුවා මචන්. මම දෙරනේ දැක්කා.. කෙල්ලෙක් ඔලුව අල්ලගෙන අඩනවා.. පව් ඉතින්, උන් උද්ගොශනය කරන්න ආපු උන් නෙමෙයි.. උන්ව ඒ තැනට සීනියර් උන් තල්ලු කරලා. ඔතන තනිකරම දේශපාලනේ බන්. ඒකත් නිකන් දෙන නිසා. ඔය අන්තරේ කැදවුම්කරි කියලා පොන්නයෙක් හිටියා ඩෙන්ටල් එකේ.. පොර රෙකොඩ් තියලා ෆේල් වෙච්ච බුවෙක්. අවුරුදු 7ක් එක දිගට එකම ඉයර් එකේ.. පොර අවුට් වෙන්නේ නැ යුනි එකෙන්.. ජොබ් එක අන්තරේ කැදවුම්කරු..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උන්ට ගහන්න යන්නේ නැතුව ප්‍රශ්නේ විසඳ ගන්න මේ ආන්ඩුවට තිබුනනේ.එක පාරම උද්ගෝශනය කරා නෙමෙයිනේ.ඉල්ලීම් කරලා දුන්නේ නැති නිසා තමයි පාරට බහින්නේ.ඉල්ලීම් කරපු වෙලාවේ විසඳුමක් දුන්නනම් උන් පාරට බහින්නේ නැතුව ඉගෙනගන්නවා.

    එදා ඉඳලා මේ දක්වා පැවතිච්ච කිසිම ආණ්ඩුවක් රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහා කලේ නෑ.හැම එකාම කරේ තමන්ගේ මඩිය තරකරගත්ත එක.කාලකන්නි 225ම එක්ක පාර්ලිමේන්තුව ගිලා බැහැලා ඔක්කෝම විඳවලා මැරෙන්න ඕනි මේ කරන අපරාද වලට

    mchn oya illim ivaryak nane kawadawath.ekak nattan ekak.samahara ewa hena unrealistic.private ewa nawattanalu upadiya wikuanna epalu arakai mekai.adara wedi karanna mchn mulu lankawema minissuge matha tax patawenawa.uni kattiyata free dunna wage newe tawa minissu ratata naya wenawa egolo wenuwen.illapu gaman ah menna kiyala denna puluwan ewa newe owa.education eka free denawane anith ewa manage karaganna eka tamange wagakimak.anika madiya tagakaraganna eka mchn campus unta witarak balapan deyak newe lankawe hema minihatama eke effect eka enawa.man mae private walata adinnawath eka side ekak gannawath kiyanawa newe.oya system eke wereddak dakina hinda kiyanne.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    නැති එක තමයි බන් ප්‍රශ්නේ.

    ඒක ඉතින් කෙලින්ම මේ ආණ්ඩුව පිට පටවන්නත් බෑ නේ .. මොකද ආණ්ඩුව ඇවිල්ල තාම පොඩි කාලයයි .. ඔක්කොම පටලවාගෙන අවුල් කරගෙන දඟලන අස්සේ ඔය ප්‍රශ්නත් ආවම දැන් මුන්ට පිස්සු වගේ ඇති :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mchn oya illim ivaryak nane kawadawath.ekak nattan ekak.samahara ewa hena unrealistic.private ewa nawattanalu upadiya wikuanna epalu arakai mekai.adara wedi karanna mchn mulu lankawema minissuge matha tax patawenawa.uni kattiyata free dunna wage newe tawa minissu ratata naya wenawa egolo wenuwen.illapu gaman ah menna kiyala denna puluwan ewa newe owa.education eka free denawane anith ewa manage karaganna eka tamange wagakimak.anika madiya tagakaraganna eka mchn campus unta witarak balapan deyak newe lankawe hema minihatama eke effect eka enawa.man mae private walata adinnawath eka side ekak gannawath kiyanawa newe.oya system eke wereddak dakina hinda kiyanne.

    ඔතන තියෙන්නේ කුහකකම බන්. අමු කුහකයි. අනික ඔය නිකන් දෙන දේ ඉගෙනගත්තු උන් සල්ලි දීල රට ගිහින් ඉගෙන ගත්තු උන් එක්ක පජාත වයිරයි.. උන් හිතන්නේ රට ගිහින් ඉගෙන ගන්න උන් එහෙන් සල්ලි දීලා උපාදිය ගන්නවා කියලා. ලොකේ කොහෙද බන් එහෙම දෙන්නේ. උනුත් කට්ට කාලා, සල්ලිත් දීල ඉගෙන ගන්නේ. මේකේම කීයක් ඉන්නවද එහෙම උන්. නමුත් මේ ලන්කාවේ නිකන් ඉගෙනගන්න කාලකන්නි, නිකන් දෙන දේටත් ගරහලා අන්තිමට බලහන් බදු ගෙවපු රටේ මිනිස්සුන්ට කොකා පෙන්නන්නේ නැද්ද? ඩොකාලා ලන්කාවේ ඉස්පිරිතාලවල ඉන්න උන් ඉගෙන ගත්තේ කාගේ සල්ලිවලින්ද? එහෙමනම් උන් අඩු තරමේ උන්ගේ ඩියුටි ටයිම් එකේවත් ඉස්පිරිතාලවල හිටපියව්. නැ, ඒ වෙලාවට උන් රෙපාලත් එක්ක ඩීල් දානව හවස චැනලින් එකට බඩු බෙදන්න. ඉස්පිරිතාලවල බේත් උස්සල්ලා හවසට ගෙදර බේත් දෙනවා සල්ලි වලට.. රෙපාලා සාම්පල් දෙන බේත් ලෙඩ්ඩුන්ට සල්ලිවලට විකුනනවා. මේ ඔක්කොම කරන්නේ ඔය කියන නිකන් අද්යාපනේ රටේ මහජනතාවගේ බදු මුදලින් ගත්තු ඇම්බීබීඇස්ලා..
     
    • Like
    Reactions: shadow1

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක ඉතින් කෙලින්ම මේ ආණ්ඩුව පිට පටවන්නත් බෑ නේ .. මොකද ආණ්ඩුව ඇවිල්ල තාම පොඩි කාලයයි .. ඔක්කොම පටලවාගෙන අවුල් කරගෙන දඟලන අස්සේ ඔය ප්‍රශ්නත් ආවම දැන් මුන්ට පිස්සු වගේ ඇති :lol:

    ඇයි ආන්ඩුවට වැරැද්ද පටවන්න බැරි.උන් ආණ්ඩුව පිහිටවලාද සැලසුම් සකස් කරන්නේ?ආණ්ඩු බලය ගන්න කලින් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද,ඒවට දෙන විසඳුම් මොනවද කියලා බලන්නේ නැත්ද?එහම හොයලා බලාලා විසඳුවක්,සැලසුමක් ඇතුව නේද ආණ්ඩු පිහිටවන්න එන්න ඕනි?ඒක නොකලාම ඒකේ වැරැද්ද මිනිස්සුන්ගේද?
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නිකන් දෙන අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්නේ නැතිව බොරුවට රට හදන්න යන මේ වගේ මෝඩයන්ට ඉතින් මොනවා කියන්නද ...දන්නා කලේ ඉදන් අධ්‍යාපනය විකුනනවා ..අරකයි මේකයි කියලා කෑ ගහනවා ..නිකන් බොරුවටනේ බන් ..මුන්ට මේ තරම් අමාරුවක් තියෙනවා නම් එදා ඉදන් කැම්පස් වල මේවට කෑ ගහපු , ගුටි කාපු දේශප්‍රේමියෝ කෝ ..කැම්පස් අයින් උන ගමන් උන් තමයි අධ්‍යාපනය විකුනන්න වැඩේ ඉදිරියට කරන්නේ ....ඔය තරම් මුන්ට අමාරුවක් තියෙනවා නම් කරපං කෝ සමාන්‍ය පෙළ \ උසස් පෙළ අයට නිකන් පන්ති.....මේවා නිකන් කැම්පස් ආතල් විතරයි ...කැම්පස් ගියාට මුන් මෝඩ හරක් ..මුන් එක්ක private කැම්පස් ගියපු එවුන් අවුරුදු 4 න උපාධිය ඉවර කරලා ජොබ් වලටත් ඇවිල්ලා ...

    අනේ උබ දන්න *යිය තමා....අමාරුවෙන් දුක් විදගෙන කැම්පස් ගිහින් එතන වැඩිය ඕනේ නෑ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදල දීපන්...උබ කැම්පස් එකක හොස්ටල් එකකට ගිහිල්ල තියෙනවා නං තේරෙයි..සත්තුවත් ඉන්නේ න බන් එහෙම

    රෙද්දේ නිදහස් අද්‍යාපනය

    මම රජයේ කැම්පස් එකකත් ඩිග්රි 1ක් කරනවා...private එකක degree එකකුත් කරනවා...ඒ නිසා වෙනස හොදට පේනවා
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලොන්ටත් ගැහුවා මචන්. මම දෙරනේ දැක්කා.. කෙල්ලෙක් ඔලුව අල්ලගෙන අඩනවා.. පව් ඉතින්, උන් උද්ගොශනය කරන්න ආපු උන් නෙමෙයි.. උන්ව ඒ තැනට සීනියර් උන් තල්ලු කරලා. ඔතන තනිකරම දේශපාලනේ බන්. ඒකත් නිකන් දෙන නිසා. ඔය අන්තරේ කැදවුම්කරි කියලා පොන්නයෙක් හිටියා ඩෙන්ටල් එකේ.. පොර රෙකොඩ් තියලා ෆේල් වෙච්ච බුවෙක්. අවුරුදු 7ක් එක දිගට එකම ඉයර් එකේ.. පොර අවුට් වෙන්නේ නැ යුනි එකෙන්.. ජොබ් එක අන්තරේ කැදවුම්කරු..
    කෙල්ලන්ට ගැහුව කියල පෙන්නන තැනක් නෑ බන්. උඩ දාල තියන වීඩියෝ එකෙත් කෙල්ලො දෙන්නට ගහන්නෙ නෑ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔතන තියෙන්නේ කුහකකම බන්. අමු කුහකයි. අනික ඔය නිකන් දෙන දේ ඉගෙනගත්තු උන් සල්ලි දීල රට ගිහින් ඉගෙන ගත්තු උන් එක්ක පජාත වයිරයි.. උන් හිතන්නේ රට ගිහින් ඉගෙන ගන්න උන් එහෙන් සල්ලි දීලා උපාදිය ගන්නවා කියලා. ලොකේ කොහෙද බන් එහෙම දෙන්නේ. උනුත් කට්ට කාලා, සල්ලිත් දීල ඉගෙන ගන්නේ. මේකේම කීයක් ඉන්නවද එහෙම උන්. නමුත් මේ ලන්කාවේ නිකන් ඉගෙනගන්න කාලකන්නි, නිකන් දෙන දේටත් ගරහලා අන්තිමට බලහන් බදු ගෙවපු රටේ මිනිස්සුන්ට කොකා පෙන්නන්නේ නැද්ද? ඩොකාලා ලන්කාවේ ඉස්පිරිතාලවල ඉන්න උන් ඉගෙන ගත්තේ කාගේ සල්ලිවලින්ද? එහෙමනම් උන් අඩු තරමේ උන්ගේ ඩියුටි ටයිම් එකේවත් ඉස්පිරිතාලවල හිටපියව්. නැ, ඒ වෙලාවට උන් රෙපාලත් එක්ක ඩීල් දානව හවස චැනලින් එකට බඩු බෙදන්න. ඉස්පිරිතාලවල බේත් උස්සල්ලා හවසට ගෙදර බේත් දෙනවා සල්ලි වලට.. රෙපාලා සාම්පල් දෙන බේත් ලෙඩ්ඩුන්ට සල්ලිවලට විකුනනවා. මේ ඔක්කොම කරන්නේ ඔය කියන නිකන් අද්යාපනේ රටේ මහජනතාවගේ බදු මුදලින් ගත්තු ඇම්බීබීඇස්ලා..

    අනිවාර්යයෙන් මචන්.උඹ කියන කතාවට සම්පූර්ණයෙන් එකඟයි.අඩුම තරමේ පාඨමාලාවේ වියදමින් 50%ක් වත් සිසුන්ගෙන් අයකරන්න ඕනි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් මොකෝ බන් මේ වලිගෙ පාගගෙන ? :dull:

    මෙහෙමයි .. මිනිස්සු උද්ගෝෂණ/සත්‍යග්‍රහයක් වගේ දෙයක් කරන්නේ කාගේ හරි අදාළ බලධාරියෙක් ගේ අවධානය ගන්න නෙ .. එහෙම අවධානය අරගෙන තමන්ගේ ගැටලුවට විසඳුමක් ලබාගන්න අරමුණින් නෙ ඕව කරන්නේ ... :nerd:

    දැන් එතකොට පහුගිය ආණ්ඩුවේ උද්ගෝෂණ කරපුවම , පොලිසිය ඒවා විසිරුවා හරිය .. කඳුළු ගෑස් / වතුර ඔය ඔක්කොම මගුල් ගැහුවා ..

    එත් අවුල තියෙන්නේ අදාළ බලධාරීන් ගේ අවධානය හම්බුනාද ? ප්‍රශ්න වලට විසඳුම් ලැබුනද ? :oo:

    **********************************************

    දැන් ඔන්න ඕකම කැරකිලා මේ ආණ්ඩුවටත් ඇවිල්ල .. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ ආණ්ඩුවටත් පොඩි තට්ටුවක් දාල බැලුව තමන්ට අවධානය ලැබෙයිද කියල .. :dull: ඉතින් ඇත්තටම අවධානය ලැබෙයිද කියල ඉස්සරහ බලමු :dull:

    වලිගෙ ඉබේම පෑගෙනවා බන් මේවා අහද්දී දකිද්දී :no::no: