මෙහෙමත් ගහනවාද බන්

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අනේ උබ දන්න *යිය තමා....අමාරුවෙන් දුක් විදගෙන කැම්පස් ගිහින් එතන වැඩිය ඕනේ නෑ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදල දීපන්...උබ කැම්පස් එකක හොස්ටල් එකකට ගිහිල්ල තියෙනවා නං තේරෙයි..සත්තුවත් ඉන්නේ න බන් එහෙම

    රෙද්දේ නිදහස් අද්‍යාපනය


    මම රජයේ කැම්පස් එකකත් ඩිග්රි 1ක් කරනවා...private එකක degree එකකුත් කරනවා...ඒ නිසා වෙනස හොදට පේනවා

    :yes::yes::yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    api hithsmu HND eka DEGREE status dunna kiyala, E laga sthiye UNIVERSITY AYA road ekata bahala mea vage udyosanaya karavi, diploma courses degree karanna epa kiyala. Mea vage prayogika novana, prasna plan karala idiripath karanne, yatin idagena, samajavadi bankoloth desapalana pakksha vea. Palath saba election eka enavane, ovata bankoloth samajavadi pakksha gahana plan thama oya.

    ඕක තමයි බන් අව්ල මොකද්ද UNIVERSITY අයට තීන අයිතිය ඒවාට විරුද්ද වෙන්න , එත් කට්ටිය කට ඇරියොත් තින්නේ සහෝදරකම එත් ඇතුලේ තින්නේ 100% කුහක කම . gov ඒවගේ jobless අච්චාරු වගේ degree ඕන තරම් තිනවා ඒවා හරි ගස්සන මුන් කවදාවත් කෑ ගහන්නේ නැහැ එකතු වෙන්නේත් නැහැ මොකද අනිත් උන් ටික උඩට යනවට අකමැති නිසා . කට්ටිය හැමෝම එකතු කර ගන්න පුළුවන් ඉතින් pvt එපා කියන එකට තමයි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් උඹ කලින් කිව්වේ යු එකේ වල ස්ටුඩන්ට්ස්ලා පාරට බැහැලා උද්ඝෝෂණය කරපු එකක් පෙන්නන්න කියලා....

    පොලිසියෙන් ගැහුවද අන්තිමට මොකද වුනේ වැඩක් නැ.....උද්ඝෝෂනය කලා....මෙහෙත් එහෙමයි....

    උඹ කියන විදිහට අපි සුද්දන්ව කොපි කලා කියලා ප්‍රශ්න නැති වෙන්නේ නැ උන්ටත් තියනවා ප්‍රශ්න

    මම කියන්නේ කොපි කිරීමක් නෙමෙයි මචන්. සරල සිද්දාන්තයක් නේ ඔක. සුද්දා පැත්තකින් තියහන්කො උන්ව අරහන් නම්, ජපනා, කොරියන්, චීනා, සින්ගපූරුවා, මැලේශියාවා. උන්ව ගනින්කො. ඒ කොයි රටෙත් ලන්කාවේ වගේ නිකන් දෙනවද කියහන්කො ඔසෙට ඔනා එහෙකුට. උබ බලාපොරොත්තු වෙනවනම්, රටත් දියුනුත් වෙලා නිකන් සේවාත් සපයන්න පුලුවන් කියලා, එක්කො ලන්කාවේ තෙල් තියෙන්න ඔනේ, නැත්තම් චීනේ වගේ පරිසරේ බල්ලට දාලා ෆැක්ටරි ගහන්න ඔනේ.. සහනාදාරත් දීලා රටත් සන්වර්දනය කරන්න දෙකම බැ කියලා පොඩි එකෙකුටත් තෙරෙනවනේ බන්. ලන්කාව ලොකෙට නය වෙන්නෙත් මේ අය වැය පරතරය නිසානේ. එහෙනම් කරන්න ඔනේ වැය පුලුවන් තරම් අඩු කරන එක. අපිට බැනේ හැමොටම සෞක්ය රක්ශන ගන්න කියලා බේත් සල්ලිවලට දෙන්න. ඒ නිසා සෞක්යට අත ගහන්න බැ. නමුත් විශ්ව විද්යාලය කියන්නේ 18 පැනපු තරුන ජවය තියන උන් ඉන්න තැනක්. උන් පාන්ඩුවොද නිකන් උගන්නන්න. උබම හිතලා බලහන්. කී දෙනෙක් නම් ඒ ලෙවල් කරලා ගෙදර නතර වෙනවද ලකුනෙන් දෙකෙන්. උන් දන්න ජාති ඔක්කොම කරලා රට ගිහින් අමාරුවෙන් ගොඩ දාගෙන ජොබ් එකක් කරලා ලන්කාවට සල්ලි එවනවා, තව සෙට් එකක් නූගත්කමට අරාබියේ ගිහින් ක්කුස්සිවල උයනවා.. තව සෙට් එකක් ගාමන්ට්වල නැහෙනවා. ඔය ඔක්කොම උපයන තුට්ටු දෙකෙන් බදු ගෙවන දෙකොටියක්, විශ්ව විද්යාලවල ඉන්න අඩු හතර හොදට තියන රටේ හොදම මොල ටිකට නිකන් උගන්නනවා, උන් ඒකත් බ්ල්ලට දාලා පාරවල්වල ගුටි කෙල ගන්නවා.. දැන් කියපන් මේක ඇයි වෙන්නේ කියලා... මුන් මොඩයොද? නැත්තම් අසනීපයක්ද? එහෙමත් නැත්තම් සමස්ත ආදායම මදිද විශ්වවිද්යාල රන් කරන්න.. විශ්ව විද්යාල හරියට රන් කලානම් මුන් පාරට බහින්වද? රන් කරන්න සල්ලි ඒකේ ප්‍රයොජනය ගන්න උන්ගෙන් අය කලාම මොකක්ද ගැටලුව. තමන් ඉගෙන ගන්න දේට තමන් ගෙවන්නෙ නැත්තම්, ඌ රස්සාවක් කරද්දි රටට යුතුකම් ඉටු කරයිද? ගන්න පඩියට වැඩ කරයිද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api dannava Srilankave minissunta thiyena problems monavadha kiyala. HND , DEGREE kalama srilankave problems solve venavadha ??
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Badaginnata Pan denakota, Pan hodha naha, cake ona kiyala kiyanna epa. Ethakota anith minissunta pan vath aran denna money nathi venava. Blagaena yana kota, Mehe ayath siriyave aya vagene.
     
    IMG_047800.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.

    නිකන් දෙන අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්නේ නැතිව බොරුවට රට හදන්න යන මේ වගේ මෝඩයන්ට ඉතින් මොනවා කියන්නද ...දන්නා කලේ ඉදන් අධ්‍යාපනය විකුනනවා ..අරකයි මේකයි කියලා කෑ ගහනවා ..නිකන් බොරුවටනේ බන් ..මුන්ට මේ තරම් අමාරුවක් තියෙනවා නම් එදා ඉදන් කැම්පස් වල මේවට කෑ ගහපු , ගුටි කාපු දේශප්‍රේමියෝ කෝ ..කැම්පස් අයින් උන ගමන් උන් තමයි අධ්‍යාපනය විකුනන්න වැඩේ ඉදිරියට කරන්නේ ....ඔය තරම් මුන්ට අමාරුවක් තියෙනවා නම් කරපං කෝ සමාන්‍ය පෙළ \ උසස් පෙළ අයට නිකන් පන්ති.....මේවා නිකන් කැම්පස් ආතල් විතරයි ...කැම්පස් ගියාට මුන් මෝඩ හරක් ..මුන් එක්ක private කැම්පස් ගියපු එවුන් අවුරුදු 4 න උපාධිය ඉවර කරලා ජොබ් වලටත් ඇවිල්ලා ...

    මමත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් තමා මේ තැනට ආවේ.
    නමුත් මමත් හිතන්නේ මුදල් යම් ප්‍රමාණයක් හරි අය කල යුතුයි. අපේ උන්ට අගයක් නෑ බං නිකං දෙන දේ.....පේරේ කැන්ටිමේ බත් එක ටිකක් හරි අවුල් නං බත් එක කවුන්ටරේට එන්නේ උඩින්. අපේ ශිෂ්‍යයන්ට යම් චාරයක් තියෙන්න ඕන. අනේ මංද ඒක නං ඒ කාලෙත් නෑ, දැනුත් නෑ....
    මචන්, උබලගේ කතා 100% ක් ඇත්ත.private Uni ගිය එකා විතරයි එකේ කට්ට දන්නේ.මමත් private ඉගෙනගත්තු එකෙක්. අම්මල කොය්තරම් මහන්සියෙන්ද සෙම්ස්ටර් ෆීස් ගෙවන්න සල්ලි දෙන්නේ, මේක ගෙව්වම එයාල කන්නේ කොහොමද,ඊලග සෙම්ස්ටර් ෆී එක ගෙවන්නේ කොහොමද? ... ඔය වගේ ගින්දර තියෙන්නේ උන්ගේ හිතේ විතරයි.එක ලෙක්චර් එකක්වත්,ලැබ් එකක්වත්,ටියුට් එකක්වත් කට කරන්න හිතෙන්නෙත් නැත්තේ එකයි.
    මුන්ට හැමදේම නිකන් දීල,ඒ මදිවට මහපොළ කියල පින් පඩියකුත් ගෙවන හින්දයි මේ ආණ්ඩු පෙරලන්න හදන්නේ.මිනිස්සුන්ගේ සල්ලි වලින් අවුරුදු දහතුනක්ම ඉගෙනගෙන, තවත් මිනිස්සුන්ගේ සල්ලි කන්නේ නිකන් හම්බුවෙන අධ්‍යාපනේ අගයක් නැති නිසා.මට තරහක් නෑ මුන් එක්ක.එත් APIIT,SLIIT,NIBM,..... මොකක්වත් පෙළපාලි යනවා උබල දැකල තියේද.

    ඔය තරම් මුන්ට අමාරුවක් තියෙනවා නම් කරපං කෝ සමාන්‍ය පෙළ \ උසස් පෙළ අයට නිකන් පන්ති.. :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලන්කාවේ උන් ඉල්ලනේ 6%ක් වෙන් කරන්න කියලා. ඔය ඉල්ලුවේ උන්ගෙන් ගන්න ෆී එක අඩු කරන්න කියලා.. කාරනාව අහසට පොලව වගේ නේ බන්. මම ඒකයි කිව්වේ සල්ලි දීලා දෙන දේ අගය තමා ඔය. නිකන් දුන්නනම් උන් ඉල්ලන්නෙත් දල දේශිය නිශ්පාදනයෙන් තව දෙන්න අපිට කැම්පස් යන්න කියලා.. වාසනාවකට හරි අවාසනාවකට හරි ඒන්ගලන්ත ආඩුව ඔය ඉල්ලීම් දුන්නෙත් නැ, උද්ගොශනය කරන උන් හට් ගහගෙන වර්ජනය කලෙත් නැ. මට මතක හැටියට දවස් 10ක්-12 තමා තිබ්බේ. ඔය අතරේ මුස්ලිම් උන් කඩ වගයක් ගිනි තියලා තිබ්බ සයිඩ් බිස්නස් එහෙකට.

    උබ කියන්නේ 6% වෙන් කරන්න එපා කියලද ?? අනිවා උබ නම් පට්ට කුහකයි මචං

    6 % කියන්නේ කම්පසේ එකේ මහපොළට 6% වෙන් කරන්න නෙමයි. පාසල් විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල ඒවා අනුබද්ද පර්යේෂණ ආයනතන, විද්‍යාගාර හැමදේටම යොදවන මුදල් වැඩි කරන්න කියල. ගුරු වැටුප්. ඔය ළමයි ඉල්ලනේ පාට්මල ගුණාත්මක කරන්න කියල. දැනුත් කම්පස වල යන උන සැප විදලා ඉගන ගන්නේ නැහැ. නිකම් දුන්න කියල හැම දේම නිකම් හම්බෙනවා කියලා ටෝක්ස් දෙන්න එපා.
    පුදුම කියන්නේ නිදහස් අද්යාපනෙන් ඉගනගෙන සල්ලි ටිකක් අතගාපු උනුත් පස්සේ සල්ලි ගන්න කියන එකනේ. දැනුත් ළමයි එස්කොලේ යවන්න කැම්පස් යවන්න පොතක් පත්ක අරන් දෙන්නේ අම්මලා තාත්තලා අමාරුවෙන් මුදල් අය අරොත් කොහොම තියෙයිද ??

    ලංකාවේ පාට් ටයිම් ජොබ් තියන ආර්ථිකයද තියෙන්නේ?? පාට් ටයිම් ජොබ් එකක් කරලා ඉගනගන්නයි කන්න බොන්නයි. පය 24 වැඩ කරන උනුත් යන්නම් කළා බිලා ඉන්නේ. එතකොට කොහේ ඉගැනිමක්ද

    අපි වගේ රටවල් වලට අපේ රටේ අනාගතය තමයි අද්‍යාපනය. අපි එකෙක්ට කල්ෂ 20 වියදම් කරලා උගන්නලා උ පිටරට යවනවා. එහෙම කරලා හරියන්නේ නැහැ. ලක්ෂ 20 වියදම් කරලා ඉගන ගෙන විශ්වවිද්‍යාල තුලින් එලියට එන එකාගෙන රට ලක්ෂ 40 60 ක වැඩ ගන්න පුළුවන් ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදන්න ඕනි.

    මොරටුවෙන් පේරෙන් ඉන්ගිනියර් එලියට දානකොට. මෙහෙ වරෙන් උබ ඉගනගත්ත් ඒවායින් රටට හම්බ කරලා දියණ දැන්, කියලා උව දායක කරගන්න ඕනි රටේ නිෂ්පාදනයට. එතකොටයි අඩංයාපනයට වියදම් කරන මුදල් පලදායිවෙන්නේ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කියන්නේ 6% වෙන් කරන්න එපා කියලද ?? අනිවා උබ නම් පට්ට කුහකයි මචං

    6 % කියන්නේ කම්පසේ එකේ මහපොළට 6% වෙන් කරන්න නෙමයි. පාසල් විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල ඒවා අනුබද්ද පර්යේෂණ ආයනතන, විද්‍යාගාර හැමදේටම යොදවන මුදල් වැඩි කරන්න කියල. ගුරු වැටුප්. ඔය ළමයි ඉල්ලනේ පාට්මල ගුණාත්මක කරන්න කියල. දැනුත් කම්පස වල යන උන සැප විදලා ඉගන ගන්නේ නැහැ. නිකම් දුන්න කියල හැම දේම නිකම් හම්බෙනවා කියලා ටෝක්ස් දෙන්න එපා.
    පුදුම කියන්නේ නිදහස් අද්යාපනෙන් ඉගනගෙන සල්ලි ටිකක් අතගාපු උනුත් පස්සේ සල්ලි ගන්න කියන එකනේ. දැනුත් ළමයි එස්කොලේ යවන්න කැම්පස් යවන්න පොතක් පත්ක අරන් දෙන්නේ අම්මලා තාත්තලා අමාරුවෙන් මුදල් අය අරොත් කොහොම තියෙයිද ??

    ලංකාවේ පාට් ටයිම් ජොබ් තියන ආර්ථිකයද තියෙන්නේ?? පාට් ටයිම් ජොබ් එකක් කරලා ඉගනගන්නයි කන්න බොන්නයි. පය 24 වැඩ කරන උනුත් යන්නම් කළා බිලා ඉන්නේ. එතකොට කොහේ ඉගැනිමක්ද

    අපි වගේ රටවල් වලට අපේ රටේ අනාගතය තමයි අද්‍යාපනය. අපි එකෙක්ට කල්ෂ 20 වියදම් කරලා උගන්නලා උ පිටරට යවනවා. එහෙම කරලා හරියන්නේ නැහැ. ලක්ෂ 20 වියදම් කරලා ඉගන ගෙන විශ්වවිද්‍යාල තුලින් එලියට එන එකාගෙන රට ලක්ෂ 40 60 ක වැඩ ගන්න පුළුවන් ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදන්න ඕනි.

    මොරටුවෙන් පේරෙන් ඉන්ගිනියර් එලියට දානකොට. මෙහෙ වරෙන් උබ ඉගනගත්ත් ඒවායින් රටට හම්බ කරලා දියණ දැන්, කියලා උව දායක කරගන්න ඕනි රටේ නිෂ්පාදනයට. එතකොටයි අඩංයාපනයට වියදම් කරන මුදල් පලදායිවෙන්නේ

    මම කියන්නේ 6%ක් නෙමෙයි 10%ක් හරි වෙන් කරන්න.. හැබැයි මූලික අද්යාපනෙයි යුනිවසිටි අද්යාපනෙයි කලවම් කරගෙන ඔක්කොම හොල් සේල් දාපුවහම වෙන්නේ කිසිමදේක අගයක් නැ. මම කිව්වේ නැනේ 1-13 දක්වා සල්ලි අරන් උගන්නන්න කියලා. එහෙම කලොත් වැරදියි, මොකද ඒ කාලේ ලමයෙකුට ඒ වියදම දරන්න ඇ, අනිවා දෙමව්පියො තමා ඒකෙන් තැලෙන්නේ, නමුත් 18 පැනපු අඩු බඩු දික් උන උන්ට මොන නිකන් අද්යාපනයක්ද බන්.. එහෙනම් මූලික මිනිස් අවශ්යතාවයක් වෙච්ච ආහාර කොයි වයසටත් ඔනනේ. ඒවත් නිකන් දෙන්න එපැයි. නැත්තම් මැරෙයි කියලා. රට හදන්න ඔනේ නම් ඔක්කොටම කලින් මිනිස්සුන්ට රටට දෙයක් දෙන්න උගන්නන්න ඔනේ. දැන් ඔය ඊයේ කැගහපු නන්ගිලා මල්ලීලා කැගැහුවේ රටේ අද්යාපනය අවුල් කියලද? නැනේ. කුහකකම තියෙන්නේ ඔතන. දැන් HND එකේ කොලිටි අඩු නම්, මීට කලින් ඔය කොස් එකෙන් අවුට් වෙච්ච අකවුන්ටන් මහත්තුරු කො ඔය උද්ගොශනයේ. උනුත් ඔෆිස් වලින් බැහැලා ඇවිල්ලා ඔකට සප් එක දෙන්න එපැයි. එතනත් එහෙනම් කුහක කමනේ බන්.. මම අහන්නේ වෙන මුකුත් නෙමෙයි, ඇක්සස් ටවර් එක ලගට මම කියනවට එක දවසක් ගිහින් උදේ 9ටත් 12ටත් අතර බලහන්, ෆයිල් උස්සගෙන කට්ට කන එකෙක් කියනවද කියලා බොඩ් එකක් උස්සගෙන කැගැහුවනම් හරි බන් කියලා. අමු කට්ටක් වීසා ගන්න කන්නේ. නමුත් එකෙක් කියනවද සෙට් එක එකතුවෙලා එම්බසිය වටලලා ස්ටුඩන්ට් වීසා අරගමු කියලා.. ඔක නිකන් දුන්නනම් කොහොමද? කැමති එකෙකුට ගියහැකි නිදහස් අද්යාපනේ කියලා..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    https://web.facebook.com/SinhalaBuddhist/videos/10153732653571934/

    LTTE සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරේ කොටි ඥාතීන් උද්ඝෝෂණය කරයි.

    බලන්න පොලිසියේ මහත්තුරු කොටින්ගේ ඥාතීන්ව ඉවත් කරන්නේ තාත්ත කෙනෙක් මුරණ්ඩු දරුවන්ව අයින් කරනවටත් වඩා බොහෝම කරුණාවෙන්.

    දකුණේ සිංහලයින් මෙහෙම උද්ඝෝෂණය කළානම් කඳුළු ගෑස්, වතුර බව්සර්. පහුගිය අප්‍රියෙල් වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පවා කඳුළු ගෑස් ගැහුවා.

    ඒ මොකවත් උතුරට නෑ. සිංහල රටේ සිංහලයන් තුන් වෙනි පන්තියේ ජාතියක් වෙලා... ජාතිවාදය ඇති කරන්නේ මේ ආණ්ඩුවයි.

    හැමෝටම බලාගන්න Share කරන්න.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    https://web.facebook.com/SinhalaBuddhist/videos/10153732653571934/

    LTTE සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරේ කොටි ඥාතීන් උද්ඝෝෂණය කරයි.

    බලන්න පොලිසියේ මහත්තුරු කොටින්ගේ ඥාතීන්ව ඉවත් කරන්නේ තාත්ත කෙනෙක් මුරණ්ඩු දරුවන්ව අයින් කරනවටත් වඩා බොහෝම කරුණාවෙන්.

    දකුණේ සිංහලයින් මෙහෙම උද්ඝෝෂණය කළානම් කඳුළු ගෑස්, වතුර බව්සර්. පහුගිය අප්‍රියෙල් වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පවා කඳුළු ගෑස් ගැහුවා.

    ඒ මොකවත් උතුරට නෑ. සිංහල රටේ සිංහලයන් තුන් වෙනි පන්තියේ ජාතියක් වෙලා... ජාතිවාදය ඇති කරන්නේ මේ ආණ්ඩුවයි.

    හැමෝටම බලාගන්න Share කරන්න.
    බොරු නම් දාන්න එපා පුතේ. ඔය උද්ගොශනයක් නෙමෙයි. ඩේවිඩ් කැමරන් ආපු වෙලේ යාපනයට ගිය අවස්තාව. ඒ වෙලාවේ පොර ගිය වාහනයට දෙමල ගැනියෙක් දුවගෙන ගිහින් ලියුමක් දුන්නා.. ඒ සීන් එක තමා ඔය. උබලත් එකම රටේ වෙලත් කරන්නේ මහ කුපාඩි දේශපාලනයක් බන්.



    ඔය තියෙන්නේ ඔරිජිනල් ෆුටේජ් එක. අප්ලොඩ් ඩේට් එක බලහන්.. ලන්කාවේ සමුලුවට කැමරන් ආපු දිනේ.. එතකොට අන්ඩුව තිබ්බේ යුඇන්පීයටද? අනේ මන්දා බන්.. ඩ්ශේශපාලනේ කරන උන් කොච්චර කුහකද?
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Senal7 කියන්න තියෙන දේවල් ටක්කෙටම නියමෙටම කියලා තියෙනවා..මමත් රජයේ කැම්පස් එකක තමයි..එත් Senal7 කියල තියෙන දෙයට සම්පූර්ණයෙන්ම එකඟයි මම :yes: මම කියන්නේ සල්ලිවලට ඉගෙනගත්තට කමක් නැහැ..හැබැයි ප්‍රමිතියක් තියෙන්න ඕනේ..ප්‍රමිතියත් හරි නම්, වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ...මේ දේවල් වෙන්න කොච්චර කල් යයිද කියන එකයි ප්‍රශ්නේ :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    HND ekak kohomada ban degree ekak karanne.HND kiyanne HND.degree karana unne eke amaruwa danne campus wala unath.enan degree eka phd karanna one.munta pissu
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කවුරු හරිද වැරදිද කියලා කියන්න බෑ
    ජනතාවට බාධා කරලා පාරේ උද්ඝෝෂණ කරන එක වැරදී
    අනික ඕවට එන කෙල්ලෝ කොල්ලෝ බලෙන් ගේනවා ඇත්තේ
    මම නම් හිතන්නේ නෑ කැමැත්තෙන් එනවා ඇති කියලා බහුතරයක්
    උන්ගේ ලොකු උන් කියන විදියට උන් කරනවා අසරණ කමට
    පොලිසියේ ලොක්කොත් කරන්න කියන දේ තමයි අනිත් උන් කරන්නේ
    රාජකාරිය පැත්තෙන් උනුත් අසරණයි

    :(:(:(