මෙහෙමත් දොස්තරලා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    Me thread එක දාපු එකත් දොස්‌තරයෙක් තමයි.
    හැබැයි ඉතින් ජීවිතේට රජයේ රෝහල් වල සිදු වෙන අකටයුතුකම් ගැන මේ මිනිහා කිසි දවසක thread වලින් දාන්නේ නැත. දැම්මොත් දමන්නේ සයිටම් එකට මඩකි. මෙයද සැලසුම් සහගතව කරපු දෙයක් බව හැඟෙයි.
    නමුත් කතාව නම් මිනිසුන්ට ආදරේ බව පෙන්වන්නය.

    එසේනම් රාජ්‍ය රෝහල් වල වග තුග, වැරදි නිවැරදි හොයා බලා එවැනි දේ ගැන කතා කරණු ඇත. නමුත් ඒවා නම් මොහුටද management section එකේ දෙයකි. රාජ්‍ය රෝහල් වල වැරදි, දොස්තර ලාගේ අයිස්, වැරදි කිසිම දෙයක් මොහුට අදාලම නැත. සයිටම් මඩ පමනක් ඔහුට අදාළය. මෙය ඔහුගේ බඩගෝස්තරය රැක ගැනීම තකා දැමූ තවත් එක් thread එකක් පමණි. :)
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    Me thread එක දාපු එකත් දොස්‌තරයෙක් තමයි.
    හැබැයි ඉතින් ජීවිතේට රජයේ රෝහල් වල සිදු වෙන අකටයුතුකම් ගැන මේ මිනිහා කිසි දවසක thread වලින් දාන්නේ නැත. දැම්මොත් දමන්නේ සයිටම් එකට මඩකි. මෙයද සැලසුම් සහගතව කරපු දෙයක් බව හැඟෙයි.
    නමුත් කතාව නම් මිනිසුන්ට ආදරේ බව පෙන්වන්නය.

    එසේනම් රාජ්‍ය රෝහල් වල වග තුග, වැරදි නිවැරදි හොයා බලා එවැනි දේ ගැන කතා කරණු ඇත. නමුත් ඒවා නම් මොහුටද management section එකේ දෙයකි. රාජ්‍ය රෝහල් වල වැරදි, දොස්තර ලාගේ අයිස්, වැරදි කිසිම දෙයක් මොහුට අදාලම නැත. සයිටම් මඩ පමනක් ඔහුට අදාළය. මෙය ඔහුගේ බඩගෝස්තරය රැක ගැනීම තකා දැමූ තවත් එක් thread එකක් පමණි. :)

    yes correct.....rubella vaccine eke waraddala lamayek maruna eke danne naa kawadawath...
    law college eke igena ganne girl ge atha kapala karapu ewa kawadawath katha karanne naa ....munta thiyenne wenama athal ekek...:shocked::shocked::shocked:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දවසක් උදේ 7:30ට විතර රෝහලකට මගේ වයිෆ්ව එක්කගෙන ගියා. එතන ඕ.පී.ඩී එකේ දොස්තරල ඉන්න කාමර 5ක් තිබුන. වෙලාවට එකෙක්වත් ආවෙ නෑ. කාමර 5ටම ලෙඩ්ඩු පෝලිම හැදිල හිටියෙ.

    පැයකට විතර පස්සෙ එකෙක් ආව. ඇවිත් ලෙඩ්ඩු බලන්න පටන් ගත්ත. වෙන කාමරේකට නම්බර් දුන්න වයසක අම්ම කෙනෙක් අර දොස්තර ගාවට පෝලිමේ හිටපු අයට පින්සෙන්ඩු වෙලා ගියා. ඒ අම්ම උදේ 5:30 ඉඳල එතන හිටපු කෙනෙක්. ඒත් එයාගෙ නියමිත කාමරේ දොස්තර පරක්කුයි. මේ දොස්තර බැනල එලෙව්වනෙ.

    බල්ලෙකුට වගෙ බැන්න. දොස්තර කියපු විදිහට වෙන දොස්තර කෙනෙකුට දාපු ලෙඩෙක් මෙයා බැලුවොත් මේ දොස්තරගෙ රෙප් අඩු වෙනවලු.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    pothe pathe alia galila inna ona puduma kattak kanna ona doctor kenek wenna.

    training period wala loku kattak kanna ona. ehema katta kala thamai enne eliyata.

    thamange pawle kenekge mala gedarakata wath yanna time na. ekko padam karanawa ekko wena wada.

    robola wage thamai inne. kisima hangimak danimak na. anika leddu dakala dakalama me ayata oka samanya deyak.

    kalathurakin innawa godak honda aya. anith un okkoma ali olu karayo. aththa ekai.

    hospital wala beheth adu padu ona tharam thiyanawa. eth kawadawath beheth na kiyala eyala picket karanne na.

    monawath wadiya kiyanna ba ithin anthimata api leda unama yanna wenneth othanata nisa.

    aththa therum ganna. mulin minisek wenna. passe doctor kenek wenna
     
    • Like
    Reactions: DangerMan119

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    "ඩොක්ටර් කෙනෙක් වන්නට ලෙහෙසි නැත. එය එතරම්ම ලෙහෙසිනම් බයෝ සයන්ස් කල මමද අද ඩොක්ටර් කෙනෙකි"

    ලියපු එකා දොස්තර කෙනෙක්ද බන් :confused:

    mama danna widiyata ehemayi ban..

    මම දවසක් උදේ 7:30ට විතර රෝහලකට මගේ වයිෆ්ව එක්කගෙන ගියා. එතන ඕ.පී.ඩී එකේ දොස්තරල ඉන්න කාමර 5ක් තිබුන. වෙලාවට එකෙක්වත් ආවෙ නෑ. කාමර 5ටම ලෙඩ්ඩු පෝලිම හැදිල හිටියෙ.

    පැයකට විතර පස්සෙ එකෙක් ආව. ඇවිත් ලෙඩ්ඩු බලන්න පටන් ගත්ත. වෙන කාමරේකට නම්බර් දුන්න වයසක අම්ම කෙනෙක් අර දොස්තර ගාවට පෝලිමේ හිටපු අයට පින්සෙන්ඩු වෙලා ගියා. ඒ අම්ම උදේ 5:30 ඉඳල එතන හිටපු කෙනෙක්. ඒත් එයාගෙ නියමිත කාමරේ දොස්තර පරක්කුයි. මේ දොස්තර බැනල එලෙව්වනෙ.

    බල්ලෙකුට වගෙ බැන්න. දොස්තර කියපු විදිහට වෙන දොස්තර කෙනෙකුට දාපු ලෙඩෙක් මෙයා බැලුවොත් මේ දොස්තරගෙ රෙප් අඩු වෙනවලු.

    ඒකනේ කියන්නෙ.. කොහොමද ප්‍රයිවට් ගන්න ගියානම්
    සල්ලි තම බං සේරටම..
    ඩොකල හොස්පිටල්1ඒ බේත් දෙන්නේ උන්ගේ ගෙදරින් ගෙනත් වගේ..
    හෙනම ලයින්..
    අපේ මෝඩ මිනිස්සු දොස්තර දෙයියො කරලනෙ තියෙන්නේ..
    ලෙඩ්ඩු වහල්ලු
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඇක්සිඩන්ට් එකක් උනාම එක්ස්රේ එකක් ගන්න එක සාමාන්‍ය දෙයක්නේ. මුංට ඒකවත් තේරෙන්නේ නැහැ වගේ. කැඩුනේ නැති වුනාට තව වෙන්න පුළුවන් දේවල් තියෙනේ.
    ලංකාවේ ගොඩක් වෘර්තීයවේදියෝ ප්‍රොපෂනල් නැහැ. ගොඩක් උන් ඹහොම තමයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔන්න දවසක් සෙන්ට්‍රල් හොස්පිට්ල්1ට ගිය අපේ අය්ය කෙනෙක් එක්ක...
    අය්යට බේත් ගන්න... ඩොකත් ඉතින් සුපුරුදු විදියට ලෙඩාට සද්දේ දාල පටන් ගත්ත ලේඩේ බලන්න... අයිය කාරයට මල පැන්න ඩොකා සද්දේ දාගෙන ආවම.
    මු කිව්වනේ ඔය ඇයි ඔහොම කතා කරන්නේ මට ඔය ජොබ්1ක් කරන්නේ මම ආවෙ ඔයගෙන් සවිස්1 ගන්න කියල හෙනම ගේමක් ඉල්ලුවා.. ඩොක බලු වෙලා කට වහන් ඉදියා. ඩොක ස්පෙශලිස් කෙනෙක්.. අය්ය කාරය ඇමරිකන් සිටි බැනක් වැඩ කරන්නේ.. ලංකාවට ආපු වෙලෙ ලෙඩ උනාම බේත් ගන්න ගියෙ... ඩොකා මට්ටු උනේ එද තමයි...ලොල්

     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මේ දොස්තර නෝනා හරි හොදයි බන්...
    හැබැයි ඒ හවසට එයගෙ ඩිස්පෙන්සරි එකේදි විතරයි..
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    රාජ්‍ය රෝහල් වල වැරදි, දොස්තර ලාගේ අයිස්, වැරදි
    Bump
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    සිදුවීම සහ අදාළ විඩියෝව නැරඹීමෙන් පසු මගේ අදහස :

    සිද්ධිය වෙලා තිබුනේ නෙවිල් ෆර්නෑන්ඩු රෝහලේ.

    1. ETU එකක් නැත්නම් හදිස්සි ප්‍රතිකාර ඒකකය පැය 24ම ක්‍රියාත්මක එකක් වෙනවා නම් ඕනෑම වේලාවක on-call doctor කෙනෙක් සිටිය යුතුයි.
    ඔහු/ඇය විනාඩි කීපයක් තුළ රෝගියාට attend විය යුතුයි.

    2. ඕනෑම හදිසි අනතුරකදී එය සිදුවූ ආකාරය (mechanism of trauma) සියැසින් දුටු සාක්කිකරුවන්ගෙන් (eye witness) අසා දැනගැනීම ඉතා වැදගත්. එය සළකා බැලීමෙන් තමයි අභ්‍යන්තර අවයව වලට හානි වෙලාද කියලා සැක කරන්නට පුලුවන් වෙන්නේ. මේ රෝගියාගේ දනහිසෙන් පහළ වැදිලා තියෙනවා නම්, දනිස්ස නමන්න පුලුවන් කියලා අහල නම් වැඩි අදහසක් ගන්න අමාරුයි. එහෙම හානියක් නෑ කියලා වෛද්‍යවරයාට හිතුනත් රෝගියා කියනව නම් අස්ථියක් පුපුරන්න තරම් ආකාරයේ බලයක් යෙදුනයි කියලා, වෛද්‍යවරයාට සිද්ධ වෙනවා අදාළ විකිරණ පරීක්ෂණ ඇනවුම් කරන්න. (මොකද සිදුවීමට මුහුණදුන් රෝගියා තමයි හරියටම දන්නේ මොකද උනේ කියලා)

    3. පොලිසි යෑම. රිය අනතුරක් නිසා රෝහල් පොලීසියට කටඋත්තරයක් දීමට සිදුවෙනවා. නමුත් මෙය හදිස්සි කටයුත්තක් නෙවේ.

    4. වේදනා නාශක. ඕනෑම අනතුරකදී මුලින්ම අපි ලබාදෙන්නේ වේදනා නාශක. මොකද එය රෝගියා සන්සුන් කරන්නට විතරක් නෙවේ වෛද්‍යවරයාට නිවැරදි රෝග විනිශ්චයකට පැමිණීමට උදව් කරනවා. මෙම සිදුවීමේදී රෝගියාගේ තිබෙන උඬගුකම නිසාම ඇය වේදනා නාශක ප්‍රතික්ෂේප කරන අතර ඉතාමත් නොසන්සුන් තත්වයකට පත්ව ඇති බවක් පේනවා.

    5. X-Ray. සාමාන්‍යයෙන් හදිසි අවස්ථා වලදී එම රෝගීන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි.

    මෙහිදී තමන්ට අසාධාරණයක් සිදුවනයි කියලා හිතවනම් වඩාත් යෝග්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අදාළ වෛද්‍යවරයා ගැන දැනුම් දීමයි. විනය පරීක්ෂණයක් ඒ අනුව පැවැත්වෙයි.

    - වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ispirithale newil fernando unata, beth dena dosthara anduwe neda? maha loku govermnt faculty wala dostharala. :angry::angry::rolleyes::cool:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    reputation_neg.gif
    මෙහෙමත් දොස්තරලා 03-30-2018 08:20 PM huttige puthath awada puka denna.puka palaganne nathuwa palayan pako.
    ඇසට කඳුලක් ඉනුවා...
    අසරණ අපි වෙනුවෙන්නේ මේ හඬ නගන්නේ..
    අපිට ආදරේටනේ මේ බනින්නේ..
    අපිව හදන්නනේ මේ..

    අනේ මේ සේරම අපි වෙනුවෙන්නේ...

    කඳුළු වැටෙනාව ටොකොස් ටොකොස් ගගා :(


    ආදරෙයි අපි ආදරෙයි...
    ආදරෙයි දොස්තර මාමේ :love:
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    "ඩොක්ටර් කෙනෙක් වන්නට ලෙහෙසි නැත. එය එතරම්ම ලෙහෙසිනම් බයෝ සයන්ස් කල මමද අද ඩොක්ටර් කෙනෙකි"

    ලියපු එකා දොස්තර කෙනෙක්ද බන් :confused:

    kawuruwath Doctor kenek wenna bala kirimak natha.....asawata kalanam katta kanna one.
    army eketa yana kolla katta kana kota kiyann naa ne mama kattak kawa e nisa mata okkoma labenna one kiyala

    Its all about passion.....simple as that.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙමත් දොස්තරලා 03-29-2018 10:08 PM pala huttige puthe yanna.higana balla.thopita igena ganna molayak na.mole deyyonta mawanna bane.itin aga purama irisiyawa.labana aathmewath mole padila ipadiyan.ethakota loketama irisiya kara kara puka lowanna ona na


    දොස්තර නෝනාගෙ පුතාද මන්දා රෙප් කපලා :P

    :yes::yes::yes: