Me thread එක දාපු එකත් දොස්‌තරයෙක් තමයි.
හැබැයි ඉතින් ජීවිතේට රජයේ රෝහල් වල සිදු වෙන අකටයුතුකම් ගැන මේ මිනිහා කිසි දවසක thread වලින් දාන්නේ නැත. දැම්මොත් දමන්නේ සයිටම් එකට මඩකි. මෙයද සැලසුම් සහගතව කරපු දෙයක් බව හැඟෙයි.
නමුත් කතාව නම් මිනිසුන්ට ආදරේ බව පෙන්වන්නය.
එසේනම් රාජ්‍ය රෝහල් වල වග තුග, වැරදි නිවැරදි හොයා බලා එවැනි දේ ගැන කතා කරණු ඇත. නමුත් ඒවා නම් මොහුටද management section එකේ දෙයකි. රාජ්‍ය රෝහල් වල වැරදි, දොස්තර ලාගේ අයිස්, වැරදි කිසිම දෙයක් මොහුට අදාලම නැත. සයිටම් මඩ පමනක් ඔහුට අදාළය. මෙය ඔහුගේ බඩගෝස්තරය රැක ගැනීම තකා දැමූ තවත් එක් thread එකක් පමණි.

Last edited: