අනේ උබ දන්න *යිය තමා....අමාරුවෙන් දුක් විදගෙන කැම්පස් ගිහින් එතන වැඩිය ඕනේ නෑ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදල දීපන්...උබ කැම්පස් එකක හොස්ටල් එකකට ගිහිල්ල තියෙනවා නං තේරෙයි..සත්තුවත් ඉන්නේ න බන් එහෙම
රෙද්දේ නිදහස් අද්යාපනය
මම රජයේ කැම්පස් එකකත් ඩිග්රි 1ක් කරනවා...private එකක degree එකකුත් කරනවා...ඒ නිසා වෙනස හොදට පේනවා



api hithsmu HND eka DEGREE status dunna kiyala, E laga sthiye UNIVERSITY AYA road ekata bahala mea vage udyosanaya karavi, diploma courses degree karanna epa kiyala. Mea vage prayogika novana, prasna plan karala idiripath karanne, yatin idagena, samajavadi bankoloth desapalana pakksha vea. Palath saba election eka enavane, ovata bankoloth samajavadi pakksha gahana plan thama oya.
දැන් උඹ කලින් කිව්වේ යු එකේ වල ස්ටුඩන්ට්ස්ලා පාරට බැහැලා උද්ඝෝෂණය කරපු එකක් පෙන්නන්න කියලා....
පොලිසියෙන් ගැහුවද අන්තිමට මොකද වුනේ වැඩක් නැ.....උද්ඝෝෂනය කලා....මෙහෙත් එහෙමයි....
උඹ කියන විදිහට අපි සුද්දන්ව කොපි කලා කියලා ප්‍රශ්න නැති වෙන්නේ නැ උන්ටත් තියනවා ප්‍රශ්න
පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්‍යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.
නිකන් දෙන අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්නේ නැතිව බොරුවට රට හදන්න යන මේ වගේ මෝඩයන්ට ඉතින් මොනවා කියන්නද ...දන්නා කලේ ඉදන් අධ්‍යාපනය විකුනනවා ..අරකයි මේකයි කියලා කෑ ගහනවා ..නිකන් බොරුවටනේ බන් ..මුන්ට මේ තරම් අමාරුවක් තියෙනවා නම් එදා ඉදන් කැම්පස් වල මේවට කෑ ගහපු , ගුටි කාපු දේශප්‍රේමියෝ කෝ ..කැම්පස් අයින් උන ගමන් උන් තමයි අධ්‍යාපනය විකුනන්න වැඩේ ඉදිරියට කරන්නේ ....ඔය තරම් මුන්ට අමාරුවක් තියෙනවා නම් කරපං කෝ සමාන්‍ය පෙළ \ උසස් පෙළ අයට නිකන් පන්ති.....මේවා නිකන් කැම්පස් ආතල් විතරයි ...කැම්පස් ගියාට මුන් මෝඩ හරක් ..මුන් එක්ක private කැම්පස් ගියපු එවුන් අවුරුදු 4 න උපාධිය ඉවර කරලා ජොබ් වලටත් ඇවිල්ලා ...
මචන්, උබලගේ කතා 100% ක් ඇත්ත.private Uni ගිය එකා විතරයි එකේ කට්ට දන්නේ.මමත් private ඉගෙනගත්තු එකෙක්. අම්මල කොය්තරම් මහන්සියෙන්ද සෙම්ස්ටර් ෆීස් ගෙවන්න සල්ලි දෙන්නේ, මේක ගෙව්වම එයාල කන්නේ කොහොමද,ඊලග සෙම්ස්ටර් ෆී එක ගෙවන්නේ කොහොමද? ... ඔය වගේ ගින්දර තියෙන්නේ උන්ගේ හිතේ විතරයි.එක ලෙක්චර් එකක්වත්,ලැබ් එකක්වත්,ටියුට් එකක්වත් කට කරන්න හිතෙන්නෙත් නැත්තේ එකයි.මමත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් තමා මේ තැනට ආවේ.
නමුත් මමත් හිතන්නේ මුදල් යම් ප්‍රමාණයක් හරි අය කල යුතුයි. අපේ උන්ට අගයක් නෑ බං නිකං දෙන දේ.....පේරේ කැන්ටිමේ බත් එක ටිකක් හරි අවුල් නං බත් එක කවුන්ටරේට එන්නේ උඩින්. අපේ ශිෂ්‍යයන්ට යම් චාරයක් තියෙන්න ඕන. අනේ මංද ඒක නං ඒ කාලෙත් නෑ, දැනුත් නෑ....

ලන්කාවේ උන් ඉල්ලනේ 6%ක් වෙන් කරන්න කියලා. ඔය ඉල්ලුවේ උන්ගෙන් ගන්න ෆී එක අඩු කරන්න කියලා.. කාරනාව අහසට පොලව වගේ නේ බන්. මම ඒකයි කිව්වේ සල්ලි දීලා දෙන දේ අගය තමා ඔය. නිකන් දුන්නනම් උන් ඉල්ලන්නෙත් දල දේශිය නිශ්පාදනයෙන් තව දෙන්න අපිට කැම්පස් යන්න කියලා.. වාසනාවකට හරි අවාසනාවකට හරි ඒන්ගලන්ත ආඩුව ඔය ඉල්ලීම් දුන්නෙත් නැ, උද්ගොශනය කරන උන් හට් ගහගෙන වර්ජනය කලෙත් නැ. මට මතක හැටියට දවස් 10ක්-12 තමා තිබ්බේ. ඔය අතරේ මුස්ලිම් උන් කඩ වගයක් ගිනි තියලා තිබ්බ සයිඩ් බිස්නස් එහෙකට.
උබ කියන්නේ 6% වෙන් කරන්න එපා කියලද ?? අනිවා උබ නම් පට්ට කුහකයි මචං
6 % කියන්නේ කම්පසේ එකේ මහපොළට 6% වෙන් කරන්න නෙමයි. පාසල් විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල ඒවා අනුබද්ද පර්යේෂණ ආයනතන, විද්‍යාගාර හැමදේටම යොදවන මුදල් වැඩි කරන්න කියල. ගුරු වැටුප්. ඔය ළමයි ඉල්ලනේ පාට්මල ගුණාත්මක කරන්න කියල. දැනුත් කම්පස වල යන උන සැප විදලා ඉගන ගන්නේ නැහැ. නිකම් දුන්න කියල හැම දේම නිකම් හම්බෙනවා කියලා ටෝක්ස් දෙන්න එපා.
පුදුම කියන්නේ නිදහස් අද්යාපනෙන් ඉගනගෙන සල්ලි ටිකක් අතගාපු උනුත් පස්සේ සල්ලි ගන්න කියන එකනේ. දැනුත් ළමයි එස්කොලේ යවන්න කැම්පස් යවන්න පොතක් පත්ක අරන් දෙන්නේ අම්මලා තාත්තලා අමාරුවෙන් මුදල් අය අරොත් කොහොම තියෙයිද ??
ලංකාවේ පාට් ටයිම් ජොබ් තියන ආර්ථිකයද තියෙන්නේ?? පාට් ටයිම් ජොබ් එකක් කරලා ඉගනගන්නයි කන්න බොන්නයි. පය 24 වැඩ කරන උනුත් යන්නම් කළා බිලා ඉන්නේ. එතකොට කොහේ ඉගැනිමක්ද
අපි වගේ රටවල් වලට අපේ රටේ අනාගතය තමයි අද්යාපනය. අපි එකෙක්ට කල්ෂ 20 වියදම් කරලා උගන්නලා උ පිටරට යවනවා. එහෙම කරලා හරියන්නේ නැහැ. ලක්ෂ 20 වියදම් කරලා ඉගන ගෙන විශ්වවිද්‍යාල තුලින් එලියට එන එකාගෙන රට ලක්ෂ 40 60 ක වැඩ ගන්න පුළුවන් ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදන්න ඕනි.
මොරටුවෙන් පේරෙන් ඉන්ගිනියර් එලියට දානකොට. මෙහෙ වරෙන් උබ ඉගනගත්ත් ඒවායින් රටට හම්බ කරලා දියණ දැන්, කියලා උව දායක කරගන්න ඕනි රටේ නිෂ්පාදනයට. එතකොටයි අඩංයාපනයට වියදම් කරන මුදල් පලදායිවෙන්නේ
බොරු නම් දාන්න එපා පුතේ. ඔය උද්ගොශනයක් නෙමෙයි. ඩේවිඩ් කැමරන් ආපු වෙලේ යාපනයට ගිය අවස්තාව. ඒ වෙලාවේ පොර ගිය වාහනයට දෙමල ගැනියෙක් දුවගෙන ගිහින් ලියුමක් දුන්නා.. ඒ සීන් එක තමා ඔය. උබලත් එකම රටේ වෙලත් කරන්නේ මහ කුපාඩි දේශපාලනයක් බන්.https://web.facebook.com/SinhalaBuddhist/videos/10153732653571934/
LTTE සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරේ කොටි ඥාතීන් උද්ඝෝෂණය කරයි.
බලන්න පොලිසියේ මහත්තුරු කොටින්ගේ ඥාතීන්ව ඉවත් කරන්නේ තාත්ත කෙනෙක් මුරණ්ඩු දරුවන්ව අයින් කරනවටත් වඩා බොහෝම කරුණාවෙන්.
දකුණේ සිංහලයින් මෙහෙම උද්ඝෝෂණය කළානම් කඳුළු ගෑස්, වතුර බව්සර්. පහුගිය අප්‍රියෙල් වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පවා කඳුළු ගෑස් ගැහුවා.
ඒ මොකවත් උතුරට නෑ. සිංහල රටේ සිංහලයන් තුන් වෙනි පන්තියේ ජාතියක් වෙලා... ජාතිවාදය ඇති කරන්නේ මේ ආණ්ඩුවයි.
හැමෝටම බලාගන්න Share කරන්න.
මම කියන්නේ සල්ලිවලට ඉගෙනගත්තට කමක් නැහැ..හැබැයි ප්‍රමිතියක් තියෙන්න ඕනේ..ප්‍රමිතියත් හරි නම්, වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ...මේ දේවල් වෙන්න කොච්චර කල් යයිද කියන එකයි ප්‍රශ්නේ 


